my tiny boyfriend|ongoing

By yazu_yazu

6.3K 1.3K 2K

ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More

introduction
🌸01🌸
🌸02🌸
🌸03🌸
🌸04🌸
🌸05🌸
🌸06🌸
🌸07🌸
🌸08🌸
🌸09🌸
🌸10🌸
🌸11🌸
🌸12🌸
🌸13🌸
🌸14🌸
🌸15🌸
🌸16🌸

🌸17🌸

150 49 128
By yazu_yazu

"අනෙහ්හ්...ඌඌහ්හ්...ඒක පිච්චෙනවනෙ ...ඇයියෙහ්හ්හ්...අනෙහ්හ්හ්...අමියෙහ්හ්හ්හ්...යාසි ඒක දැවිල්ලයිනෙ.....අනෙ යාසි ඉහික්...ඉහික්...අනෙ දැවිල්ලයිනෙ...යාසි අනෙ...අනේ...මගෙ ඇගම දැවිල්ලයිනෙ...මිකූට රිදෙනවනෙ මිකූව පුපුරන්නද යන්නෙ .අනෙ මිකූව පුපුරන්න යනවා...අනෙ යාසි....යාසීහ්හ්...මිකූව පුපුරන්න යන්නෙ..අනෙ ආව්හ්හ්හ්....මිකූව පුපුරනවා...අනෙ යාසිහ්හ්හ්හ්හ්හ්....යාසි අනෙ දැවිල්ලයි...දැවිල්ලයිනෙ යාසි ඉහික්...ඉහික් යාසිහ්හ්"

ඒකා කියවන්න ගත්තා...අඩ අඩ කියවන්න ගත්තා...ඒකාට දැවිල්ලයීලු...පිච්චෙනවලු...ඒකාව පුපුරන්නලු යන්නෙ...ඒකව පුපුරනවලු...බෝල ඇස්වල කදුලු පිරිලා...චූටී අත පය ඔක්කොම රතු වෙලා....බෝල කම්මුල් වල කදුලු බේරිලා යනවා....කෝලම් මල්ල අඩනවා

මට බය හිතුනා...වැරදි බෙහෙතවත්ද මම දුන්නෙ...අනෙ මන් වැරදිද...මට ඇරදුනාද...මගෙ මිකූව මන් අතට ගත්තා දෙයියනෙ ගිනි කබල වගෙ රත් වෙලා....මන් ඒකාව ඇද උඩින් තියලා දුවන් ගියෙ ෆෝන් එක ලගට....ආයුට කෝල් එකක් ගන්න...wallpaper එකේ ඉදන්ම ඉන්නෙ මිකූ වෙද්දි මන් ෆෝන් එකෙ ලොක් එක ඇරලා ආයුට කතා කරා...

මිකූගෙ බෝල අතක් මගෙ ඇගිල්ලක් වටෙ එතිලා තිබ්බා...මිකූගෙ ඇගෙන් දාඩිය බේරි බේරි තිබ්බා...ආයු ෆෝන් එක උස්සන්නෙ නෑ...මොකද ඒ...අනෙ උස්සහන්කො....

මන් ආයෙ ආයෙ ගත්තා...එයා උස්සනකන් මන් ආයෙ ආයෙ ගත්තා....තුන්වෙනි පාර... ෆෝන් එක රින්ග් උනා....එයා කෝල් එක ආන්සර් කරා...මන් කොච්චර බය වෙලාද කියනවනම් මාව වෙව්ලනවා.....

"අනෙ ආයු...ආයු අනෙ මෙහෙට වරෙන්කො...අනෙ බන් අයියෙ මිකූට අමරුයි...අනෙ මෙහෙ වරෙන්කො ..සහලවලම උන බන් අනෙ මට බයයි ආයු"

මන් කියාගෙන ගියා...කෝල් එක ආන්සර් කරා විතරයි හෙලො කියන්නත් කලින්ම
මන් කියවන් ගියා...මොකද මන් ඒ තරම් කලබලයි ....මාව වෙව්ලනවා...මිකූ අඩනවා...ඉකි ගගහම අඩ අඩ දගලාවා...අනෙ ඒකා පව්...

"Calm down bro මට හෙමීට කියහන් මොකද උනේ..."

"මිකූට ලොකු වෙන්න බෙහෙත් දුන්න...අනෙ එයා අඩනවා බන්...දැවිල්ලයිලු....පුපුරන්න වගේලු...අනෙ ඒකාට සහලවලා උන බන් .අනෙ මට බයයි බන්..."

"හරි.....ඒක වෙන්න පුලුවන් මොකද එයා ලොකුවට ඉදලා චූටි උනා වගේ නෙවේනෙ චූටියට ඉදලා ලොකි වෙද්දි ..හම ඇදෙනවා ඇග ඇතුලෙන් වෙනස් කම් වෙනවා...එතකොට අමාරුයි ඉතින්....උන හැදෙන්න ඇත්තෙ අමාරුවට...මන් එදා දීපු බෙහෙත් තිබ්බා නේද......වේලක් දෙන්නකො....අඩු වෙලා යයි හරිද...කලබල නොවි ඉන්න...මන් එන්නම් ..ඔයා දැනට බෙහෙත් ටික දෙන්නකො මන් එනකම්"

"හ..හරි...හරි..."

මන් එයාට උන කිව්වම ඒක වෙන්න පුලුවන් කිව්ව ආයු ඒකා එනකන් බෙහෙත් ටික දෙන්නයි කිව්වා...මන් කෝල් එක කට් කරලා ගිහින් මිකූට කලින් දීපු බෙහෙත් ටික අරන් ඒ ටික මිකූට දුන්නා....අඩ අඩ උන්න ඒකාට පැය බාගෙකින් වගෙ නින්ද යද්දි ආයුත් ඇවිත් ඉදියා

"ඔයා එයාට ලොකු වෙන්න දීපු බෙහෙත් එක පූට හරියන්නෑති වෙයි නේද....".

අහස දිහා බලන් උන්න ආයු මගෙන් එහෙම ඇහුවා අතෙ තිබ්බ කෝපි එක එහෙම්ම නිවි නිවී යද්දි මන් ආයු දිහා බැලුවා....ඒකා අහස දිහාම බලන් ඉන්නවා

"දන්නවද පූව මට මුලින්ම හම්බෙද්දි මන් එයාට බය උනා...එයා චූටි අග්ගල ගෙඩියක් වගෙ මගෙ අත පය වල වැදි වැදි එහෙ මෙහෙ දුවද්දි මට එයාව දැක්කහම මුලින් බය හිතුනා.....ඒත් පස්සෙ මන් එයාට ටික ටික කැමති උනා...යාලුවො විදියට සහොදරයො විදියට දැන් දැන් පෙම්වත්තු විදියට අපි ආව ගමන දිහා හැරිලා බැලුවම පූ ලොකු උනානම් කියලා හිතුන වාර අනන්තයි....පපුවට තුරුල් වෙන්න හිතුන වෙලේකට කිස් එකක් දෙන්න....ආදරෙන් වැලද ගන්න....මට එයා එක්ක බෑ......ඒ උනාට ආදරෙ වෙනුවෙන් මන් ඉවසනවා....අවුරුදු දහයක් තිස්සෙ චූටි අලේකට ආදරෙ කරන එක ලේසි නෑ යාශි"

ඒකා කියවනවා...ඒකාගෙ හිතෙ තියෙන ඔක්කොම ඒකා කිව්වා....මුලින් මුලින් අහස බලන් කියෙව්ව ආයු පහු වෙද්දි මාව බදාගත්තෙ මගෙ උසටම උන්න එකා මාව බදාගෙන අඩන්න ගත්තා...ඒකා පව්...මිකූට දීපු බෙහෙත පූට දුන්නොත් පූ ආයෙ මීයෙක් වේවි...ඒ නිසා ආයුට බෙහෙතක් හදන වෙනවා...

"අනෙ ආයු....මිකූගෙ තාත්ති සනීප උනාම අපි බෙහෙතක් හදවගමු හරිද...නාඩා ඉන්නකො..."

"ආයු....අනෙ ආයු...ආයු අඩනවා.. අනෙ අයියෙහ්හ්හ්...අඩන්නෙපානෙහ්හ්හ් ..අඩනවහ්හ්හ්...අඩන්නෙ ඇයිහ්හ්හ්...පූ ඉන්නවනෙ...පූ ඉද්දි අඩන්නෙ වයිහ්හ්හ්...නාඩා ඉන්නකෝ....පූ යව් ගාලා හපන්නම්ද කියන්නකො...යොහ්හ්හ් බබෙක් වගේනෙ අනේ බබෙක්....ඔවුහ්හ්හ් පූවත් ඔහොම නෑනෙ අනෙ...අලෙ වගෙ අඩන්නෙ...අනෙ නාඩා ඉන්නකොහ්හ්හ්....කෝහ්හ්...අර මිකූ වගෙ උම්මිය දුන්නොත් නාඩා ඉන්නවද කියන්නකො...කෝ එන්න උම්මියක් දෙන්න...අයි අයි උම්මියක් දෙන්මම්....කෝ එන්නහ්හ්"

මිකූ ලගට වෙලා උන්න පූ ඇවිල්ලා...ඒකා ඇහුවා ඇයි ආයු අඩන්නෙ කියලා ....ඒකා හපන්නම්ද ඇහුව ඒකා මිකූ වගෙ උම්මියක් දුන්නොත් නාඩා ඉන්නවද ඇහුවා...ඒ දෙන්නට ඉන්න දීලා මන් මිකූ ලගට ආවා...

අග්ගල ගෙඩිය වගෙ ගුලි ගැහිලා ඒකා නිදි
මන් ඒකාව අතට අරගත්තා...චූටි බෝලෙ මගෙ...හෙට වෙද්දි ඔයා ලොකු වෙයි

මන් ඒකාව මූනට තුරුල් කරගත්තා .මගෙ කෝලම...මට මේ කෝලම් නැතුව පාලු හිතෙයි රත්තරන්...අනෙ කෝලම

ඒකා තුරුල් කරන් උන්න මටත් එහෙම්ම නින්ද යද්දි ඒකා මගෙ තුරුලෙ උන්නා

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.
මන් උදේ නැගිට්ටා...සාමාන්‍යයෙන් ඇගට දැනෙන බර වගෙ වැඩි බරක් ඇගට දැනෙද්දි මන් ඇස් දෙක ඇරියා....පුරුදු විදියටම ඇස් දෙක ඇරියත් කලුවරයි..වෙනදට වඩා බරයි

"මිකු...."

"ම්හුක්..."

ඒකා මගෙ ඇස් දෙක උඩින් අයින් උනා ඒකා ඇදෙ වාඩි වෙලා මන් දිහා බලන් ඉන්නවා.....

බෝල ඇස්...දිග ඇස් පිහාටු ....බෝල නහය...රෝස තොල්...රෝස කම්මුල්...රෝස පාට අතපය...අහම්....රෝස කකුල්...එයා ලස්සනයි...මගෙ අග්ගලේ ලොකු වෙලාහ්.....එයා දැන් ලොකුයි ....ඊයෙ රෑ දාඩියයි දාඩියයි කියලා කියපු නිසාම ඇදුම් ගලවපු නිසා තනි නිරුවතින් උන්න කෝලම මගෙ දිහා බලලා ඇස් පොඩි කර කරා බලන් උන්නා

මේකාට කිසි ලැජ්ජාවක් නෑ...ඔක්කොම එලියෙ දාන් ඉන්නවා...මටයි අවාසි...මන් හනික නැගිටලා පෙරවන් උන්න බෙඩ්ශීට් එක ඒකාගෙ ඇග උඩට දෑවා.....බෙල්ල දෙපැත්තට හරව හරව මගෙ දිහා බලන් උන්න මිකූ ආයෙම එයා දිහාවට බැලුවා...

"ම්හුක්...යාසිහ්හ්......"

"ශ්ශ්ශ්....ඔයා ලස්සනයි...මට බලන්න දෙන්න මිකූ..."

"යාසි...."

"රෝස පාටයි...ඔයා ලස්සනයි...මිකූ...ඔයාගෙ මූන "

මන් මිකූ දිහාවටම බලාගෙන කබඩ් එක ඇරලා මගෙ කමිසයක් අරන් දුන්නා...දම් පාට කමිසයක්....එයා ඒක දාගත්තා...එකින් එක බටන් දදා එයා කමිසෙ ඇදගත්තා.....අනෙ...ඒක එයාට ලොකුයි...උරහිසෙන් වැටෙන කමිසෙ....එයාගෙ දනිහට ටිකක් උඩට එනකන් කමිසෙ දිගයි...කලවෙන් බාගයක් වැහිලා...මූනත් ඇල කරන් එයා මා දිහා බැලුව

"ම්හුක් යාසිහ්හ්...මිකූ ලොකු වෙලා..මෙහ්හ්හ්...මිකූට දැන් යාසිගෙ ඇදුම් අදින්නත් ඈකි...මිකූ ලොකු වෙලා .......අයි අයිහ්....මෙන්නහ්හ්...අත පය ලොකු වෙලා දැන් අග්ගල වගෙ නැහ්හ්...මෙහ්හ්...මිකූ ලස්සනයි නේද ..දැන් මිකූ ලස්සනයි නේද .අග්ගලෙ වගෙ කියන්න බෑ නේද මිකූට දැන් ...යාසිහ්හ් මෙහ්හ්හ්...මිකූට දැන් උම්මි දෙන්නත් ඈකි...මෙහ්හ්...මිකූ දැන් උසයිනෙ..."

එහෙම කිව්ව ඒකා එහෙම්ම නැගිටලා මගෙ ගාවට ඇවිත් ඔලුව උඩින් අත පෙන්න පෙන්න ඒකා දැන් උසයි කිවා...මගෙ පපු මට්ටමට විතරක් උස ඒකා තවමත් මගෙ දිහා බලන් ඒකා උසයි කිව්වා...ඇගිලි තුඩු වලින් ඉස්සි ඉස්සි ඒකා උසයි කිව්වා

එයාගෙ තොල්...රෝස පාටයි....මන් ඒ දිහාම බලාගෙන එයාගෙ චූටි ඉන වටෙ අත දාලා කියව කියව උන්න ඒකාගෙ තොල් දෙක මගෙ යටතට නතු කරගත්තා...පලවෙනිම පාර ඒ පීච් තොල් දෙකේ රහ මට දැනෙනවත් එක්කම මගෙ වගේම එයාගෙත් පලවෙනි හාදුව මේ විදියට මන් අරගත්තා

උඩුතොල යටිතොල හෙමීට මන් උරවද්දි මගෙ බෝලෙ එයාගෙ අත් දෙකෙන් මගෙ කමිසෙ තදට මිරිකන් ඉදියා....හාදුවට හවුල් නොවුනත් අකමැත්තක් නොපෙන්නපු නිසාම විනාඩි කීපයක් ඒ තොල් වල රහ බලපු මම එයාගෙ තොල් තදට හපලා ඒ තොල් වලින් අයින් උනා...

මගෙ දිහා ඇස් උස්සලා බලපු කෝලම ඇගිලි වලින් ඉස්සිලා මගෙ තොල් වලට චූටි පෙක් එකක් තියලා ඇස් දෙක බෝල කරලා රෝස වෙලා අහක බලාගත්ත...කෝලම් පප්පෙක්

මන් ඒකාගෙ ඉන වටෙ අත දාලා උස්සලා අරන් වටයක් කරකවලා බිමින් තිව්වා පිස්සු කෝලම...

"අන්නහ්...මිකූ ලොකු වෙලා...අයි අයිහ්හ් දැන් ආයු වගෙ...අනෙහ්හ්හ්හ්හ් පූටත් ලොකු වෙන්නෝනෙ...ආයුහ්හ් පූවත් ලොකු කරන්නකො ආයුහ්හ්හ් අනෙහ්හ් පූවත් ලොකු කරවන්නකො...ම්හුක් ම්හුක් ම්හුක් ..අනෙ ම්හුක්...අයි අයි මන් ඔයාව යව් ගාලා හපන්නද කියන්නකො....මන් ඔයාව හපන්නද මිකූ...අනෙ ම්හුක් දැන් ආයෙ අපට ගුල් අස්සෙ යන්න බෑද මිකූ..අනෙ මිකූ...ම්හුක් ම්හුක් ම්හුක්"

ඒකා කියවනවා...ඔහෙ කාමරේට දුවගෙන ආව පූ කියවන්න ගත්තා...ආයු කාමරේට ඇවිල්ලත් ආයෙ හැරිලා එලියට ගියෙ මිකූ කමිසෙ විතරක් ඇදන් ඉන්න නිසා වෙන්න ඕනෙ...මන් මිකූව අත් දෙකට අරන් උස්සලා ගත්තා...කලින් වගේම තමා...බරයි තමා ඒත් මට උස්සන්න ඈකි....කෝලම් මල්ල....

"පූ යන්නම්...පූ යන්නම්නේ...ම්හුක්...පූ ආවෙත් ගෙතර යනවා කියන්නනෙ අනේ...ඔව්නෙ...පූයි ආයුයි ගෙතර යන්න
හදන්නෙ...අනෙහ්හ්හ් ම්හුක් යාසිහ්හ්හ්හ්....යාසි අයියෙහ්හ්හ්හ්...මිකූ දැන් ලස්සනයිනෙ....අනෙ හරි ලස්සනයිනෙ ...යාසි එක්ක පූව බලන්න එන්න හාද...යාසි එක්කන් පූව බලන්න එනවා නේද...ඈ.ඈ.ඈ.අනෙ ම්හුක්..මන් ඔයාව යව්ව් ගාලා හපන්නම්කො"

පූ කියවනවා...ඒකයි ආයුයි ගෙතර යන්න හදන්නෙ කිව්ව ඒකා මිකූ දැන් ලස්සනයිනෙ කිව්ව...යාසි එක්කන් පූව බලන්න එන්නයි කිව්ව පූ එතනින් යන්න ගියා...මිකූ පූ දිහා බලන් ඉදලා මගෙදිහා බැලුවා..ඒ කරලා හනිකට දුවලා ගිහින් අර කාමරේ චූට් කාමරෙ දොර ගාවින් පුන්චි බ්‍රේස්ලට් එකක් වගෙ එකක් අරගෙන පහලට දිව්වා..

මන් එයාගෙ පස්සෙන් දිව්වා

"පූඋ...පූ ඉන්නහ්හ්හ්......ඉන්නහ්හ් අනෙහ් පූ ඉන්නහ්හ්හ්..ම්හුක් අනෙ මේක අරන් යන්නකොහ්හ්.....මේක අරන් යන්නකොහ්හ්..ම්හුක් ම්හුක් ම්හුක් අනෙහ්හ් පුහ්හ්හ්හ් ඉන්නකොහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...මෙහ්හ්හ්...මේහ්හ් බලන්නකොහ්හ්හ්...යාසිහ්හ්හ්හ්....පුහ්හ්හ්හ් මිකූමයිනෙ මේක හැදුවෙ අනෙ ඔව්නෙ...මිකූමයි හැදුවෙ ම්හුක් ම්හුක් ම්හුක් ...මිකූනෙ අනෙ මේක පූට හැදුවෙ...ආයෙ ආවම දෙන්නනෙ තියන් ඉදියෙ අනෙ ඔව්නෙ...ම්හුක් ඔව්නෙ අනෙ ඔව්නෙ...ඇයියප්පා....මේක ගන්න මෙහ්හ්...අන්නහ්හ් දැන් හරිහ්හ්...බෝල අතට බ්‍රේස්ලට් එක ලස්සනයිනෙහ්හ්"

අර ගත්ත බ්‍රෙස්ලට් එක අරන් දිව්ව මිකූ ඒක පූගෙ අතට දාලා ඒක හැඩයි කිව්වා...තවමත් දම් කමිසෙ පිටින් උන්න ඒකා මේක්ස් පුරා දුවද්දි මන් ඒකාව උස්සලා අරගෙන කාමරේය දෑවා...සේරම එලියෙ දාන් හතර අතෙ දුවනවා...කෝලම මගෙ...ආයුයි පූයි යන්න යද්දි මායි මිකුයි ගෙදර තනි උනා

"මිකූ.."

"ඔවුහ්හ්"

"මන් ඔයාට පොරොන්දු උනා.....ගලක් අල්ලපු මුද්දක් දෙන්න..."

ඒකා පුදුම වෙලා මගෙ දිහා බැලුව....මන් ඒකාගෙ ඉස්සරහින් දන ගැහුවා....ඔව් මන් ආයෙ එයාට ප්‍රපොස් කරනවා....මේ මුද්ද ගත්තෙත් ඒ මුද්ද ගත්ත දාමයි....

"Will you marry me!!!!!"




























මතු සම්බන්දයි

ම්හුක්

ඔන්න බදින්නලු හදන්නෙ

ඇයියනෙ

You'll Also Like

222K 14.1K 47
ප්‍රේමය යනු අධිමාත්‍රා විරහාවකි...! 2024.1.22 2024.10.12
208K 10.5K 30
❝ 𝐬𝐨𝐝𝐚 𝐩𝐨𝐩 𝐩𝐥𝐞𝐚𝐬𝐞. ❞ ❝ 𝐬𝐢𝐫... 𝐭𝐡𝐢𝐬 𝐢𝐬 𝐚 𝐛𝐚𝐤𝐞𝐫𝐲. ❞ where a loyal huntrix fan gets bombarded by orders from a new boy band...
170K 9.4K 24
Dominant tae {bottom} Cute jungkook {top} Arrange marrige Mpreg Comedy Drama 🔞 ...Easy there my baby... you are like a baby sucking mommy's. Boobo...
18.4K 2.7K 40
ස්පර්ශ කරන්නත් බැරි__ ලං වෙන්නත් බැරි__ උබව මට වටින මලක්__ ආදරේදිත් , රාගයේදිත් නෑ සීමා.. නමුත් උබෙයි මගෙයි ආදරේට මහ ගොඩක් බාදා...💔 ""උබට මම ආදරෙයි...