YOU ARE READING

my tiny boyfriend|ongoing

Fanfiction

??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??

#chibi #cute #fluff #gaylove #happyending #love #sinhala #wangyibo #xiaozhan #yizhan

?11?

289 73 97
                                        

"Miku...will you be my boyfriend "

මන් අන්තිමට එයාගෙන් ඒක ඇහුවා.....roof top එකේ වැට උඩ වාඩි වෙලා ඉදිය මිකූගෙ කියවිල්ල එක තප්පරෙන් නැති වෙලා ගියා...ඇස් දෙකත් බෝල ගෙඩි දෙකක් කරන් ඒකා මගෙ දිහා බලන් ඉන්නව...මා දිහත් බලලා ආයෙම අර රින්ග් එක දිහා බැලුවා....පුන්චි රතු ගලක් අල්ලපු චූටි මුද්ද දිහා බලන් උන්න ඒකා ආයෙම මගෙ දිහා බැලුවා...

"මල්ලි මේක මටද....මේක මටද මල්ලි...මිකූටද...අනෙ මේක මිකූටද මල්ලි...කියන්නකො මේක මිකූට නේද...යාසි මිකූට ප්‍රපොස් කරාද කියන්නකො...අනෙ යාසි මේ මිකූට ප්‍රපෝස් කරාද මල්ලි....අනෙහ්හ් යාසි මිකූට ආදරෙයිද මල්ලි..මිකූ වගේම යාසිත් මිකූට ආදරෙයිද කියන්නකො...අනෙ සෝයිනෙ මිකූට දැන් බෝයිප්‍රෙන් කෙනෙක් ඉන්නවද යාසි.. යාසි මිකූගෙ බෝයිප්‍රෙන් ද යාසි...අයි අයි"

"ම්ම්...කැමතිද..."

"අනෙ කැමතිදත් අහනවද යාසි...අයි අයි මිකූට හැපිනෙ....යොහ්හ්හ්හ්...අරහ්හ්හ්හ් ඔය මුද්ද මිකූට නේදහ්හ්හ්...ඔය මුද්දහ්හ්...ඒක මිකූගෙ නේද...අනෙව්ව්ව්ව්ව්....යාසි මිකූ ආස ඇදුමත් අන්දවලා...මිකූට පාප්පු දෙකකුත් දාලා ලස්සන තොප්පියකුත් දාලා එක්කරන් ආවෙ බෝයිප්‍රෙන් වෙන්න අහන්නද කියන්නකො...අනෙ අයි අයි...මිකූ කැමතියිනෙ ඔව්නෙ ..අනෙව්ව්ව්ව්....මිකූ කැමතියිනෙ යාසිට..."

ඒකා අර වැට උඩ නටනවා....එහා පැත්තට වැටුනොත් කෑලිවත් හොයන්න හම්බෙන්නෑ...මන් ඒකාව උතුරුලට ගත්තා...හුරතලා මගෙ....මගෙ අත උඩට ගත්තම ඒකා ඇස් දෙකත් බෝලකරාන මා දිහා බැලුවා....

මගෙ අත උඩට ගත්තම ඒකා ඇස් දෙකත් බෝලකරාන මා දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චූටි අලෙ මගෙ...මන් එයාගෙ අර චූටි ඇගිල්ලට මන් ගෙනාපු රතු ගල අල්ලපු චූටි මුද්ද දෑවා..අනෙ ඒක එයාට ගානට...බෝල ගෙඩිය මගෙ

my tiny boyfriend|ongoing Where stories live. Discover now