YOU ARE READING

my tiny boyfriend|ongoing

Fanfiction

??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??

#chibi #cute #fluff #gaylove #happyending #love #sinhala #wangyibo #xiaozhan #yizhan

?12?

230 62 93
                                        

"යාසි..එක්ක ගමනක් යන්න එනවද මිකූ..."

"කොඑත...ඈ...කොඑද කියන්නකො...යාසි එක්ක යන්නෙ කොඑද යාසි .....අනෙ කියන්නකො...යාසී මිකූව...අග්ගලේව කෝඑද යාසි එක්කන් යන්නෙ....ඈ.ඈ.මිකූව කොඑද යාසි එක්ක යන්නෙ...තරු බලන්නද යාසි ඈ...ඈ...තරු බලන්නද මිකූව එක්ක යන්නේ...අයි අයි...යාසි මිකුව ගමනක් එක්ක යන්න හදන්නෙ...අයි අයිහ්හ්...අයි ආයිහ්..."

"මිකූ ආස නැද්ද යාසිගෙ අම්මිවයි තාත්තිවයි හම්බෙන්න යන්න "

"යොහ්හ්හ්හ්හ්හ්..යාසිගෙ අම්මියයි තාත්තියයී බලන්නද...අපි යන්නෙ යාසියගෙ අම්මියයි තාත්තියයි බලන්නද යාසි...අනෙ කියන්නකො යාසි...එයාලාත් යාසි වගේම හොද අයද කියන්නකො...අනෙ ඔව් නේද....යාසිගෙ අම්මියයි තාත්තියයිත් යාසි වගේම හුද අය නේද...ආයි ආයි...මිකූවත් එක්ක යනවා නේද කියන්නකො...අයි අයි යාසි එක්ක මිකුත් යනවද කියන්නකො...'

"ඔව්නෙ...යාශි වස්තුවවත් එක්ක යනවනෙ...කෝ එන්නකො දැන් වොශ් දාවන්න.."

"යොහ්හ්හ්හ්හ්...මිකූව නාවනවද කියන්නකො...අයි අයි...මිකූ ආසයිනෙ යාසි නාන්න....මිකූ ආසයිනෙ ඔව්නෙ....එතෝට මීකූ සූද ගහනවනෙ...මිකු ආසයිනෙ සූද ගගහ ඉන්න...ඔව්නෙ අනෙ ඔව්නෙ...මිකූ ආසයිනෙ සූද ගහන්න ..අයි අයිහ්..මිකූ ආසයිනෙ ඔව්නෙ...යාසි මිකූව.නාවලා ..සූද ගහන්න ඕඩිකොලෝන් දානවා නේතහ්...ඕඩිකොලොන් දෑවම මිකූ මලක් වගේමයිනෙ...ඔව්නේ අනේ..ඔව්නෙ...කියන්නකො..මිකූ මලක් වගේ නේදහ්....අයි අයිහ්...යාසිහ්හ්හ් යමුකො වොස් දන්න..."

"කෝලම් මල්ල මගෙ...මෙහෙ එන්න..."

මිකුව අත උඩට ගත්ත මම ඒකාව උස්සන් බාතෲම් එකට ගියා....ඒකා පුන්චි හැම්ස්ටර් පැටියෙක් වගෙ මගෙ අත උඩ දිගා වෙලා ඉන්නවා...මන් ඒකාව අත උඩ තියන්ම සින්ක් එකේ වතුර යන එකට ටොප් එක ගහලා ටැප් එක ඇරිය...මිකූ මගෙ ඇගිල්ලක් ලාවට හප හප ඔහෙ ඉන්නවා...මන් ඒකාව සින්ක් එක උඩින් තියලා ඒකා ඇදන් උන්න ඇදුම ගැලෙව්වා..යට ඇදුම ඉතුරු වෙන්න ඔක්කොම ගලවලා දාපු මම ඒකාව එහෙම්ම වතුර එකෙන් තිව්වා...

මන් ඇදුම් ගැලෙව්ව නිසා ලැජ්ජාවට රතු උන ඒකා අර වතුර බකට් එකේ එහෙටයි මෙහෙටයි පාවි පාවි ඉද්දි මන් ඒකාගෙ අර චූටි ස්පොන්ජ් එකයි ඒකාටම ගෙනාපු රෝස සුවද බේබි බොඩි වොශ් එකයි ලගට ගත්තා...ඒකා හරි ආසයි ඕකෙන් බෝල පුම්බන්න...මන් බොඩි ලෝශන් ටිකක් අරන් වතුර එකට දෑවම වතුරෙ පාවි පාවි උන්නු මගෙ වස්තුව එතන වාඩි වෙලා වතුර තලන්න ගත්තා...කෝලම් මල්ල මගෙ

my tiny boyfriend|ongoing Where stories live. Discover now