මන් ඉදියෙ bathroom එකේ...මන් විතරක් නෙවේ මිකුත් ඉදියා...අදට මන් මෙහෙට ඈවිත් හරියටම සතියක්...ඒ කියන්නෙ මගේ එදිනෙදා ජීවිතේට අර පුන්චි අග්ගලෙ ඇවිල්ල අදට හරියටම සතියක්....
Bathroom sink එකේ මිකූ ඉදියෙ..මන් එයාව නාවනවා...එයාට තනියෙන් wash දාන්න දුන්නැ මන්...වතුර එකේ ගිලුනොත්...එක්කො අර සින්ක් එකේ වතුර යන්නා තීයෙන එකේ අත පය ඔබාගත්තොත් කියල මට බය හිතුන....
මේ කෝලම් මල්ල වතුරෙ ඉදන් නටනවා...අල ගෙඩිය වගෙ එහාට මෙහාට පෙරලි පෙරලි ඉන්නවා....එක වෙලාවාකට සබන්න් බෝලා පුම්බනවා...තව වෙලාවකට අර වතුරෙ අත් ගගහා වථුර උඩ දානව....තවත් වෙලාවකට රෝස තොල් උල් කර කරා කියවනවා...හුරතලෙ මගෙ...
"යොහ්හ්හ්හ්හ්හ් මල්ලි...යාසීහ්හ්හ්හ්...මිකූට සිතලයිනෙ...ඔව්නෙ දැන් සීතලයිනෙ ......ඇතිනෙ...සෙල්ලම් කරා..ගන්නකො..අයියව ගන්නකො උඩට.....යොහ්හ්හ්හ් කුටු කුටු ගාලා වෙව්ලනවනෙ අයියව...කෝ ගන්නකො ඉතින්...මිකූව ගන්නකො මල්ලි...අනෙහ්හ්හ් කොඑද ඔය යන්නෙ...අයියව ගන්නකො අනේ...අනෙ යාසිහ්හ්හ්හ්හ්හ්..."
ඒකා දගලනවා එලියට ගන්න කිය කියා දගලනවා...මට එකාගෙ ටවල් එක අමතක වෙලා ඒක ගේන්න එලියට එද්දි කොහෙද යන්නෙ අහ අහ කෑ ගහනව හුරතලෙ මගෙ...මන් ඒකාගෙ ටවල් එක අරන් ආවා...ටවල් එකක් කිව්වට ඒක ෆේස් ටවල් එකක්....ඊට වඩා ලොකු එකක් මේකාට දෙන්නත් බෑනෙ අග්ගලෙ වගෙ ඉන්නෙ...මගෙ හුරතලෙ
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. (මීට වඩා මිකූ චූටියි හරිද )
මන් ඒකා ඉදිය තැනට යද්දි වතුර එකේ දිගාවෙලා පාවි පාවි ඉන්නවා...මේකා මෙහෙම ඉදිය පලවෙනි දවසෙනම් මන් බය උනා...මේකා බර නැති හන්දා මේකා වතුරෙ පාවෙනවා ....හුලන් පෙත්තක් වගෙ...පලවෙනි දවසෙ ඒක දැක්කම මන් හිතුවෙ මේකා ෆේන්ට්වත් උනා කියලා...ඒත් නෑ ඒකා ආතල් එකට පාවෙනවා...අදත් ඔය ඉන්නෙ එහෙම තමා

YOU ARE READING
my tiny boyfriend|ongoing
Fanfiction??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??