අඩියෙන් අඩිය තාත්තිට ලන් උන මිකූව එක පාර උස්සල ගත්ත එයාගෙ තාත්ති මිකූව හරව හරව බලන්න ගත්තා..අග්ගලේ වගෙ උන්න මිකූ ඉකි ගගහම තාත්ති කියද්දි මිකූගෙ තාත්ති අපෙ තාත්ති දිහත් බලලා මිකූගෙ මූනට කිස් එකක් දුන්නා...ලාවට වැවිච්ච අපිලිවෙල කොන්ඩෙ...වැවුන රැවුල...තැනින් තැන සුදු වෙච්ච කෙස් ඕසෙට රැදුන ඔලුව රැවුල...රැලි වැටිලා නැතත් වැහැරුනු ඒ ඇග...පිස්සෙකුගෙ ගතිය හොදටම පෙනුනා
ඒ උනාට තාමත් ඉතුරුවෙච්චි කඩවසම් පෙනුම එක්කලා ඒ ඉන්නෙ කාලයක් ලස්සනට උන්න ජීවිතයක් කියලා මට තේරුනා
මිකූව වඩාගෙන උන්න තාත්ති මිකූගෙ මූන පුරාවට ඇග පුරාවට කිස් තිය තිය යද්දි මගෙ මැනිකත් ඒ මූන අල්ලන් හිනා වෙන්න ගත්තා....කෝලම් මල්ල මගෙ.....බොරුවට රතු කරන් ඇඩුවා...දැන් හිනා වෙනවා...අග්ගල ගෙඩියක්ම තමා
"මිකූ ඉන්නෙ තාත්ති එක්ක අයි අයි...මිකූ දැන් ඉන්නෙ තාත්ති එක්කනෙ මල්ලි..මෙහ්හ්හ්හ්...තාත්තිගෙ කුන්ඩ්ව් වැවිලනෙ...අනෙහ් එහෙම කැතයිනෙ....තාත්ති...තාත්ති....කුන්ඩෙ කපමුකො...අඑ කුන්ඩෙ කපමුකො...ම්හුක් ම්හුක්...සැවුලත් වවාගෙන අනේ...ම්හුක්...කපමුකො තාත්ති ඒම කැතයිනෙ අනේ නාකි පාටයිනෙ ම්හුක් කපමුකො ඒයි...අනෙ යාසි තාත්තිට කියන්නකු රැවුලයි කුන්ඩෙයි කපන්න කියලා...අනෙ කපන්නකො"
"තාත්ති...තාත්ති..කපන්නම්....කප්න්නම්...පුතා ..පුතා...මගෙ පුතා .බෙහෙත්..බෙත්..දෙන්නම්...බෙහෙත්..බෙහෙත් ගෙදර...පුතාට බෙහෙත්...ලොකු වෙන්න...පුතාට....ලොකු වෙන්න බෙහෙත්...ගෙදර...ගෙදර...බොන්න ..බොන්න...අනෙ...මගෙ පුතා...පුතා ..මගෙ පුතා...."
එයා කියවනවා...මිකූ කියනවා එයාගෙ තාත්තිට රැවුලයි කොන්ඩෙයි කපන්නලු .වැව්වම කැතයිලු....මිකූගෙ තාත්තා රැවුලයි කොන්ඩෙටි කපන්නම්ලු....බෙහෙත් බොන්නලු...ලොකු වෙන්න බෙහෙත් ගෙදරලු...ඒ කියන්නෙ ඒක තියෙන්නෙ අපි ඉදිය ගෙදරමයි ...
"කොහෙද අන්කල්..."
"ඔ..ඔය...පුතා...කව්ද...මේ..මේ..කව්ද...කව්ද...."
"මන් ඔයගෙ පුතාගෙ බෝයිෆ්රෙන්ඩ් ......"
නිහඩ උනා ...මුලු කාමරේම නිහඩ උනා.....මිකූව අල්ලන් ඉබ ඉබ කියවපු අන්කල් කියවන එක නැවැත්තුවා....මිකූව ඉබින එකත් නැවැත්තුවා මගෙ දිහා ඇස් ලොකු කරලා බලන් මිකූ දිහත් බැලුවා....බැරි වෙලාවත් එයා homophobic ද....

YOU ARE READING
my tiny boyfriend|ongoing
Fanfiction??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??