"අන්නහ්හ්...මිකූ නැගිටලානෙ..ආයි අයි....අන්නහ්හ්හ්...මිකු නැගිටලාහ්හ්....මිකූහ්හ්හ්හ්...මන් ඔයාගෙ පූ ඔව්නෙ මන් ඔයාගෙ පූ..."උකුල උඩට වැටුන පුන්චි ස්ට්‍රෝබෙරි ගෙඩිය ගැස්සිලා නැගිට්ටා..මිකූ නැගිටලනෙ කිව්ව ඒකා විකාරෙන් වගෙ උඩ පැන පැන මම ඔයාගෙ පූ කියාලා එතනින් පනීනහැදුවත් ඒකාගෙ හූඩීයෙ කෙලෝරෙන් ආයු අල්ලග්ගත්තා....එක තැන දුවනවා වගෙ දුවලා දුවලා හති වැටිලා ඒතනම වාඩි වෙලා පපුවට ආත් දෙකාත් බෑදන් ඒකා කුටු කුටු ගගා ආයුට බනීන්න තියාගත්තා
මගෙ අල්ල උඩ උන්නු මිකූ ශොක් වෙලා වගෙ මේක දීහා බලන් ඉදල ආයෙම මාගෙ දිහත් බැලුවා....එයාගෙ ඇස් වලට කාදුලු බෝල පිරිලා...අනේ ඇයි ඒ ...
"මල්ලි බලන්නකො...පූ ඈවිල්ලනෙ .......මගෙ පූ මාව හොයන් ඇවීල්ලනේ මල්ලි...අනෙ ....පූ...පූ ඔයාව මන් හෙව්වනෙ පූ....ඔය කොහෙද ඉදියෙ පූ...අනෙ ම්හුක්...පූහ්හ්...ඔයා කෝමද
මිකූ වගේම උනෙ කියන්නකො...මිකූ වගේමයිනෙ...අයිඅයි...පූට නැට්‍ටකුයි ලස්සන කන් දෙකකුයි තියෙ අයි අයි"ඒකාගෙ උන කොහෙන් ගියාද නෑ...පිස්සු හැදුන චූටි අග්ගලයක් වගෙ මගෙ අත උඩ ඒකා දගලනවා....මන් ඒකව මගෙබත් දෙකට හා පැටියෙක් වගෙ අල්ලගත්තා...හුරතලෙ මගෙ...මන් ඒකාගෙ උන බැලුවා...චුට්ටක් අඩුයි...හුරතලෙ....මන් ඒකවත් උස්සලා පූගෙ ලගින්න් තිව්වා
ඒත් මිකූ ආයෙම මගෙ ඇගිල්ලෙ එල්ලුනා....ඒ මොකද
"ඇයි ම්ම්"
"බයයි...අනෙ මිකූට බයයි...අරහ්හ්හ්හ් අරයා ඔයා වගේම ලුකුයිනෙ යාසි...ඔව්නෙ මිකූට බයයිනෙ....එයා යව්ව්ව් ගාලා මිකූව කාවිනෙ අනේ ඔව්නෙ...මිකූට බයයිනෙ ....හපලාන් ගිල්ලොත් මිකූව අනෙහ්හ්හ්හ්හ්හ්හ්....මිකූව හපලා ගිල්ලොතින්....යාහ්හ්හ්හ්හ් මට බෑ බයයි...මිකූට බයයි....අනෙ යාසි"
"මෙහෙ එන්නකො....අග්ගලෙ...."
මන් ඒකව උස්සලා ගත්තා ආයු හිනාවෙවි මිකූ දිහා බලන් ඉදලා පූව උස්සලා ගත්තා...
"අහන්නකො...ඒ ඉන්නෙ අපෙ පූගෙ boyfriend නෙ...එයා ඔයාට කරදර කරන්නෙ නෑ හරිද...ඒ ඉන්නෙ මිකූගෙ යාසිගෙ යාලුවෙක්නෙ...හාද..."

YOU ARE READING
my tiny boyfriend|ongoing
Fanfiction??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??