"මිකූට කවද්ද ආදරයක් ඇති උනේ"
මට ඒක දැනගන්න ආස හිතුනා..මිකුට කවදා ආදරයක් දැනෙන්න ඇතිද...මට කොච්චර මේකා චූටි බබෙක් වගෙ දැනුනත් මේකා අවුරුදු විසි පහක් වෙච්චි කොල්ලෙක්නෙ..මිකූ ඉදියෙ ඇද ගාව පොඩි ටේබල් ලෑම්ප් එක ගාව වාඩි වෙලා
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. "ම්හු...දන්නෑනෙ මල්ලි...මිකු දන්නෑනෙ....මිකුට යාසි දැක්ක දාම හැන්ගෙන්න ඕනෙ නෑයි හිතුනා...යාසි හොද කෙනෙක් කියලා හිතුනා...මිකූට යසි කරදර කරන එකක් නෑයි හිතුනා...කලින් ගෙදරට ආව අයව මිකූ බය කරලා යැව්වට යාසිව එහෙම යවන්න ඕනෙ නෑමයි හිතුනා....ඊටත් පස්සෙ මිකූ යාසිගෙ නූඩ්ල් එක කන්න ගිය වෙලේ යාසි මිකූව දැක්ක....මිකූට චුට්ටක්වට් බය හිතුනෙ නෑනෙ එවලෙ....ඔව්න්ර් චුච්චක්වත්...චූචිම ටිකක්ව්ත් බය හිතුනෙ නෑනෙ...යාසි මිකූට කරදර කරන එකක් නෑයි හිතුනා..."
"එහෙනම් ඇයි දිව්වෙ..."
"මිකූ යාසිට බය නැති උනාට.මිකූ රෙස්කව දැක්කනෙ අනේ....මිකූ රෙස්කව දැක්කා...ඉතින් මිකූට බය හිතුනනෙ...එකනෙ මිකූ දිව්වෙ...මිකූ වේගෙන් දිව්වත් රෙස්කා මිකූව ඇල්ලුවනෙ අනේ...ඔව්නෙ රෙස්කා මිකූව ඇල්ලුවා.....මිකූට බය හිතුනනෙ...එවලෙනම් මිකූට ගුඩාආආඅක්ක්ක් බය හිතුනනෙ අනේ....මිකූ හිතුවෙනම් මිකු ඊරමයි කියල"
මිකූ බය උනාලු...රෙස්කට බය වෙච්ච නිසාලු දිව්වෙ...මිකූ මට බය උන්නෑලු...එදා රෙස්කා මේකාව ගිල්ල දවසෙනම් මාත් බය උනා...
"ඒත් මිකූට ටිකක් හරි හිතුනනෙ යාසි මිකූව බේර ගනී කියලා....මිකූ බාය උනානෙ දත් වදීවි කියලා.....අම්මොහ්හ් රෙස්කගෙ දතක් මිකූගෙ ඇගෙ වැදුනනම් මිකූ ඊරයිනෙ අනෙ...ඒ උනාට මිකූ හිතුවා විදියටම යාසි මිකූව බේරගත්තනෙ...එවලෙනම් මිකූට සතුටු හිතුනනෙ...මොකද යාසි මිකූව බේරගත්තනෙ...මිකූට එතෝට හිතුනනෙ යාසි මිකූව පරිස්සම් කරයි කියලා...."

YOU ARE READING
my tiny boyfriend|ongoing
Fanfiction??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??