YOU ARE READING

my tiny boyfriend|ongoing

Fanfiction

??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??

#chibi #cute #fluff #gaylove #happyending #love #sinhala #wangyibo #xiaozhan #yizhan

?14?

188 54 66
                                        

"පුතා...මන් කෑම ගෙනාවා...මෙයා කන ප්‍රමානෙ දන්නෙ නෑනෙ...ඔයා බෙදනවද..."

"හරි අම්මා...මන් බෙදන්නම් එයාට..."

අම්මි රෑට කෑම ගෙනත් තිබ්බා...මිකූ කන ප්‍රමානෙ දන්නෙ නැති නිසා මිකූගෙ ප්ලේට් එක හෝදලා මේසෙ උඩින් තියලා තිබ්බා..චූට් කෙල්ල මිකූ ආ වෙලේ ඉදම් නිදි එයා දැන් නැගිටලා ආවම තමා මිකූව දකින්නෙ

මන් මිකූගෙ ප්ලේට් එකට අම්මි හද්ලා තිබ්බ කෑම බෙදුවා...එයාගෙ චූටි කෝප්පෙට කිරි එකත් දෑවා මිකූ මගෙ සාක්කුවෙ ඉදන් මේ සේරන බලන් ඉදියා.. අක්කනම් මිකූව දැක්කා...එයා හොදටම පුදුම උනා .එත් දැන් මිකූ එක්ක ෆිට්...චූටි කෙල්ලගෙන් තමා බේරුමක් වෙන්නැත්තෙ කෝලමට

"බාප්පි...බාප්පි....අයි අයි...බාප්පි ඇවිල්ලා...බාප්පි ඇවිල්ලා...බාප්පි...අන්නහ්හ්හ්හ්...අර කව්දහ්හ්...අනෙහ්හ්හ්හ් අග්ගලයක් වගෙ චූටියිනෙ බාප්පි...අනෙ බාප්පි ඒ කව්ද බාප්පි...ම්හුක්...මට ඒයාව දෙන්නකො..මට එයාව දීලා යන්න බැද බාප්පි...අනෙහ්හ්හ්..අරහ්හ්හ් එයාට ඇවිදින්නත් ඈකි...අන්නෙ දෙන්නකො දෙන්න්නකො බාප්පි...අනෙහ්හ්"

චූටි කෙල්ල ආවා....ඒකා මිකූව දැකලා එතන දගලන්න්න ගත්තා...කෝලම් මල්ලක්මයි චූටි කෙල්ලත්....ඒ ඉන්නෙ කව්ද එයාට ඇවිදින්නත් ඈකිනෙ එයාව ඒකාට දෙන්න බෑද ඇහුවා.. මන් කොහොම දෙන්නද මේ මගෙ පනනෙ

"අරහ්හ්හ්හ්හ්...බබුච්ච්ව්කුත් ඉන්නවහ්හ්හ්...අන්නහ්හ්හ්....රෝස පාට ගාව්මකුත් ඇදලා...අනෙව්ව්ව්ව්...අයි අයිහ්හ්...මිකුත් ආසයිනෙ රෝසපාටට...මීකුටත් ඌනෙනෙ ඒ පාට ඇදුමක්...අනෙ යාසි අරන් දෙනවා නේද...කියන්නකො අනෙ අරන් දෙනවා නේධ...ඔව්නෙ අනේ....ඔව්මයි මිකූට අරන් දෙනවනෙ යාසි ඔව්නෙ නේද..යාසි මිකූට ඒ පාට ඇදුම් පොඩිත්තක් අරන් දෙනවා නේදහ්හ්හ්...අනෙ ඔව් කියන්න්කො...ඔව් නේද..අරන් දෙනවා නේද ..ම්හුක්....ම්හුක්"

"අරන් දෙන්නම්කො මගෙ පැටියට"

චූටි කෙල්ලව දැක්ක මිකූ පිස්සු හෝන්තුවක් වගෙ මිකූටත් රෝස පාට ඇදුමක් අරන් දෙන්නයි කිව්වා...ඒකා එහෙම ඉල්ලද්දි මන් අරන් දෙන්නම් කීවම අම්මි මගෙ දිහා පුදුමෙන් වගෙ බැලුවා...අම්මිට කිව්වෙ නෑනෙ තාම මිකූ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා ....

my tiny boyfriend|ongoing Where stories live. Discover now