YOU ARE READING

my tiny boyfriend|ongoing

Fanfiction

??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??

#chibi #cute #fluff #gaylove #happyending #love #sinhala #wangyibo #xiaozhan #yizhan

?08?

366 82 183
                                        

"ආයු මෙහෙන් එන්න"

මන් ආයුව එක්කන් කාමරේට ආවා...ඒකා බය වෙලා වගෙ මා දිහා බලන් ඉන්නවා...මන් ඒකාව එක්ක ආවා...මිකූ ඇද අස්සෙ ගුලි වෙලා බෙඩ්ශීට් එකට යටවෙලා....ඒකා පව් ලාවට කෙඳිරිත් ගානවා

"මන් දන්නෑ ඔයා මේක කොහොම විශ්වාස කරයිද කියන්න ඒත්..මට උදව් ඕනෙ..."

මන් එයාට චූට් ඇද උඩ උන්නු මිකූව පෙන්නුවා අල ගෙඩිය වගෙ ගුලි වෙලා නිදි ඉන්න මිකූව දැක්ක ආයුගෙ ඇස් ලොකු උනා සාදාරනයි...කව්ද පුදුම නොවෙන්නෙ...ඒත් ඒකා ඊගාවට අහපු දේ එක්කලා මන් තවත් පුදුම උනා

ඒත් ඒකා ඊගාවට අහපු දේ එක්කලා මන් තවත් පුදුම උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"එයත් පූ වගේ....ඔයාට මෙයාව කොයින්ද"

"අහ්..."

"පූ එලියට එන්න..."

එයා එහම කිව්වම ආයුගෙ හූඩි එක අස්සෙන් එලියට ඔලුව දෑවෙ මිකූ වගේම තවත් චූටි අග්ගලයක්...ඒත්...ඒත් ඒ අග්ගලේට කන් දෙකක් තිබ්බා...මන් කියන්නෙ මිකූටත් තියේ...ඒත් ඒත් එහෙම කන් දෙකක් නෙවේ ...මී පැටියෙක්ගෙ වගෙ චූටි කන්දෙකක්...එයත් මිකූගෙ සයිස් වගේමයි ආයු එයාව අත් දෙකට අරන් උස්ස ගත්තා

එයත් මිකූගෙ සයිස් වගේමයි ආයු එයාව අත් දෙකට අරන් උස්ස ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"මේ ඉන්නෙ පූ...මගෙ Boyfriend "

ඒ ඉන්නෙ ආයුගෙ බෝයිෆ්‍රෙන්ඩ් ලු...එයාගෙ නම පූ කියලා කිව්වා...එයත් මිකූ වගේමයි...චූටියි මූන ටිකක් වෙනස් උනාට අග්ගල ගෙඩියක්ම තමා...ආයු පූව අරගෙන මිකූ ලගින් තිව්වා...පූ ඇස් දෙක ලොකු කරන් ආයු දිහා බැලුවා

my tiny boyfriend|ongoing Where stories live. Discover now