YOU ARE READING

my tiny boyfriend|ongoing

Fanfiction

??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??

#chibi #cute #fluff #gaylove #happyending #love #sinhala #wangyibo #xiaozhan #yizhan

?02?

468 92 210
                                        

නිදි විකාරෙ ඇස් දෙකත් පියන් ඔලුවත් කහ කහ ඇදෙ වාඩි වෙලා උන්න චූටි බිත්‍තර ගෙඩිය ඇගිලි දෙකකින් උස්සලා අරන් අත උඩින් තියාගත්ත මන් ඒකාව මගෙ ඇස් මට්ටමට ගෙනාවා යොහ් මේකාට නිදි මත උනාම කම්මුල් දෙක ගිනි රෝස පාට වෙනවා හුරතල් අප්පා

එක පාර උස්සලා ගත්ත හින්දද කොහෙද ගැස්ස්සිච්ච කොල්ලා ඇස් දෙකත් බෝල කරන් මගෙ දිහා බැලුවා

" අයියා බබාට කන්න අදහසක් නැද්ද ඉතින් ම්ම්"

" අයියට කන්න දෙනවද මල්ලි ඔයා..."

ඇස් දෙක පුලුවන් තරම් බෝල කරගත්ත ඒකා එහෙම ඇහුවා වගේම හේතුවක් නොදැන මට පව් කියලා හිතුනා...මන් මේ තියාගෙන හුරතල් කරාට මේ කොල්ලා කාගෙ කව්ද ඇයි මෙහෙම චූටි..

මන් ඒකාවත් උස්සන් පහලට ආවා දැන්නම් මටත් සෑහෙන බඩගිනි....මම ඒකාව අරගෙන ඇවිත් පැන්ට්‍රි කබඩ් එකේ බෝතලයක් උඩින් තියලා නූඩ්ලස් එක ආයෙ රත් කරන්න ගත්තා නිවුනම කන්න බෑනෙ අනේ.....කෝලම කොහෙදෝ බලන් ඉන්නවා...යාහ්හ්හ් මේකා මේ බලන් ඉන්නෙ ස්ට්‍රෝබෙරි දිහා...අමතක උනානෙ කියන්න මේ ගෙදර පිටිපස්සෙ වත්තම පලතුරු එලවලු වවලා තියේ....ඒ වගෙ හොදට පලදාවත් තියේ...

මන් නූඩ්ලස් එක රත් වෙන්න තියලා ජනේලේ ගාව එලියෙ තිබ්බ චූටි ස්ටෝබෙරි පැලෙන් ටිකක් ලොකු ස්ට්‍රෝබෙරි ගෙඩියක් කඩන් ඇවිත් ඒක හෝදලා මිකූට දුන්නම ඒකා හරි ලස්සනට හිනා උනා මිනි සව්න්ඩ් එක ඇහෙන්නම....ඒ කරලා අර ස්ට්‍රොබෙරි ගෙඩිය චුට්ට චුට්ට අර චුට්ටන් කටෙන් කන්න ගත්ත

ඒ කරලා අර ස්ට්‍රොබෙරි ගෙඩිය චුට්ට චුට්ට අර චුට්ටන් කටෙන් කන්න ගත්ත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෝලම් මල්ලක් මේකා....මේකා හිනා වෙද්දි අර බෝල ඇස් දෙක අඩ හද වගෙ වෙනවා...එතකොට හරි හුරතල් මන් රත් කරපු නූඩ්ලස් එක මගෙ බාජනේට දාගෙන අර සෝස් දාන්න තියෙන චූටි කප් තියෙන්නෙ අන්න ඒකකට නූඩ්ලස් ටිකක් චූටි වෙන්න කඩලා වගේ දාලා ටූත් පික් දෙකක් ඒකට දාලා ඒ පොඩි කප් එකයි මගෙ ප්ලේට් එකයි අරන් සාලෙ මේසෙ උඩින් තිව්වා ඊට පස්සෙ ගිහින් මිකූවත් එක්කගෙන ආවා...ඒකාව මේසෙ උඩින් තියලා අර නූඩ්ලස් එක ඒකාට දුන්න

my tiny boyfriend|ongoing Where stories live. Discover now