"යුහ්...මල්ලි අහන්නකො අනේ....උයාගෙ අර බලු තඩියගෙ කට ගඳයිනෙ අනේ...ඊයෙ මිකූව ගිලින්ඩ හැදුව වෙලේ මිකූ සිහිය නැති උනෙ ඒකාගෙ කටෙ ගදටනෙ අනේ...ඒකාගෙ කට ගඳයිනෙ අනේ...උයා මද්දවන්නෑද කියන්නකො එයාගෙ කට ...ඇයි කියන්නකො එයාගෙ කර එච්චර ගඳ.."
මිකූ ඉදියෙ කුස්සියෙ...සීනි බෝතලෙ උඩ වාඩි වෙලා ඉදියෙ ඒකා කච කච ගෑවිල්ලෙ කියවනවා....යුනි එකේදි කතා කරපු කෙල්ලගෙ ඉදලා රෙස්කා වෙනකම්ම ඒකාට ප්‍රශ්න....උදෙ කතා කරපු ගෑනු ලමයා මගෙ යාලුවෙක්ද අහලා පටන් ගත්ත කතාව රෙස්කාගෙ කටෙන් ඉවර වෙන්න තරම් ඒකාගෙ කතාව දිගයි....
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. යුනි ඉදලා ආව ගමන් රෙස්කා ඒකාව කන්න පැන්නා කියලා නෝක්කාඩු කිය කිය උන්න ඒකා දැන් රෙස්කාගෙ කට ගඳයිලු...ඒකාගෙ දත් මද්දන්නෑලු...ලොකු ලොකු ප්‍රශ්න තියෙන්නෙ..දත් මද්දවන්නලු ඒකාගෙ කට ගඳලු ..ඉවසන්න බෑලු...ඒකලු ඊයෙ ඒකාට ෆේන්ට් උනේ
"මල්ලි...මල්ලි අනේහ්හ්හ්හ්හ්...අර කේක් බෝලෙ දෙන්නකො....මට කේක් බෝලේ...මිකූට කේක් බෝලෙ ගෙනත් දෙන්නකො...මිකූ කේක් බෝලෙ කෑවෙ නෑනෙ......අනෙ මල්ලිහ්හ්හ්...යාසි මල්ලි...අයියට කේක් බෝලෙ දෙන්නකොහ්..."
" උදේටත් කෑවෙ පැනිරහ..දවල්ටත් පැනිරහ දෙන්න බෑ...lunch අරගෙන ඒක දෙන්නම් හවසට ..දත් රිදෙන්න ගනීවි මිකූගෙ..."
මන් එහෙම කිව්වම ඒකා මටත් ගස්ස අහක බලාගත්තා..කරන්න දෙයක් නෑ...එහෙම ඉල්ලන වෙලාවට පැනිරහ දීලා දත් පනුවො කෑවොත්...බඩ රිදෙන්න ගත්තොත්...මොකො මන් මේකාව අරගෙන ඉස්පිරිතාලේ යන්න කියලද....
එහෙම එක්ක ගියත්..මේකාව සයන්ස් ලැබ් එකකට ගනීවි...ඒ හන්දා මිකූව පරිස්සම් කරන්න ඕනෙ ගොඩක්....ඒකා අර සීනි බෝතලෙ උඩ ඉදන් විකාර කරනවා...ඒකාගෙ නාහෙ අල්ලන් තට්ටු දානවා...ඒකාගෙම කකුල් දෙක අල්ලගෙන එහාට මෙහාට පැද්දෙනවා..අල බෝලෙ වගෙ හුරතලේට පැද්දි පැද්දි ඉන්නවා...

YOU ARE READING
my tiny boyfriend|ongoing
Fanfiction??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??