my tiny boyfriend|ongoing
By yazu_yazu
ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More
ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More
අඩියෙන් අඩිය තාත්තිට ලන් උන මිකූව එක පාර උස්සල ගත්ත එයාගෙ තාත්ති මිකූව හරව හරව බලන්න ගත්තා..අග්ගලේ වගෙ උන්න මිකූ ඉකි ගගහම තාත්ති කියද්දි මිකූගෙ තාත්‍ති අපෙ තාත්ති දිහත් බලලා මිකූගෙ මූනට කිස් එකක් දුන්නා...ලාවට වැවිච්ච අපිලිවෙල කොන්ඩෙ...වැවුන රැවුල...තැනින් තැන සුදු වෙච්ච කෙස් ඕසෙට රැදුන ඔලුව රැවුල...රැලි වැටිලා නැතත් වැහැරුනු ඒ ඇග...පිස්සෙකුගෙ ගතිය හොදටම පෙනුනා
ඒ උනාට තාමත් ඉතුරුවෙච්චි කඩවසම් පෙනුම එක්කලා ඒ ඉන්නෙ කාලයක් ලස්සනට උන්න ජීවිතයක් කියලා මට තේරුනා
මිකූව වඩාගෙන උන්න තාත්ති මිකූගෙ මූන පුරාවට ඇග පුරාවට කිස් තිය තිය යද්දි මගෙ මැනිකත් ඒ මූන අල්ලන් හිනා වෙන්න ගත්තා....කෝලම් මල්ල මගෙ.....බොරුවට රතු කරන් ඇඩුවා...දැන් හිනා වෙනවා...අග්ගල ගෙඩියක්ම තමා
"මිකූ ඉන්නෙ තාත්ති එක්ක අයි අයි...මිකූ දැන් ඉන්නෙ තාත්ති එක්කනෙ මල්ලි..මෙහ්හ්හ්හ්...තාත්තිගෙ කුන්ඩ්ව් වැවිලනෙ...අනෙහ් එහෙම කැතයිනෙ....තාත්ති...තාත්ති....කුන්ඩෙ කපමුකො...අඑ කුන්ඩෙ කපමුකො...ම්හුක් ම්හුක්...සැවුලත් වවාගෙන අනේ...ම්හුක්...කපමුකො තාත්ති ඒම කැතයිනෙ අනේ නාකි පාටයිනෙ ම්හුක් කපමුකො ඒයි...අනෙ යාසි තාත්තිට කියන්නකු රැවුලයි කුන්ඩෙයි කපන්න කියලා...අනෙ කපන්නකො"
"තාත්ති...තාත්ති..කපන්නම්....කප්න්නම්...පුතා ..පුතා...මගෙ පුතා .බෙහෙත්..බෙත්..දෙන්නම්...බෙහෙත්..බෙහෙත් ගෙදර...පුතාට බෙහෙත්...ලොකු වෙන්න...පුතාට....ලොකු වෙන්න බෙහෙත්...ගෙදර...ගෙදර...බොන්න ..බොන්න...අනෙ...මගෙ පුතා...පුතා ..මගෙ පුතා...."
එයා කියවනවා...මිකූ කියනවා එයාගෙ තාත්තිට රැවුලයි කොන්ඩෙයි කපන්නලු .වැව්වම කැතයිලු....මිකූගෙ තාත්තා රැවුලයි කොන්ඩෙටි කපන්නම්ලු....බෙහෙත් බොන්නලු...ලොකු වෙන්න බෙහෙත් ගෙදරලු...ඒ කියන්නෙ ඒක තියෙන්නෙ අපි ඉදිය ගෙදරමයි ...
"කොහෙද අන්කල්..."
"ඔ..ඔය...පුතා...කව්ද...මේ..මේ..කව්ද...කව්ද...."
"මන් ඔයගෙ පුතාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ......"
නිහඩ උනා ...මුලු කාමරේම නිහඩ උනා.....මිකූව අල්ලන් ඉබ ඉබ කියවපු අන්කල් කියවන එක නැවැත්තුවා....මිකූව ඉබින එකත් නැවැත්තුවා මගෙ දිහා ඇස් ලොකු කරලා බලන් මිකූ දිහත් බැලුවා....බැරි වෙලාවත් එයා homophobic ද....
මන් තාත්‍ති දිහා බැලුවම එයා මගෙ දිහා බලන් ඉදියා...ඒක ප්‍රශ්නයක් නෙවේ වගෙ බැල්මකින් එයා මගෙ දිහා බැලුවා...මන් ආයෙම මිකූගෙ තාත්ති දිහා බලද්දි එයා මගෙ දිහයි මිකූ දිහයි බල බල හිනා වෙනවා.....මිකූගෙ හිනාව වගේමයි එයාගෙ හිනාවත්
"තාත්ති...තාත්ති...ඒ මිකූගෙ බෝපෙන්නෙ...ඔව්නෙ මිකූට දැන් බෝපෙන් කෙනෙක් ඉන්නවනෙ යාසි මිකූගෙ බෝපෙන්නෙ ඔව්නෙ අනේ ඔව්නෙ...යාසි මිකූගෙ බෝපෙන්නෙ....අයි අයිහ් බෝපෙන්නෙ...ම්හුක් ම්හුක් ම්හුක්......තාත්ති එයා මට සෝයි සූට් ගුඩක් අරන් දුන්නනෙ...ම්හුක් මිකූ අසනීප උනාම බෙයිත් දුන්නනෙ....මිකූට උම්මිත් දෙනවනෙ...යාසි මිකූට ගුඩක් ආතරෙයිනෙ අනේ...ඔව්නෙ අනෙ ඔව්නෙ...යාසි මිකූට ගුඩාරියක් ආතරෙයිනෙ ම්හුක් ම්හුක් ම්හුක්...."
එකා කියවනවා...මන් ඒකාගෙ බෝපෙන්ලු...ඒකට මන් උම්මිත් දෙනවලු සූට් අරන් දුන්නලු බේතුත් දුන්නලු...එකේක ඒවා කෝටියයි....කියව කියව උන්න ඒකා මගෙ දීහා බලලා හින උනා
"මගෙ.පුත...මගෙ පුතා....අනෙ...මගෙ පුතා...බෙහෙත් බෙහෙත්...ගෙදර.....ලැබ් එකේ..."
එයාගේ තාත්ති මගෙ දිහා බලන් කියවන්න ගත්තා බෙහේත් ගෙදර ලැබ් එකේලු මන් එයා ලගට ගියා....
"ලැබ් එකේ කොහෙද...."
"කුස්සිය...කුස්සියෙ...බිත්තියෙ..කුස්සිය...ලලග...ලැබ් එකේ...බිත්තියෙ...අර.. පින්තූරෙ......යට...පින්තූරෙ යට...බෙහෙට්...පුතාට...පුතට බෙහේත් ..පින්තූරෙ යට"
කුස්සිය පැත්තෙ බිතතියෙ පින්තූරෙ යටලු....ඒ මුලු කාමරේටම තිබ්බෙ එකම එක පින්තූරයයි....ඒ පින්තූරෙ යට වෙන්න ඕනෙ....මන් අදම යන්න ඕනෙ ඒක හොයන්....මගෙ මිකූ ඉක්මනට ලොකු කරගන්න ඕනෙ...
"මට....මිකූව දෙනවද..."
"මිකු.....මිකූව දෙන්න...බැ...පුතාව....පුතා...මගෙ පුතා .."
මිකූව දෙන්න්න බෑ කිව්වා ඒකා මිකූව පපුවටා තුරුල් කරගත්තා...මිකූ තාත්තිගෙ ශර්ට් එකේ අර බෝල අත් වලින් එල්ලිලා බලන් ඉන්නවා....අග්ගල බෝලයක් වගෙ....
"මිකූව එක්ක යන්න දෙන්න....මන්...මිකූව ලොකු කරලා ගෙනත් දෙන්නම්...හරිද...තාත්තිට මන් එහෙම මිකූව ගෙනත් දෙන්නම්...මට එයාව දෙන්නකො.."
මන් ලගට ගිහින් අත දික් කරල මිකූව ඉල්ලුවා....මගෙ දිහත් බලල මගෙ අත දිහත් බැලුව මිකූගෙ තාත්ති ආයෙම බැහැ කියලා ඔලුව වනද්දි මන් මිකූව එක්ක ගිහින් ලොකු කරලා ගෙනත් දෙන්නම් කිව්වා...ආයෙම මගෙ දිහා බලලා මිකූ දිහත් බලලා තාත්ති දිහාත් බැලුව ඒකා මගෙ අත උඩින් මීකුව තිව්ව...
"තාත්ති...තාත්ති...ම්හුක්...මිකූ ආයෙම එද්දි තාත්ති කුන්ඩේයි රැවුලයි කපලා..කලින් වගේ ඉන්නවද කියන්නකො....යාසි තාත්තිට කියන්න්කො...තාත්තිට කියන්නකො යාසී...ම්හුක්...තාත්තිට කියන්නාකො...කලින් ඉදියා වගෙ හුද වෙන්න කියලා .මිකූ ආයේ එද්දි...ඒ දවස්වල ඉදිය වගෙ...කුන්ඩෙ සැවුල කපලා ලස්සනට ඉන්න කියන්නකො...අනෙ හාද කියන්නකො තාත්ති ඈ...හා නේද...මිකූ උම්මියක් දෙනවනෙ එම උන්නොත්"
මිකූ කියෙව්වා මගෙ අතෙ ඉදන් ඒ අතෙ ඇගිල්ලක් බදාගත්ත මිකූ කියෙව්වා...මිකූ ආයෙ එද්දි ලස්සනට කොන්ඩෙ රැවුල කපලා ඉන්නලු ...එතකොට ලස්සනයිලු....එයා උම්ම්මියක් දෙන්නම්ලු එහෙම ඉදියොත්...ඒහෙම කිව්ව මිකූ මගෙ අතින් පැනලා තාත්තිගෙ ඇග දිගෙ ගිහින් ඒ බෝල අත් වලින් තාත්තිගෙ මූන අල්ලන් කම්මුලට කිස් එකක් දීලා ආයෙම මගෙ අතට ආවා....
මන් මිකූව එක්ක ආවා....හොස්පිටල් කාමරේ මිකුගේ තාත්තියි අපෙ තාත්තියි තනි කරපු මම මිකූව එක්කන් කාර් එකට ආවා...
"අපි යනවද යාසි...අපි ආයෙ යනවද....මිකූව ලොකු කරගන්න යාසි මිකුව එක්කාන් ආයෙ එහෙ යනවද යාසී...මිකූට ලොකු වෙන්න පුලුවන්ද යාසි...ආනෙ ඔව්ද කියන්නකො....යාසි....මිකූ ලුකු උනාම යාසි මිකූව බදිනවත යාසි...ඈ යාසි....යාසි මිකූව බදිනාවද කියන්නකො...සුතු පාටින් ඇදුමක් මිකූට අන්දවලා යාසි කලු පාටින් ඇදලා මිකූව ලස්සනට සරසපු හෝල් එකක යාසි මිකූව කිස් කරලා බදිනවද කියන්නකො...අනෙ ඔව් නේද...අයී අයිහ්හ්...යාසි මිකූව බදිනවලු.."
"කෝලම් මල්ල මගෙ...අම්මිලහට ගිහින් රෙදි බෑග් එක අරන් අපි ආයෙ යමූ හරිද...ඔය ලොකු උනාම ආයෙ අපි මෙහෙ ඒමු"
"යුහූහ්හ්හ්....අපි ආයේ එහේ යනවා....අයි අයි...අයි අයි...ම්හුක් ම්හුක් ම්හුක් ..යාසිහ්හ්හ්හ්....යන ගමන් මිකූට ආයෙම මූන් කේක් අරන් දෙනවද කියන්නකො .......අරන් දෙනව නේද කියන්කො...ම්හුක් අග්ගලේට මූන් කේක් එකක්...අරන් දෙන්නකො...අග්ගලේට..මූන් කේක්......අරන් දෙනවා නේද කියන්නකො...ම්හුක් ම්හුක්.."
"අරන් දෙන්නම්කො මගෙ පැටියට...කෝ එන්න "
මගෙ ඔලුව උඩ උන්න ඒකා කියෙව්වා...මන් ඒකාව සාක්කුවට දාගෙන කාර් එක ස්ටාට් කරගත්තා...සාක්කුවෙන් පැන්න ඒකා මගෙ උරහිස උඩට නැග්ගා....කෝලම් මල්ල දැන් ඔතන ඉදාන් බූම් බූම් ගගා විකාරයක් කරාවි ....
මන් මිකූට එහෙම ඉන්න දීලා ඩ්‍රයිව් කරා...පැය ගාන්ක්....අපි එහෙට යද්දි රෑ වේවි....ගෙදරටත් ගිහි රෙදි ටිකාත් ගත්ත මම් අම්මිටත් වැදලා එහෙන් පිටත් උනා....මිකූට චූටි කෙල්ල අලුතෙන් බෝනික්කෙකුත් දුන්නා..දැන් මිකූ ඉදියෙ ඒකත් බදාගෙන පැසෙන්ජර් ශීට් එකේ එහෙ මෙහෙ දුවන ගමන්
අපි ගමනෙ බාගෙකට කිට්ටුව ඇවිත් තිබ්බා...දැන්නම් මටත් බඩගිනියි...වෙලාව එකටත් කිට්ටුයි....මට බඩගිනියි....මිකූටත් බඩගිනි වෙලාදො කොහෙද ඈනුම් අරිනවා දිගට...
"යාසිහ්හ්හ්...ම්හුක්...මේ අනෙ අයියගෙ බන්ඩිය ගුරු ගුරු ගානවනෙ මල්ලි ඔව්නෙ...බඩගිනි වෙලානෙ අයියට..ම්හුක් හොදටම බඩගිනි වෙලානෙ අයියට...බන්ඩි ඌවත් වෙනවනෙ මෙහෙම උන්නොත්...මේ බලන්න මේ අයියගෙ බන්ඩිය පිටේ ඇලිලනෙ අනේ...කන්න දෙයක් අරන් දෙන්නකො මල්ලි...අයියා උම්මියක් දෙනවා කන්න අරන් දුන්නොතින්...නැත්තම් උම්මි දෙන්නෑ ඔන්න...ඇයියනෙ උම්මි ඕනෙනම් කන්න අරන් දෙන්න මල්ලි...අයියා ආදරෙයිනෙ...උම්මියාට අයියා ආදරෙයිනෙ...ඒ නිසානෙ කන්න ඉල්ලන්නෙ...කන්න අරන් දෙන්නකො...මිකූ ඌවා උනොත් කව්ද කියන්නකො යාසිව බලාගන්නෙ..ඈ..ඈ..ඈ"
ඒකා කියවනවා...ඒකාට බඩගිනිලු...කන්න අරන් දෙන්නලු..බන්ඩිය පිටෙ ඇලිලලු....උම්මි දෙන්නනම් කන්න අරන් දෙන්නලු....ඒකාට කන්න නැතුව ඌවා උනොත් මාව බලාගන්නෙ කව්ද අහපු ඒකා බන්ඩිය අත ගගා ශීට් එකේ දිගෑරුනා
"මහ කෝලමක් වස්තුව ඔයානම් "
මන් ඒකාව අරගෙන ඉබලා සාක්කුවෙ දාගෙන ශොප් එකක් ඉස්සරහින් නැවැත්තුවා...ඒකාවත් එක්කන් මන් ඒ ශොප් එකට ගියා....කලිනුත් ඉල්ලුවා වගෙ මූන් කේක් එකකුත් ගත්ත මන් ඒකාට බොන්නයි කියලා පීච් ඩ්‍රින්ක් එකකුත් අරන් මට කන්න බන් එකකුත් අරන් කාර් එකට ආවා...තව පැය ගානක්ම යන්න තියෙන නිසා චූටි චූටි ස්නැක්ස් ටිකකුත් අරන් මන් මිකූ එක්කලා කාර් එකට ආවා
සයිඩ් එකේ ලේක් එකක් ලගින් වාහනෙ නවත්තන් මන් මිකූ එක්කලා එලියෙ වීව් එක බලන් කන්න ගත්තා
මිකූට දුන්න මූන් කේක් එක කාර් එකේ ඉස්සරහ ග්ලාස් එක ලග තැන ඉදගෙන කකුල් දෙක මැද්දෙන් තියාගෙන කාපු මිකූ ඒකාට අරගත්ත පීච් ඩ්‍රින්ක් එකත් පියනට දාලා දුන්නම බිව්වා ..පුරුදු විදියටම මගෙ බන් එකෙන් කෑල්ලක් ඒකාට දුන්නම ඒකා ඒකත් කෑවා...ලස්සනට වතුර රැදුන ලේක් එක දිහා බලන් කෑම කෑව අපි දෙන්නා ආයෙම යන්න පිටත් උනා
සැරෙන් සැරේ එකේක එව්වට කියවන පුන්චි කෝලම මන් අර ගත්ත ස්නැක් වර්ගත් ටිකෙන් ටික කන්න ගත්ත...පැය ගානක ගමනකට පස්සෙ මගෙ කෝලමයි මායි නගරෙට ලන් වෙලා තිබ්බා....
...මිකූටනින්ද ගිහින්....කාර් එකේ ශීට් එකේ ඒකාට හොදටම නින්ද ගිහිල්ලා....ඇග රිදෙනවා කිය කිය ආවෙත් ..මන් කරදර නොකර හෙමීට ආවා....
පුන්චි කෝලම...මේකා ඇදන් ආව ඇදුම නෙවේ දැන් ඇදන් උන්නෙ පීච් ඩ්‍රින්ක් එක බොන්න ගිහින් ඒක ඇගෙ හලන් අඩලා බෝලයක් වගෙ හා ඇදුමකට බැහැලා උන්න කෝලම අග්ගලයක් වගෙ නිදාගෙන උන්නා ...රෑ වෙලා ...අහස පුරාවට තරු පායලා තිබ්බා....
මන් හෙමීට ඩ්‍රයිව් කරන් ගෙදරට ආවා....ලයිට්ස් දාලා නොගිය නිසා මුලු ගෙදරම කලුවරයි....මන් මිකූව සාක්කුවට දාගෙන ගිහින් ගෙදර ලයිට්ස් ඔක්කොම දෑවා...රෙස්කව ගන්න හෙට යනවා....මේ හදිස්සියෙ ඒකාව එක්ක එන්න නම් බෑ....දැන් මිකූගෙ බෙහෙත හොයාගන්න ඕනෙ
මතු සම්බන්දයි🥀🥀
අද එක කොටයි ඉතින්
එන්න ඕනෙ ටික ආවා
ඒ නිසා කොටයි
ම්හුක්
ආදරෙයි
හෙටත් එන්න බලන්නම්