my tiny boyfriend|ongoing

By yazu_yazu

6.3K 1.3K 1.9K

ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More

introduction
🌸01🌸
🌸02🌸
🌸03🌸
🌸04🌸
🌸05🌸
🌸06🌸
🌸07🌸
🌸08🌸
🌸09🌸
🌸10🌸
🌸11🌸
🌸12🌸
🌸13🌸
🌸15🌸
🌸16🌸
🌸17🌸

🌸14🌸

201 56 66
By yazu_yazu

"පුතා...මන් කෑම ගෙනාවා...මෙයා කන ප්‍රමානෙ දන්නෙ නෑනෙ...ඔයා බෙදනවද..."

"හරි අම්මා...මන් බෙදන්නම් එයාට..."

අම්මි රෑට කෑම ගෙනත් තිබ්බා...මිකූ කන ප්‍රමානෙ දන්නෙ නැති නිසා මිකූගෙ ප්ලේට් එක හෝදලා මේසෙ උඩින් තියලා තිබ්බා..චූට් කෙල්ල මිකූ ආ වෙලේ ඉදම් නිදි එයා දැන් නැගිටලා ආවම තමා මිකූව දකින්නෙ

මන් මිකූගෙ ප්ලේට් එකට අම්මි හද්ලා තිබ්බ කෑම බෙදුවා...එයාගෙ චූටි කෝප්පෙට කිරි එකත් දෑවා මිකූ මගෙ සාක්කුවෙ ඉදන් මේ සේරන බලන් ඉදියා.. අක්කනම් මිකූව දැක්කා...එයා හොදටම පුදුම උනා .එත් දැන් මිකූ එක්ක ෆිට්...චූටි කෙල්ලගෙන් තමා බේරුමක් වෙන්නැත්තෙ කෝලමට

"බාප්පි...බාප්පි....අයි අයි...බාප්පි ඇවිල්ලා...බාප්පි ඇවිල්ලා...බාප්පි...අන්නහ්හ්හ්හ්...අර කව්දහ්හ්...අනෙහ්හ්හ්හ් අග්ගලයක් වගෙ චූටියිනෙ බාප්පි...අනෙ බාප්පි ඒ කව්ද බාප්පි...ම්හුක්...මට ඒයාව දෙන්නකො..මට එයාව දීලා යන්න බැද බාප්පි...අනෙහ්හ්හ්..අරහ්හ්හ් එයාට ඇවිදින්නත් ඈකි...අන්නෙ දෙන්නකො දෙන්න්නකො බාප්පි...අනෙහ්හ්"

චූටි කෙල්ල ආවා....ඒකා මිකූව දැකලා එතන දගලන්න්න ගත්තා...කෝලම් මල්ලක්මයි චූටි කෙල්ලත්....ඒ ඉන්නෙ කව්ද එයාට ඇවිදින්නත් ඈකිනෙ එයාව ඒකාට දෙන්න බෑද ඇහුවා.. මන් කොහොම දෙන්නද මේ මගෙ පනනෙ

"අරහ්හ්හ්හ්හ්...බබුච්ච්ව්කුත් ඉන්නවහ්හ්හ්...අන්නහ්හ්හ්....රෝස පාට ගාව්මකුත් ඇදලා...අනෙව්ව්ව්ව්...අයි අයිහ්හ්...මිකුත් ආසයිනෙ රෝසපාටට...මීකුටත් ඌනෙනෙ ඒ පාට ඇදුමක්...අනෙ යාසි අරන් දෙනවා නේද...කියන්නකො අනෙ අරන් දෙනවා නේධ...ඔව්නෙ අනේ....ඔව්මයි මිකූට අරන් දෙනවනෙ යාසි ඔව්නෙ නේද..යාසි මිකූට ඒ පාට ඇදුම් පොඩිත්තක් අරන් දෙනවා නේදහ්හ්හ්...අනෙ ඔව් කියන්න්කො...ඔව් නේද..අරන් දෙනවා නේද ..ම්හුක්....ම්හුක්"

"අරන් දෙන්නම්කො මගෙ පැටියට"

චූටි කෙල්ලව දැක්ක මිකූ පිස්සු හෝන්තුවක් වගෙ මිකූටත් රෝස පාට ඇදුමක් අරන් දෙන්නයි කිව්වා...ඒකා එහෙම ඉල්ලද්දි මන් අරන් දෙන්නම් කීවම අම්මි මගෙ දිහා පුදුමෙන් වගෙ බැලුවා...අම්මිට කිව්වෙ නෑනෙ තාම මිකූ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා ....

"පුතා..ඔයා මොකක් කියලද මේ මිකූට කතා කරේ..."

"මගෙ පැටියා කියලා...."

"ඇයි ඒ..."

"නමී...what's wrong in that"

"නෑ අවී..මේ..."

"මිකූ මගෙ boyfriend අම්මි..."

"What!!!!"

"ඔව් අම්මි...මිකුයි මායි යාලුවෙලා දැනට සතියක් වෙනවා....සොරි කලින් නොකිව්වට...."

"පුතා...oh my god.....එතකොට මේ චූටි අග්ගලෙ මගෙ බෑනාද පුතේ"

"ඔව් අම්මි"

"ඔව්නෙ අනෙ ඔව්නෙ...මිකූ බෑනා තමානෙ....මල්ලි බලන්නකො...ම්හුක්...කියන්නකො මිකූ බෑනා තමා කියලා...මිකූ තමානෙ අම්මිගෙ බෑනා ඔව්නෙ...අනෙ ඔව්නෙ අනෙ...අරහ්හ්හ්හ්හ්....සොසේජ් හදලා අන්නහ්හ්හ්හ්...සොසෙජ්ජ්ජ්...ම්හුක්....යාසි මිකූට දෙන්නකොහ්හ්...ඒවාට මිකූ ආසයිනෙ යාසි අනෙ මිකූට දෙන්නකො...ම්හුක්...අයි අයිහ්හ්...අරහ්හ්හ්....අනෙහ් ම්හුක්...දෙන්නකො අනෙ දෙන්නකො ඒවා මිකූට බෙදලා දෙන්නකො යාසි අනෙහ්හ්ජ්....දෙන්න කියන්නකො අරහ්හ්හ්හ් ඒවා රස පාටයිනෙ .ම්හුක්"

"අනෙ බාප්පි මෙයා සෝයිනෙ අනේ...ම්හුක්..අනෙ මෙයාව මට දෙන්නකො බාප්පි...අනෙ බාප්පි දෙන්නකෝහ්හ්...මට මෙයාව දෙන්නකො බාප්පි...චූචි බාප්පිහ්හ්හ් අනෙහ් මට මිකූව දෙන්නකො . මන් එයාට සෝයි සූට් දෙන්නම්...කන්නත් දෙන්නම් අනෙ අල ගෙනත් දෙන්නම්කො බාප්පි...අනෙ යාසි බාප්පියේහ්හ්හ්...මට මිකූව දෙන්නකො....සාරාට මිකූව දෙන්නකො යාසි බාප්පී...අනෙ ම්හුක් එයා සෝයිනෙ අනෙ අරහ්හ් කියවනවනෙ අග්ගලෙ වගෙ ..අනෙ ම්හුක්"

සාරා යේශි
වයස 6

මේ කෝලම් මලු දෙකම එකයි...යාසි අරක..යාසි බාප්පි අරක....එක්කෙනෙක් සොසෙජස් එකක් බෙදලා ඉල්ලද්දි අනිකා මිකූව ඒකාට දෙන්නලු...අනෙ මන්දා මගෙ කනට බුදු සරනයි දෙන්නම කියවන්න ගත්තම....

කොහොමින් කොහොම හරි කෑම ටික කවාගෙන මිකුවත් එක්කරගෙන මන් කාමරේට ආවා...දෙවෙනි තට්ටුවෙ කොරිඩෝවෙ දෙවෙනි කාමරෙ මගෙ එක..

තනි සුදෙන් සුදෙන් කිව්වට ක්‍රීම් වගෙ පාටින් හදපු කාමරෙ කොටස් දෙකකට බෙදලා තිබ්බා...එක සයිඩ් එකක බිත්තියට හේත්තු වෙන්න ලොකු ග්ලාස් ජනෙල් තියෙන සයිඩ් එකේ ඇද...අනිත් පැත්තෙන් වොශෲම්....අනිත් සයිඩ් එකේ පොත් මේසෙයි ටීවි එකයි සෝෆාවයි තියලා තිබ්බා

ඉන්ඩෝ ප්ලාන්ට්ස් කාමරෙ පුරාම තියලා තිබ්බා....මගෙ මිකුවා මේවා දැකලා පුදුම වෙලා වගෙ බලන් ඉන්නවා

"අනෙ අයි අයිහ්හ්හ්...මේ කාමරෙ අයි අයිහ්හ්...මේක යාසිගෙද ඈ...මේක යාසිගෙ නේද අනෙහ්හ්...ම්හුක්...මේක යාසිගෙ තමානෙ...අනෙ අරහ්හ්හ්හ්හ්හ් චූචි බෝනික්කෙක් ඉන්නවාහ්හ්හ් අරහ්හ්හ්හ්හ්හ්.....අර මේසෙ උඩ බෝනික්කෙක් ඉන්නවා.....මිකූ වගේනේ යාසිහ්හ්...අනෙ ඒකා මිකූ වගේනෙ යාසි....අයි අයිහ් . ඒකාට රෝස පාටින් අන්දලා ..අනෙ ඒක මිකූවට . චූචියාට ඒක අන්දන්නකො අනේ...හා නේද ඈ හා නේශ කියන්නකො ....ඒක චූචියාට...චූචි පැටියට අන්දවනවා නේද..අනෙ අයි අයිහ්හ්...කූට් අනෙ කූට්නෙ..."

කෝලම් මල්ල මේසෙ උඩ උන්න බෝනික්කව දැකලා ඒ ඇදුම ඒකාට අන්දන්නයි කිව්වා...පිස්සු හෝන්තුව මගෙ...මහන්සි ඇති වස්තුවට....මන් ඒකාව මගෙ අත උඩින් තියලා චුට්ටක් හුරතල් කරා.

"මේ මගෙ කෝලම් මල්ල නේද ම්ම්..."..

"ඔව්නෙ අනේ ඔව්නෙ...යාසිගෙ කෝලම් මල්ල තමානෙ...."

"මේ මගෙ චූචී පැටියද ඈ..."

"ඕ ඕ ඕ....යාසිගෙ චූචී පැටියානෙ අනේ..."

"පිස්සු කෝලම එනවද මා එක්ක වොශ් දාන්න ඈ "

"ඔව්නෙ එනවනෙ මල්ලි අනෙ අයියා ආසයිනෙ වොශ් දාන්න ඔව්නෙ එනවමයිනෙ ඔව්මයි එනවමයි...අයි අයිහ්හ්...එනවනෙ අනෙ ඔව්නෙ එනවනෙ...."

මන් කෝලන් මල්ලව එක්ක ගිහින් වොශ් දෑවෙව්වා...පුරුදු විදියටම බේසමේ එහාටයි මෙහාටයි පාවි පාවි උන්න ඒකාව ගොඩ අරන් ටවල් එකෙන් ඔතලා මන් ඒකාව කාමරේට එක්ක ආවා...අර ඉල්ලු ඇදුම ඒකාට අන්දවලා අර බෝනික්කට ඇදුමකුත් ඇන්දෙව්වා...නැත්තම් ඒකා හෙලිවැල්ලෙන්නෙ...රෝස අග්ගලේ වගෙ ඒකා ඉන්නවා...බේබි කොලෝන් ටිකකුත් දාපු මම ඒකාගෙ ඇගට පව්ඩර් ටිකකුත් දෑවා... දැන්නම් පුයර බබා වගේ...හුරතල් කෝලම මගේ...මන් ඒකාව ඇද උඩින් තියලා මාත් ඇදුමක් දාගත්තා

"මගෙ කච කච මල්ල...දැන් දොයියමු හාද.."

කෝලමව පපුව උඩින් තියාගත්තම ශර්ට් එක අස්සට රින්ගපු ඒකා මගෙ දිහාව බලන් උන්නා...කෝලම් මල්ල මගෙ..මන් ඒකාට දොයියමු කිව්වම ඇස් දෙකත් පියන් ඒකා නිදියන්න ලෑස්ති උනා...හෙට දවස ඔයාට එච්චර ලේසි වෙන එකක් නෑ මිකු

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"අපි මේ කොඑද යාසි යන්නෙ.....කලුවරයිනෙ යාසි ඇයි කියන්නකො මේකට ලයිට් දාලා නැත්තෙ...අනෙ ම්හුක්...අයි අයිහ්හ් තාත්තිත් එනවනෙ අනේ....කොහෙද කියන්නකො යාසි අපි මේ යන්නෙ...ම්හුක් කම්මැලිනෙ යාසි අනේහ්හ් ම්හුක් මිකූට මොකුත් පේන්නෑනෙ යාසි කලුවරයිනෙ අනේ ම්හුක් ම්හුක් ම්හුක්...කොහෙද කියන්නකො මේ යන්නෙ...ඔයා කිව්වෙ යාලුවෙක් බලන්න යනවා කියලනෙ අනේ ඔව්නෙ...යාලුවෙක් කොඑද කියන්නකො යාසි මේ කලුවරේ...අනික තාත්ති එන්නෙ කොහොමද අනෙ අපි ආවෙ තනියමනෙ...තාත්ති ඇයියනෙ පොලිස් මාමියෙක් වගෙ ඉන්නෙ...අනෙ යාසි කියන්නකො..ම්හුක් ම්හුක් ම්හුක්"

"ඉස්සරහ බලන්නකො මිකූ..."

"කෝ කව්ද යාසි මොකක්ද...මුකක්ත යාසි ඈ.....අ..අනෙ ....ය්..යාශි..."

එක දිගට කියවන් උන්න මිකූගෙ කියවිල්ල එක තප්පරෙන් නැතිඋනා ..අපි මේ ඉදියෙ පොලිස් රෝහලක...මිකූගෙ තාත්තිව බලන්න අපි මෙහෙ ආවෙ...එදා සිද්දියෙන් පස්සෙ එයා තනි පිස්සෙක් උනා....පිස්සුව කොයිතරම්ද කියනවනම් එයා මේරි අම්මවත් මරන්න උත්සහ කරලා තිබ්බා...ඒ නිසාම එයාව පොලිස්සියෙන් ගෙනිච්චා උනත් මානසික ආබාදයකින් පෙලෙන කෙනෙක් නිසා ඒ දඩුවමෙන් නිදහස් උනත් අනතුරක් වෙන්න පුලුවන් තත්වෙක එයා උන්න නිසා එයාව පොලිස් රෝහලක රදවලා ප්‍රතිකාර කරන්න ගත්තා

තමන් පන වගෙ ආදරෙ කරපු තමන්ගෙ එකම පුතාට තමන් නිසා මෙහෙම දෙයක් වෙලා දැක්කහම මොන තාත්තත් පිස්සු වැටෙන එක සාදාරනයි...ඒත් එයා ටිකක් ටිකක් සනීපෙන් උන්න දවස්වල අපෙ තාත්ති එයාව හම්බෙලා විස්තර ගනිද්දි මොකක්දෝ බෙහෙතක් ගැන එයා කියලා තිබ්බා...

දැන් මට හිතෙනවා ඒක මිකූව හොද කරන්න පුලුවන් බෙහෙතක්දෝ කියලා...මන් ඒකමයි අද මිකූ එක්ක එයාව හම්බෙන්න ආවෙ.......ඒක එයාගෙ මෙන්ටල් හෙල්ත් එකටත් හොදයි

"මිකූ..."

"ය්..යාසි...යාසි..මට බයයි...මට බයයි යාසි...අනේ මට බයයි යාසි...අනේ එක්ක යන්නකො...අනෙ එක්ක යන්නකො...අනෙ මට බයයිනෙ..."

මගෙ බෙල්ලෙ එල්ලිලා මූන හන්ගන් උන්න චූටි මිකූ ඒකාට බයයි කිව්වා...පන වගෙ උන්න තාත්තා එක රැයින් පිස්සෙක් උනාම ඕනෙම දරුවෙජ් ඒ තාත්තට බය වෙනවා...ඇරත් ඇස් පනාපිට මනුස්සයකුට පිහියෙන් ඇන්නහම චූටි වයසෙම උන්න කොල්ලා බය වෙන එක සාදාරනයි

"වස්තුව...අහන්නකො...කෝ මගෙ දිහා බලන්න මැනිකෙ..."

"අනෙ ....යාසි..."

"පුතා...පුතා ඇවිත්...අර මගෙ පුතා...පුතා...මට ගෙනත් දෙන්න..මට මට...මගෙ පුතා...මගෙ පුතා ඇවිල්ලා...අනෙ මගෙ පුතා ....පුතා පුතා එන්නකො..තාත්ති...තාත්ති..මගෙ පුතා...මන් තාත්ති...තාත්ති ලගට. .මගෙ පුතා. එන්නකො...එන්න...මගෙ පුතා.."

"යාසි මට බයයි..ඉහික්..අනේ එයා මටත් ගහාවිද...ගහාවිද මටත්...මටත් ගහලා අනීවිද මල්ලි පිහියකින්...යාසි මට බයයි..ඉහික්..."

"නාඩා ඉන්නකො වස්තුවෙ..කෝ මේ අහන්නකො...ඔයාගෙ තාත්තිනෙ පැටියො ඒ..."

"බෑ...මට යන්න බෑ යාසි එයා...එයා මාව කූඩුවක දාවි යාසි...එයා මාව කූඩුවක දාලා හිර කරාවි යාසි...අනෙ ඉහික්..ඉහික්...ලොකු කට්ටකින් ඉන්ජෙස්සන් විදීවි යාසි ..අනෙ මිකූට බයයිනෙ..මිකූ බයයි යාසි ..අයියව..ඉහික් එක්ක යන්නකො"

"මගෙ මැනිකෙ...මේ අහන්නකො රත්තරන්...එයා ගහන්නෙත් නෑ හිර කරන්නෙත් නෑ හාද...මගෙ මැනිකව දැන් එයාට ඕනෙනෙ...එයා අසනීපෙන්නෙ වස්තුවෙ ඉන්නෙ...කෝ එන්නකෝ...යාසි ඉන්නවනෙ මිකූ එක්ක ම්ම්"

"රිද්දන්නෑද...යාසි...මිකූට එයා රිද්දන්නෑමද .අනෙ කියන්නකො රිද්දන්නෑද යාසි ...."

"නෑ...මන් පොරොන්දු වෙනවා මගෙ වස්තුවට....එයා ඔයාගෙ තාත්ති විදියට හිතන් එක පාරක් එයාගෙ තුරුල්ලට යන්න වස්තුව.."

මිකූ තාමත් මගෙ බෙල්ලෙ එල්ලිලා...මගෙ කොල්ලා හුරතලා අඩනවා...ඉකි ගගහා අඩපු මගෙ වස්තුව අත් ද්ව්කට ගත්ත මන් ඒකාගෙ කදුලු පිස්සා....කොහොමත් රෝසෙට තියෙන ඒ කම්මුල් රත ගහලා...බෝල නහය මැද්දෑවම රත ගහලා...ඒ ඇස් වල කදුලු පිරිලා...පොඩ්ඩ ඇත්තන් කියවන කට වැහිලා ඉකියක් විතරක් ඉතුරු වෙලා.. කෝලමක් වගෙ දගලන ඒකා බයටම වෙව්ලන්න අරන් තිබ්බා

මන් හෙමීට ඒකත් අරන් හොස්පිටල් ඇද උඩ කියවන මිකූගෙ තාත්ති ලගට මිකූව එක්කරන් ගියා....මගෙ මහපට ඇගිල්ල බදන් අල්ල උඩ උන්න මිකූ බෝල ඇස් වලින් එයාගෙ තාත්ති දිහා බැලුවා...අග්ගල ගෙඩිය වගෙ ඒකා ගැස්සෙනවා...තියන අඩියක් ගානට මගෙ කෝලම් මල්ල ගැස්සෙනවා Trauma එකක් වගෙ ඒ අහින්සකයා බය වෙලා

"මගෙ පුතා...පුතා ..තාත්ති...තාත්ති ලගට...එන්න පුතා...පුතා ඉන්නවා...මැ රිලා නෑ...මැ රිලා නෑ....පුතා ඉන්නවා...මගෙ පුතා...තාත්ති අතට එන්න පුතා...එන්න එන්න..කෝ එන්න...අර..අර බලන්න...මන් බෙහෙත් හැදුවා...බෙහෙත් හැදුවනෙ පුතාට...බෙහෙත්..බෙහෙත්...ලොකු වෙන්න බෙහෙත් හැදුවා..අර අර කාමරේ...එන්නකො...මගෙ පුතා එන්නකො...බෙහෙත්..බෙහෙත් තාත්ති පුතාට බෙහෙත් හැදුවා...බෙහෙත්...බෙහෙත්...එන්න...බෙහෙත් දෙන්න එන්න...."

"...ත්...තා...තාත්ති...ඉහික්"

"කටු ගහනෑ බෙහෙට් දෙන්න...එන්න...එන්න බෙහෙත් දෙන්න...කටු ගහන්නෑ...ඕ...කටු ගහන්නෑ බෙහෙත් දෙන්න එන්න ...."

"තාත්තී"

"මිකූ....මගෙ පුතා...ඉහික්....මගෙ පුතා මිකූ .."

කොහෙදෝ හිර වෙලා වගෙ කියව කියව උන්න මිකූගෙ තාත්තා ටික වෙලාවක් මිකූ දිහා බලන් උන්නා....ඇස් දෙක ලොකු කරගෙන ඔලුවත් කස කස එයා මිකූ දිහාට ඇගිල්ලක් දික් කරා...මන් මිකූව අරගෙන ඒ ඇද උඩින් තිව්වා....බය වෙලා වගෙ උන්න මිකූට එයගෙ තාත්ති කතා කරහම එයත් හෙමීට අඩි තිය තිය එයාගෙ තාත්ති ලගට ලන් උනා

"තාත්තිහ්..."


























මතු සම්බන්දයි

ඔන්න ඉතින් අන්තිම එපි හයලු තියෙන්නෙ

ම්හුක්

මිකූව ඉවර වෙන්න ලගයිලු

ආදරෙයි

You'll Also Like

261K 16.5K 51
කුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤
17.4K 1.4K 15
👑️ ඔක්කොමත් හලී අප්පා මේ මෝඩ බාප්පිගේ පිත්තු වැඩ නිසා තා පොඩ්ඩෙන් චූටී ටීචත් තරා වෙනෝ මන් එක්ක.. හූ.ම්ම්... 😏😏 💚 ෆූ... මගේ චූටී ටීචර්ගේ සැර.. කොච...
279K 19.5K 69
❛ I'm not falling for you. ❜ ❛ Good, because I'm already falling apart. ❜ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡 𝐆𝐢𝐠𝐢 𝐆𝐚𝐥𝐥𝐚𝐠𝐡𝐞𝐫 𝐡𝐨𝐥𝐝𝐬 𝐢𝐭 𝐚�...
423K 29.3K 51
උබ කුණු ගොඩක තියෙන මැණිකක් මට අහස්... මේ හාමු පිස්සුවෙන් වගෙ උබට ආදරෙයි ... පවන් අරවින්ත් හිරු කන්ද.... ඔය තරම් ආදරයක් දෙන්න එප...