my tiny boyfriend|ongoing

By yazu_yazu

6.3K 1.3K 1.9K

ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More

introduction
🌸01🌸
🌸02🌸
🌸03🌸
🌸04🌸
🌸05🌸
🌸06🌸
🌸07🌸
🌸08🌸
🌸09🌸
🌸10🌸
🌸11🌸
🌸13🌸
🌸14🌸
🌸15🌸
🌸16🌸
🌸17🌸

🌸12🌸

238 64 93
By yazu_yazu

"යාසි..එක්ක ගමනක් යන්න එනවද මිකූ..."

"කොඑත...ඈ...කොඑද කියන්නකො...යාසි එක්ක යන්නෙ කොඑද යාසි .....අනෙ කියන්නකො...යාසී මිකූව...අග්ගලේව කෝඑද යාසි එක්කන් යන්නෙ....ඈ.ඈ.මිකූව කොඑද යාසි එක්ක යන්නෙ...තරු බලන්නද යාසි ඈ...ඈ...තරු බලන්නද මිකූව එක්ක යන්නේ...අයි අයි...යාසි මිකුව ගමනක් එක්ක යන්න හදන්නෙ...අයි අයිහ්හ්...අයි ආයිහ්..."

"මිකූ ආස නැද්ද යාසිගෙ අම්මිවයි තාත්තිවයි හම්බෙන්න යන්න "

"යොහ්හ්හ්හ්හ්හ්..යාසිගෙ අම්මියයි තාත්තියයී බලන්නද...අපි යන්නෙ යාසියගෙ අම්මියයි තාත්තියයි බලන්නද යාසි...අනෙ කියන්නකො යාසි...එයාලාත් යාසි වගේම හොද අයද කියන්නකො...අනෙ ඔව් නේද....යාසිගෙ අම්මියයි තාත්තියයිත් යාසි වගේම හුද අය නේද...ආයි ආයි...මිකූවත් එක්ක යනවා නේද කියන්නකො...අයි අයි යාසි එක්ක මිකුත් යනවද කියන්නකො...'

"ඔව්නෙ...යාශි වස්තුවවත් එක්ක යනවනෙ...කෝ එන්නකො දැන් වොශ් දාවන්න.."

"යොහ්හ්හ්හ්හ්...මිකූව නාවනවද කියන්නකො...අයි අයි...මිකූ ආසයිනෙ යාසි නාන්න....මිකූ ආසයිනෙ ඔව්නෙ....එතෝට මීකූ සූද ගහනවනෙ...මිකු ආසයිනෙ සූද ගගහ ඉන්න...ඔව්නෙ අනෙ ඔව්නෙ...මිකූ ආසයිනෙ සූද ගහන්න ..අයි අයිහ්..මිකූ ආසයිනෙ ඔව්නෙ...යාසි මිකූව.නාවලා ..සූද ගහන්න ඕඩිකොලෝන් දානවා නේතහ්...ඕඩිකොලොන් දෑවම මිකූ මලක් වගේමයිනෙ...ඔව්නේ අනේ..ඔව්නෙ...කියන්නකො..මිකූ මලක් වගේ නේදහ්....අයි අයිහ්...යාසිහ්හ්හ් යමුකො වොස් දන්න..."

"කෝලම් මල්ල මගෙ...මෙහෙ එන්න..."

මිකුව අත උඩට ගත්ත මම ඒකාව උස්සන් බාතෲම් එකට ගියා....ඒකා පුන්චි හැම්ස්ටර් පැටියෙක් වගෙ මගෙ අත උඩ දිගා වෙලා ඉන්නවා...මන් ඒකාව අත උඩ තියන්ම සින්ක් එකේ වතුර යන එකට ටොප් එක ගහලා ටැප් එක ඇරිය...මිකූ මගෙ ඇගිල්ලක් ලාවට හප හප ඔහෙ ඉන්නවා...මන් ඒකාව සින්ක් එක උඩින් තියලා ඒකා ඇදන් උන්න ඇදුම ගැලෙව්වා..යට ඇදුම ඉතුරු වෙන්න ඔක්කොම ගලවලා දාපු මම ඒකාව එහෙම්ම වතුර එකෙන් තිව්වා...

මන් ඇදුම් ගැලෙව්ව නිසා ලැජ්ජාවට රතු උන ඒකා අර වතුර බකට් එකේ එහෙටයි මෙහෙටයි පාවි පාවි ඉද්දි මන් ඒකාගෙ අර චූටි ස්පොන්ජ් එකයි ඒකාටම ගෙනාපු රෝස සුවද බේබි බොඩි වොශ් එකයි ලගට ගත්තා...ඒකා හරි ආසයි ඕකෙන් බෝල පුම්බන්න...මන් බොඩි ලෝශන් ටිකක් අරන් වතුර එකට දෑවම වතුරෙ පාවි පාවි උන්නු මගෙ වස්තුව එතන වාඩි වෙලා වතුර තලන්න ගත්තා...කෝලම් මල්ල මගෙ

ඒකාට එහෙම්ම වතුර තල තල බෝල පුම්බන්න දීපු මමත් එහෙම්ම පැනලා වොශ් දාන්න ගියා....විනාඩි දහයක් විතර ශවර් එක යටට වෙලා උන්නු මම සබන් ගාන්න කලින් ගිහින් මිකූට සබන් ගාලා ඒකාව හෝදලා ඒකාට හදපු ටවල් එකේ හොදට ඔතලා අල ගෝනිය වගේ ඒකාව සින්ක් එක උඩිම් තිව්වා

ඒකා ඉන්නවා...අර ටවල් එක අස්සෙන් මූන විතරක් ඔබන් ඒකා ඉන්නවා...අග්ගල ගෙඩිය වගෙ...දගලලා දගලලා අත් දෙකත් එලියට දාගත්ත කෝලම අත් දෙක දිහා බල බල කෝලම් වගයක් කරනවා....අත් දෙකෙන් එක එක හැඩ හද හද බල බල උන්න ඒකා අග්ගල ගෙඩිය වගේ මගෙ දිහාවටත් අත දික් කරා

"පූඌඌඋහ්හ්හ්හ්හ්.....මිකූ යාසිට ආතරෙයිහ්හ්හ්හ්හ්හ්හ්.....ම්හුක්"

මිකූ යාසිට ආදරෙයි කිව්ව ඒකා සින්ක් එක උඩ ඉදන් විකාරයක් කරද්දි වොශ් දාගෙන ඉවර උන මම බාත්‍රෝබ් එකට් ඇදන් අග්ගල ගෙඩිය වගේ ඒකාවත් උස්සන් කාමරේට ආවා...පුලුන් වගෙ ටවල් එක අස්සෙ ඉදන් එලියට මූන ඔබන් ඉන්න මිකූව දැක්කහම හපලා දාන්න හිතෙනවා....අර පූ කියන්නත් වගෙ මන් ඔයාව යව් ගාලා හපලා දාන්නද මිකූ

"අද මොන එකද අදින්නෙ මගෙ පැටියා..."

එයාටම මන් හදපු අර බෝනික්කන්ගෙ ඇදුම් දාපු මගෙ අල්මරිය ඇතුලෙ තියෙන පොඩි අල්මරිය ගාව ඒකා හිටගෙන උන්නා..අග්ගලා ගෙඩිය වගෙ ඒකේ උඩ ඉදන් යටටම බලපු චූටි මිකූ එක ඇදුමකට අත දික් කරා

චූටි සුදු හූඩි එකයි කලු කලිසමයි...ඊට උඩින් දාන්න තියෙන රතු ජැකට් එකයි රතු ස්නෝ කැප් එකයි....ඒකා ආස විදියට ඒකාට මන් ඇන්දුවා....චූටි බෝලයක් වගෙ...මන් ඒකාව අතට අරන් චුක් ගාලා උම්මියකුත් දුන්නා...අග්ගල ගෙඩිය මගෙ....

එකා හරි හුරතලේට හිනා වෙනවා...හුරතලේට හිනා වෙවී ඒකා මගෙ දිහා බෝල ඇස් වලින් බලනවා...හරි කියුට් එතකොට...අල්ලලා චප්ප කරලා දාන්න හිතෙනවා....මන් ඒකාගෙ ඇගට ඇබිත්තන් ඕඩිකොලෝන් චුට්ට්ව්කුත් ගෑවා...සුවද ගහනවා දැන් මලක් වගේම මේකා....පුන්චි කෝලම

පව්ඩර් ටිකක් අරන් මූනෙ අත් දෙකේ එහෙම ගාපු මම එකගෙ මූනට තව උම්මියක් දුන්නා...ඒකාගෙ ඔලුවට ඒකාගෙ බන්ඩියට..උම්මි ගොඩක් දීපු මම ඒකාගෙ කොන්ඩෙ ගානට හැදුවා...ආයෙම ටිකක් වැවිලා ..දැන් කනෙන් පහලට වැවිලා කෝලමගෙ කොන්ඩෙ....

දැන්නම් බෝනික්කෙක් වගෙ...මන් ඒකාව ඉබලා බැලුවා...මලක් වගේ සුවදයි...රෝස මලක් වගෙ පුතෙ ඔයා..මාත් ඒකාව එහෙම්ම තියලා ගිහින් රතු පාට හූඩියකට කලිසමක් දාගත්තා

"අයි අයිහ්හ්...යාසිත් මිකූ වගෙ...අයි අයිහ්හ්...එක වගෙ ඇදලා අයි අයිහ්...යාසි මිකූ වගෙ මිකූ යාසි වගෙ...චූචි මිකූ එක්ක යාසි පුටො එකක් ගහමුකොහ්හ්...අනෙ මිකූ එක්ක පුටො එකක් ගන්නකොහ්හ්...මිකූ යාසිගෙ උරහිස උඩ ඉදන් යාසිට කිස් එකක් දෙන්නම්හ්...මිකූ කිස්සෙකක් දෙද්දි යාසි පුටො එක ගහන්න හාදහ්හ්..කෝ පුටො එකක් ගහනවද කියන්නකො...අග්ගලේගෙ පුටො යාසි ගාව නෑනේ"

ඒකා කියනවා ෆොටො එකක් ගහමුලු...ඒකා මගෙ උරහිස උඩ නැගන් කිස් එකක් දෙන්නම්ලු ඒකා කිස් එක දෙද්දි මට ෆොටො එක ගහන්නලු....කෝලමක් මහ..මන් ඒකාව මගෙ උරහිස උඩින් තියාගෙන සෙල්ෆි කැම් එක ඔන් කරා..ඒකා ඒක දිහා බලලා මගෙ කම්මුලක් අත් දෙකෙම්ම අල්ලගෙන චූටි කිස්සෙකක් දුන්නා....මන් එවලෙම ෆොටො එක capture කරා...අපි දෙන්නගෙ පලවෙනි පින්තූරෙ

ඒකා කෝලමක් මන් ඒකාට පීච් ගෙඩියක් දීලා පාඩම් කරන්න  ගත්තා...ටිකකින් මන් කතා කරාම ඒකා අර පීච් ගෙඩ්ඩ දාලා ඇවිත් මගෙ අත උඩින් ඔලුවෙ තිව්වා...කියුට් හෝන්තුව මගෙ...මන් ඒකාව වීඩියෝ කරා....අල ගෙඩියක් වගෙ දුවන් ඇවිත් මගෙ අත උඩින් මූන තියලා ඇස් දෙක බෝල කරන් බලන් ඉදියා කෝලම මගෙ

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

සතියකට පස

මිකූ ඉදියෙ මගෙ සාක්කුවෙ....මගෙ car එක මන් drive කරන් යන ගමන් ඉදියෙ....ටව්න් එකෙන් මිදිලා ගම්මනෙට  ලන් වෙන ගමන් අපි උන්නෙ..හොදට ඉර පායපු දාක මායි මිකුයි දෙන්නම ඉදියෙ මගෙ අම්මිවයි තාත්තිවයි හම්බෙන්න යන ගමන්...මිකූ ඇදන් ඉදියෙ රතු ඉරී තියෙන්න සුදු ශර්ට් ඒකයි කලු කලිසමයි  ..මාත් ඇදන් උන්නෙ රතු ඉරි තියෙන සුදු ශර්ට් එකක් .

"ම්හුක්..මල්ලිහ්හ්...තා ගුඩාක්ක් දුරත කියාන්නකො...අයියට කම්මෑලිනෙ....අනීක මේ සාක්කුවෙ ඉන්නත් බෑනෙ යාසිහ්...මෙ බලන්නකො ම්හුක්...මාව ලිස්සනවනෙ අනෙ...කොහ්හ්හ් යාසිහ්හ්හ් මිකූව අර අතනින් තියන්නකො...අතනීන් තියන්නකො මල්ලි අනෙහ්හ්...හාද කියන්නකො...මල්ලි මාව එතනින් තියන්නකො..යාසි අයියව එතනින් තියන්නකො අනෙහ්හ්හ්හ්හ්"

ඒකා කියවනවා...අග්ගල ගෙඩිය වගෙ ඉදගෙන ඒකා කියවනවා...ඒකා කියනවා සාක්කුවෙ ඉන්න බැරිලු...ඒකාව ලිස්සනවලු.. ඒකාව ඉස්සරහින් තියන්නලු...මන් ඒකාව උස්සලා අරගෙන ඉස්සරහ ග්ලාස් එක ලගින් තිව්වම එතන හිටගෙන ඒකා බලන් උන්නා


"මිකූ චන්ඩියෙක් ආයි අයි..."

ඉනටත් අත් දෙක තියාගත්තු කෝලම ඒකා  චන්ඩියෙක් කිව්වා....මගෙ හුරතලේ...ඒකා කාටුන් බලන්බ පුරුදු  වෙලා...මේ  ලගදි අර සුපර් මෑන් ඉන්න කාටුන් එකක් බලලා...එදා ඉදන් මේ කෝලම.මිකු දැන්න් චන්ඩියෙක්  අයි අයිහ්..කියනවා...කෝලම් මල්ලක් මහ...මන් ඒකාගෙ කොන්ඩෙට් අවුස්සලා ආයෙම ඩ්‍රයිව් කරන්න ගත්ත...

දැන්  වෙලාව දවල් දොලහට කිට්ටු ..තාමත් අවු දැල්ල ගොඩක් රස්නෙ නෑ අද ගානට අව්ව...මිකූ අර උන්න තැන ඉදන්  කෝලම් කරනවා...හිටි ගමන් එතන පෙරලෙනවා...හිටිගමන් එතන උඩ හිටගෙන මිකු දැන් චන්ඩියෙක් කියනවා...හිටි ගමන් බබෙක් වගෙ වාඩි වෙලා එතන තියලා තියෙන හෙල්ලෙන මල් පැලයක් වගෙ එක එක්ක කෝලම් කරනවා...හිටි ගමන් කච කචෙ දාගෙන කියවනවා...මහ කෝලමක් ...

"මිකූට කම්මැලිහ්...සෙල්ලම් කරන්න එන්නකො මල්ලිහ්...මේ සෙල්ලම් බඩුවක්වත් නෑද කියන්නකො...මිකූට අර වලාකුලක් උඩින් වාඩි වෙන්න ඕනෙනෙ යාසි...එතකොට මිකූට පුලුවන්නෙ බිම යන වාහන දිහා බල බල හිනාවෙන්න ...යාසිට බෑද යාසි මිකූව අර වලාකුලක් උඩින් තියන්න...බෝලයක් වගෙ යාසිට බෑද කියන්නකො...අර වලාකුලක් උඩින් මිකූව තියන්න යාසිට බැරිද අනෙ....ම්හුක් අරහ්හ්හ්හ් අර ගහ උඩට මිකූ නැග්ගොතින් මිකූට වටේම පෙනෙයිද යාසි. ...අනෙ ම්හුක්...බඩගිනියිනෙ යාසි...අනෙ මෙහ්හ්...බන්ඩිය ගුරු ගුරු ගානවනෙ...කන්න දෙන්නකො යාසි මිකූට..අනෙ හාද කියන්නකො ..හා නේද කියන්නකො"

ඒකාට වලාකුලක් උඩට නගින්න ආසයි කිව්ව ඒකා මට ඒකව වලාකුලක් උඩින් තියන්න බැරිද ඇහුවා....ගහක් පෙන්නලා ඒ ගහ උඩට මිකූ නැග්ගොතින් මිකූට වටේම පෙනෙයිද ඇහුවා...ඒකාට බඩගිනියි කිව්ව ඒකා කන්න දෙන්න බැරිද ඇහුවා...බන්ඩියත් ගුරු ගුරු ගානවා කිව්ව ඒකා බඩත් අල්ලන් එතන වාඩි වෙලා කටත් බෙරි කරන් මගෙ දිහා බැලුවා.....

මන් ලග තිබ්බ කඩයක් ගාවින් car එක නවත්තලා මිකූව සාක්කුවට දාගත්තා...හූඩී සාක්කුවෙ මිකූ ඉද්දි මන් ඒ කඩේට ගිහින් චූටි mooncake එකක් ගත්තා මිකූට...මිකූ ආසයි ඒවා කන්න...ඕක කාලා තව මොනා හරි ඉල්ලන බව දන්න නිසාම චූටි චූටි චොකලට් බෝල තියෙන පැකට් එකකුත් අරන් මන් මටත් කන්න ලටපට ටිකක් අරන් ගෙනියන්නත් බඩු ටිකක් අරන් ආයෙම කාර් එකට ආවා...මිකූව ශීට් එඅ උඩින් තියපු මන් ඒකාගෙ චූටි පිගානක් ඒකාගෙ බඩු දාපු බෑග් එකෙන් අරන් ඒකෙන් අර මූන් කේක් එක තිව්වා

ඒක අර පිගානට වඩා ලොකුයි...මිකූ පිගාන ලගින් වාඩි වෙලා කකුල් දෙක මැද්දෙන් අර මූන්කේක් එක තියන් ඒක චුට්ට චුට්ට කන්න ගත්තා.. ඒකා හෙමි හෙමීට ඒක කන ගමන් ආයෙ කියවන්න ගත්තා...මන් ගත්ත bun එකත් හප හප මන් ඒකාගෙ කච කචෙ අහන් උන්නා...

ඒකා කතා කරද්දි අර බෝල ඇස් නටවනවා...එහාට මෙහාට්ට...ඒ බෝල ඇස් නැටවෙද්දි මන් බලන් උන්නා...ඒ තොල් වලට කිස් එකාක් දෙන්නාමයි  මට හිතෙන්නෙ...ඒ උනාට මේ  සයිස් එකේ ඉද්දි මන් කොහොමද ඒ නා දලු ඉබින්නෙ.....මගෙ කෝලම් මල්ල ඉක්මනට ලොකු කරගන්න ඕනෙ ..පිස්සු කෝච්චිය

මූන්  කේක් එකම කාපු ඒකා මගෙ දිහාවට බලන් ඉදියා...අග්ගල ගෙඩිය වගෙ බෝල ඇස් වලින්න් බලන් ඉද්දි  මන් කකා උන්න බන් එකෙන්  චූටි කෑල්ලක් මන් ඒකාට දුන්නා...ඒකාට මන් කන එකෙන් චූටි කෑල්ලක් දෙන එක මගෙ පුරුද්දක්  වෙලා...ඒ වගේම ඒක නොදුන්නොත් මිකූගෙත් මූන හොද නෑ....

මන් දීපු බන් කෑල්ල කකා ඒකා මගෙ දිහා බලන් ඉද්දි මන් ඒකාගෙ කොන්ඩෙත් අවුස්සලා ඩ්‍රයිව් කරන්න ගත්තා.. කෝලම් මල්ල මගේ බනිස් කෑල්ල හප් හප ඒකා මගෙ දිහා බලන් ඉන්නවා














"දෙයියනෙ...මෙ..මේ  මෙච්චර...චූටි උනේ කොහොමද යාශි...."

මතු සම්බන්දයි.....

අන්තිම එපි කීපය

ම්හුක් එපි විස්සක් අදින්නෙත්  නෑ හිතුනොත්

ම්හුක්

ආදරෙයී

You'll Also Like

182K 6.9K 28
╰┈➤The Guardians are the protector, defender, and the keeper of the souls that rests within the people. Ancient and powerful, armed with celestial po...
222K 14.1K 47
ප්‍රේමය යනු අධිමාත්‍රා විරහාවකි...! 2024.1.22 2024.10.12
206K 10.5K 30
❝ 𝐬𝐨𝐝𝐚 𝐩𝐨𝐩 𝐩𝐥𝐞𝐚𝐬𝐞. ❞ ❝ 𝐬𝐢𝐫... 𝐭𝐡𝐢𝐬 𝐢𝐬 𝐚 𝐛𝐚𝐤𝐞𝐫𝐲. ❞ where a loyal huntrix fan gets bombarded by orders from a new boy band...
280K 19.5K 69
❛ I'm not falling for you. ❜ ❛ Good, because I'm already falling apart. ❜ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡 𝐆𝐢𝐠𝐢 𝐆𝐚𝐥𝐥𝐚𝐠𝐡𝐞𝐫 𝐡𝐨𝐥𝐝𝐬 𝐢𝐭 𝐚�...