my tiny boyfriend|ongoing

By yazu_yazu

6.3K 1.3K 1.9K

ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More

introduction
🌸01🌸
🌸02🌸
🌸03🌸
🌸04🌸
🌸05🌸
🌸06🌸
🌸07🌸
🌸08🌸
🌸09🌸
🌸10🌸
🌸12🌸
🌸13🌸
🌸14🌸
🌸15🌸
🌸16🌸
🌸17🌸

🌸11🌸

294 75 97
By yazu_yazu

"Miku...will you be my boyfriend "

මන් අන්තිමට එයාගෙන් ඒක ඇහුවා.....roof top එකේ වැට උඩ වාඩි වෙලා ඉදිය මිකූගෙ කියවිල්ල එක තප්පරෙන් නැති වෙලා ගියා...ඇස් දෙකත් බෝල ගෙඩි දෙකක් කරන් ඒකා මගෙ දිහා බලන් ඉන්නව...මා දිහත් බලලා ආයෙම අර රින්ග් එක දිහා බැලුවා....පුන්චි රතු ගලක් අල්ලපු චූටි මුද්ද දිහා බලන් උන්න ඒකා ආයෙම මගෙ දිහා බැලුවා...

"මල්ලි මේක මටද....මේක මටද මල්ලි...මිකූටද...අනෙ මේක මිකූටද මල්ලි...කියන්නකො මේක මිකූට නේද...යාසි මිකූට ප්‍රපොස් කරාද කියන්නකො...අනෙ යාසි මේ මිකූට ප්‍රපෝස් කරාද මල්ලි....අනෙහ්හ් යාසි මිකූට ආදරෙයිද මල්ලි..මිකූ වගේම යාසිත් මිකූට ආදරෙයිද කියන්නකො...අනෙ සෝයිනෙ මිකූට දැන් බෝයිප්‍රෙන් කෙනෙක් ඉන්නවද යාසි.. යාසි මිකූගෙ බෝයිප්‍රෙන් ද යාසි...අයි අයි"

"ම්ම්...කැමතිද..."

"අනෙ කැමතිදත් අහනවද යාසි...අයි අයි මිකූට හැපිනෙ....යොහ්හ්හ්හ්...අරහ්හ්හ්හ් ඔය මුද්ද මිකූට නේදහ්හ්හ්...ඔය මුද්දහ්හ්...ඒක මිකූගෙ නේද...අනෙව්ව්ව්ව්ව්....යාසි මිකූ ආස ඇදුමත් අන්දවලා...මිකූට පාප්පු දෙකකුත් දාලා ලස්සන තොප්පියකුත් දාලා එක්කරන් ආවෙ බෝයිප්‍රෙන් වෙන්න අහන්නද කියන්නකො...අනෙ අයි අයි...මිකූ කැමතියිනෙ ඔව්නෙ ..අනෙව්ව්ව්ව්....මිකූ කැමතියිනෙ යාසිට..."

ඒකා අර වැට උඩ නටනවා....එහා පැත්තට වැටුනොත් කෑලිවත් හොයන්න හම්බෙන්නෑ...මන් ඒකාව උතුරුලට ගත්තා...හුරතලා මගෙ....මගෙ අත උඩට ගත්තම ඒකා ඇස් දෙකත් බෝලකරාන මා දිහා බැලුවා....

චූටි අලෙ මගෙ...මන් එයාගෙ අර චූටි ඇගිල්ලට මන් ගෙනාපු රතු ගල අල්ලපු චූටි මුද්ද දෑවා..අනෙ ඒක එයාට ගානට...බෝල ගෙඩිය මගෙ

චූටි බට්ටො වගෙ බෝල ඇගිලි වලට ඒ මුද්ද ලස්සනයි....මගෙ වස්තුවනෙ මේ....මිකූ අග්ගලේ වගෙ මගෙ අත උඩ ඉදන් අත කරකව කරකව මුද්දෙ හැඩ බලනවා....ඒකා කෝලමක්...කෝලමක් කියන්නෙ තනි කෝලමක්....

"කොල්ල අන්තිමෙ දැන් තනිකඩ කමෙන් මිදුනා එහෙනම්..."

මගෙ පිටිපස්සෙන් රූෆ් ටොප් එකට ආව ආයු මගෙන් එහෙම ඇහුවා..මන් හිනාවෙලා මිකූගෙ මූනට හාදුවක් තිබ්බ....එයාට ලිප් කිස් දෙන්න බෑ...එයාව ඉක්මනට ලොකු කරගන්න ඕනෙ...එතකොට මට එයාව බදින්න පුලුවන්...නැත්තම් එයා වයසට යාවි....මගෙ චූටි මිකූ...ලොකු මිකූවෙක් උනාම මට වඩා ලොකු වෙයිද දන්නෑ....මේකා මෙහෙම චූටි උනාට ලොකු උනාම මටත් වඩා ලොකු වෙයිද දන්නෑ...අග්ගලෙ මගෙ

මේකා බෝලයක් වගෙ ඉදියට ලොකු උනාම බෝලයක් වගෙ වෙන එකක් නෑද දන්නෑ...මගෙ මිකුවා...මට දැන් මේ කෝලම ලොකු කරගන්නකන් ඉවසීමක් නෑ...පිස්සු හෝන්තුව....මගෙ කෝලම් පප්පා...මන් ඒකවත් අරන් මගෙ ශර්ට් සාක්කුවට ඔබා ගත්තා..

"චූටි මිකූටත් දැන් බෝයිප්‍රෙන් කෙනෙක් ඉන්නවා අයි අයි...පූට ආයු වගෙ මිකූට දැන් යාසි ඉන්නවා...අයි අයි...පූඌඌ...මේ බලන්නකෝඕහ්හ්හ් මිකූට මුද්දක් මේහ්හ්...මිකූට රතු ගලක් අල්ලපු චූටි මුද්ද හම්බුනානෙ මේහ්හ්...සෝක් නේද අනේ....චූටි මුද්දක්නෙ...චූටිම චූටි මුද්දක් හම්බුනානෙ....අයි අයි ඒකෙ ලස්සන...මන් ඔයාට උම්මියක් දෙන්නද කියන්නකො මල්ලි...මන් ඔයාට උම්මියක් දෙන්නම්ද...චුක් ගාලා උම්මියක් දුන්නොත් යාසි තරා වෙනවද අනෙ...චුක් ගාලා උම්මියක් දෙන්මම්ද කියන්නකො....ම්හුක්...කෝ මූන පාත් කරන්නකො මල්ලි අයියට උම්මියක් දෙන්න...අයියා උම්මියක් දෙන්නම් නේද මල්ලි..."

ඒකාටත් දැන් boyfriend කෙනෙක් ඉන්නවයි ඒකටත් රතු ගලක් අල්ලපු චූටි මුද්ද හම්බුනයි කිය කියා සාක්කුවෙ ඉදන් දගලපු චූටි මිකූ අන්තිමේදි මන් උම්මියක් දෙන්නද ඇහුවා...යොහ් කෝලම මූන පාත් කරන්නලු ඒකට උම්මියක් දෙන්න....පිස්සු කෝලම...මන් මොකුත්ම නොකියා මූන පාත් කරාම ඒකාගෙ අර බෝල අත් දෙකෙන් මගෙ කම්මුල අල්ලන් ඒකා චූටි උම්මියක් මට දුන්නා....

පිස්සු කෝලම මගෙ...

"අපි දැන් යන්න ඕනෙ යාශි...දැන් දවසක්ම වෙනවනෙ...පූව නාවන්නත් ඕනෙ...එයාට කන්න දෙන්නත් ඕනෙ...ඊයෙත් රෑට කෑවෙ නෑනෙ...මන් කවාන හැදුවත් එපා කිව්වා මිකූ අසනීපෙන් නිසා...අදත් රෑට නොකා හිටියොත් කෝලම අසනීප වෙයි...මන් යන්නම් එහෙනම්..."

"හරි එහෙනම්...ගෙදර ගිහින් මැසෙජ් එකක් දාපන් ඈ..."

එහෙම කිව්ව ඒකා යන්න ලෑස්ති වෙද්දි සාක්කුව දිගෙ උඩට බඩගාපු පූ ඒකාගෙ උරහිස උඩින් වාඩි උනා....ඒක දැකපු මගෙ කෝලමත් මගෙ ශර්ට් එක දිගෙ බඩගාලා මගෙ උරහිස උඩින් වාඩි උනා...පිස්සු කෝලම් දෙකක්.....මන් ඒකට එහෙම ඉන්න ඇරකා හෙමීට හෙමීට ආයු එක්කලම පහලට බැස්සා....

ඊයෙ රෑ ඉදන් ඒකා මෙහෙ....මන් නිසා කරදරයිදත් මන්දා...මන් ඒකට කතා කරා

"ආයු....කීයද ගාන..."

"මොකේටද..."

"බෙහෙත් වලට "

"පිස්සුද බන් උබට...උබලට නොකරන උදව් මට කොයින්ද....විකාර නොහිතා හිටු..."

එහෙම කිව්ව ඒකා මගෙ පිටටත් තට්ටුවක් දාන් දොරත් ඇරන් එලියට යන්න ගියා...මෙහෙම යාලුවො වාසනාවන්....මාත් ඒකා එක්ක එලියට ගියා...මගෙ උරහිස උඩ උන්න මිකුවා ආයුගෙ උරහිස උඩ උන්න පූට අත වනනවා...කෝලම් මලු දෙකක් මහ

මන් ආයුට අත වනද්දි මිකු පූට අත වැනුවා...චූටි අග්ගලෙ මගෙ....මන් ඒකාට එහෙම්ම උරහිස උඩ ඉන්න දීලා ආයු ගියාම දොර වැහුවා....මිකූ මගෙ උරහිස උඩ දිගා වෙලා හැම්ස්ටර් කෙනෙක් වගෙ බලන් ඉන්නවා...කෝලම

"චූටි මැනිකට බඩගිනිද..."

"ඔව්නෙ අනෙ ඔව්නෙ..මෙහ්හ්හ්හ් බලන්නකො...බන්ඩිය පිටෙ ඇලිලනෙ ..ඔව්නෙ අනෙ මෙන්නහ්හ්හ්හ්හ්...ම්හුක්...නාකයිනෙ යාසිහ්හ්...මිකූට බයි කවන්නකො....කවන්න බෑද කියන්නකො මිකූට...අර යාසි හදන්නෙ රස බත් එකක් ..අර සැර නැතුව හදන්නෙ අනෙ බිත්තර දාලා...මිකූට ඒකක් හදලා දෙනවද කියන්නකො...නුඩ්ලස් කන්න බෑනෙ යාසි...මිකූට හදලා දෙනවද් ඈ..බිත්තරයි සෝසුයි දාලා යාසි හදන රස බත් එකක් යාසි මීකූට හදලා දෙනවද කියන්නකො ..."

"හදා දෙන්නම්කො වස්තුවට..."

"අයි අයිහ්හ්හ්...මල්ලිට අයියා ආදරෙයිනෙ මල්ලි....ඔව්නෙ අනේ ඔව්නෙ...යාසිට මිකූ ආදරෙයිනෙ ගුඩක්...උම්මියක් දෙන්නම්ද කියන්නකො...මල්ලිට අයියා උම්මියක් දෙන්නද අනෙ බුග් ගාලා උම්මියක් දෙන්නම්ද කියන්නකො....අරහ්හ්හ්හ් බිත්තරෙ ලොකුයිහ්හ්හ්.....අයි අයි...බිත්තරෙ මිකූට වඩා චුට්ටයිනෙ මල්ලි පොඩි...අර පීච් ගෙඩිය දෙන්නකො අයියට...අයියා ඒක කන්නම්ද කියන්නකො...පීච් ගෙඩිය දෙන්නකො...අනෙ දෙන්නකො අනේ ...ම්හුක්...අරහ්හ්හ්හ් ඒක රස පාටයිනෙ..."

"යොහ්හ් කෝලම...ආදරෙ හිතෙනවා..."

"අනෙ ම්හුක්..."

ඒකා රතු උනා...ඒකාගෙ බෝල් බන්ඩිය ලවට කුචු කවල ආදරෙ හිතෙනවා කිව්වම ඒකා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේම රතු උනා...ඒකාගෙ කම්මුලට ලාවට තට්ටුවක් දාපු මම ඒකා ඉල්ලපු පීච් ගෙඩිය ගන්න ගියා...පුන්චි කෝලම..ඒකා ඉල්ලු පීච් ගෙඩිය හෝදලා ඒක මන් ඒකාගෙ අතට දුන්නා..ඒකා ඔව්වා සුද්ද කර කර ඉන්නෑ එහෙම්ම කනවා...පුරුදු වෙච්චි හැටිනෙ මගෙ කෝලම...ඒ නිසා හෝදලා මන් පීච් ගෙඩිය අතට දුන්නම ඒක ඇස් දෙක බෝල කරම් ඒක ගන්න අත දික් කරා

මේ දැන් ගහෙන් කැඩූ නිසා ඒකෙ කොල දෙකකුත් තිබුනා...මගෙ කෝලමගෙ වත්ත පුරාවටම පලතුරුනෙ...දැක්ක එක ඉල්ලනවා...මේකා මෙච්චර සුදු වෙලා රෝස ගහන්නෙ පලතුරු කාලමද කොහෙද....පිස්සු කෝලම

මගෙ කෝලමට බත් එක හදන්න ගත්තා මම...ඒකා ඉල්ලුවෙ බිත්තර දාලා මන් ඒකාට දවසක් හදා දීපු බත් එක වගෙ බත් එකක්...මේකා සැර කන්නැති නිසා සැර නැතුව බිත්තර විතරක් දාලා සොස් එක්ක දීපු බත් එකක්......ඒකට මේකා ගොඩක් ආසයි..එදත් බත් ගොඩක් කාලා අල ගෙඩිට වගෙ වැටිලා ඉදියා....කෝලම

කලින් උයපු බත් තිබ්බ නිසා ඒ බත් ටිකකට බිත්තර දාලා තෙම්පරාදු කරලා මන් ඒකාගෙ අර චූටි පිගානට දෑව....පැන්ට්‍රී කබඩ් එක උඩ වාඩි වෙලා කකුල් දෙක මැද්දෙන් පීච් ගෙඩිය තියාගෙන ඒකා ඒකෙ චුට්ට චුට්ට කනවා....අග්ගල ගෙඩීය මගෙ ..මන් ඒකාගෙ කොන්ඩෙ චුට්ටක් අවුස්සලා ඒකා ආස විදියට කිරි එකකුත් හද්ලා අර චූටි කෝප්පෙට දාලා මාත් කෑම බෙදන් මිකූව ඉස්සෙල්ල බිමින් තිව්වා කකා උන්න පීච් ගෙඩියා එහෙම්ම අත ඇරපු ඒකා හෙමි හෙමිට සාලෙ දිහවට දුවන් යද්දි මන් කෑම ටිකත් අරන් සාලෙට ආවා.

රෙස්කා බීම නිදියම් ඉද්දි එකාගෙ ඇග උඩට නැගලා ඒ උඩින් පැන්න මිකූ මේසේ ගාව දාලා තියෙන වැල් ඉනි මගෙ උඩට උඩට නැග්ග...කෝලම් මල්ල...රෙස්කා දැම් මිකූ එක්ක යාලු නිසා එයාව කන්න පනින්නෑ මේ කෝලම දැන් රෙස්කාට බයත් නෑ...මන් කෑම ටික මේසෙ උඩින් තිව්වම මිකූ ඒකාගෙ බත් එක ලගට ආවා

"අයි අයි...චූචි බිත්තරේකුත් බැදලා...මිකූට් නේද...මේක මිකූගෙ නේද...අයි අයි මල්ලි..අරහ්හ්හ්හ්...සොසෙජසුත් තීරු කපලා දෙකක්න දාලා...අයි අයි....ආදරෙයිනෙ අයියා ඉතින් මල්ලිට...උම්මියක් දෙන්නම්ද කියන්නකො...මන් උම්මියක් දෙන්නම්ද මල්ලිට ...කෝ මූන පාත් කරන්නකො උම්මියක් දෙන්න...අයි අයි...උම්මියක් දෙන්න මූන පාත් කරන්නකො"

උම්මියක් දෙන්නා මූන පාත් කරන්නයි කිය කිය ඒකා නටනවා...කෝලම් මල්ල මගෙ...මන් ඒකාව උස්සලා මගෙ කකුලක් උඩින් තියාගෙන ඒකාට කන්න දුන්නා...උම්මිය ඉල්ල ගන්නවා පස්සෙ ඉස්සෙල්ලා කන්න දෙන්න ඕනෙ...පිස්සු හෝන්තුව....

"මල්ලිට උම්මිය්ක් එපාද මල්ලි...අනෙ මල්ලිට දැන් උම්මි එපාද ඇ....අග්ගලේගෙන් උම්මියාක් එපාද කියාන්නකො.....මල්ලිට අග්ගලේගෙන් උම්මියක් එපාද...ම්හුක් උම්මියක් එපාද කියන්නකො...අනෙ උම්මියක් දෙන්නම්කො...ආදරෙන්නෙ අයියා දෙන්නෙ...අනෙ අනෙ අනෙ හානේද කියන්නකො"

"හබුන් කාලා ඉන්නකො අයියා බබා ඉස්සෙල්ලා හාද.."

"ම්හුක් අනෙ ම්හුක් ම්හුක්....ම්හුක් ....කාලා ඉවරෞනාම උම්මියක් දෙන්නම් නේද...උම්මිටක් දෙන්න දෙනවා නේද කාලා ඊර උනාම...අයි අයි කාලා ඊර වෙලා උම්මියක් දෙන්නම් මන්...උම්මියාහ්හ්...ම්හුක්..යව්ව්ව්ව්...ම්ම්ම්ම් රසයිහ්හ්...රසයි අනෙ රසයිනෙ මල්ලි..."

මන් සද්ද නැතුව කෑවත් මිකූටනම් කච කචෙ නැතුව කන්නවත් බෑ.....ඒකා කොයිවෙලෙත් කියවිල්ල....කොයි වෙලේ බැලුවත් අල ගෙඩිය වගෙ ඉදගෙන කියවනවා...පුන්චි අග්ගලෙ මගෙ....මගෙනෙ ඉතින් මේකා...මගෙ අග්ගල ගෙඩිය...පුන්චි වස්තුව අල බෝලෙ මගෙ

ඒකා වාඩි වෙලා යව් යව් ගගා කනවා හෙමීට කාපු ඒජා බත් ටික කාලා ඉවර වෙලා කිරි එකත් බීලා මගෙ දිහා බලන් ඉදියා....මන් එයාට මගෙ එකෙනුත් ටිකක් කැව්වම ඒකා ඒකත් කෑවා....මේ අග්ගලෙ පුදුම කෑමක් කන්නෙ...චූටි අලෙ

"ම්හුක්....ම්ම්ම්ම්ම්හ්හ්...බන්ඩි පුල්...දැන් උම්මියක් දෙන්නම්ද කියන්නකො ..අනෙ දැන් දෙන්නම් නේද....අයියා මල්ලිට උම්මියක් දෙන්නම් නේද...කෝ මූන පාත් කරන්නකො යාසි...යව් ගාලා උම්මියක් දෙන්න මූන පාත් කරන්නකො අනේ...ම්හුක් උම්මාහ්හ්...ආතරෙයිනෙ යාසිට කෝ මූන පාත් කරන්නකො...අයි අයි...උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා...ආතරෙයිනෙ යාසිට..මිකූ යාසිට ආදරෙයිනෙ අනෙ ඔව්නෙ...අයි අයිහ්හ්...යාසිත් මිකූට ආතරෙයිනෙ...මිකුත් යාසිට ආතරෙයිනෙ අපි දෙන්නම දෙන්නටම ආතරෙයිනෙ...අල ගෙඩිය කියලත් කිව්වනෙ චූචි පැටියත් කිව්බනෙ අනේ....ම්හුක් වස්තුවත් කිව්වනෙ මිකූට අයි අයිහ්හ්"

කියවනවා...ඒකාගෙ ඒ කියවිල්ලෙ ඉවරයක් නෑ...අග්ගල ගෙඩිය වගෙ වාඩි වෙලා උම්මියක් දෙන්න මූන පාත් කරන්න කිව්වම මන් මූන පාත් කරා...ඒකා හිනාවෙවි මන් ඒකාට අරම කිව්වා මෙහෙම කිව්වා අයි අයි ගගා හිනා උනා...පුන්චි කෝලම...


"මිකූ...."

"කියන්න යාසි අනේ කියන්නකො"

"මන් ආදරෙයි..."

"යොහ්හ්හ් මිකුත් ආතරෙයිනෙ අනෙ ඔව්නෙ අනෙ ඔව්නෙ...අනෙ මිකුත් ආතරෙයිනෙ උයාට "

"යාසි එක්ක ගමනක් යන්න එනවද..."


























මතු සම්බන්දයි

එක දිගටම කතාව දුම්න නිසා ඔන්න අදනම් උම්මියක් ඕනෙමයි

ම්හුක්

ආතරෙයි

You'll Also Like

279K 19.5K 69
❛ I'm not falling for you. ❜ ❛ Good, because I'm already falling apart. ❜ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡 𝐆𝐢𝐠𝐢 𝐆𝐚𝐥𝐥𝐚𝐠𝐡𝐞𝐫 𝐡𝐨𝐥𝐝𝐬 𝐢𝐭 𝐚�...
135K 4.6K 32
❝ᵂᵉ ᶜᵃⁿ'ᵗ ᶠⁱˣ ⁱᵗ ⁱᶠ ʷᵉ ⁿᵉᵛᵉʳ ᶠᵃᶜᵉ ⁱᵗ, ᴸᵉᵗ ᵗʰᵉ ᵖᵃˢᵗ ᵇᵉ ᵗʰᵉ ᵖᵃˢᵗ 'ᵗⁱˡ ⁱᵗ'ˢ ʷᵉⁱᵍʰᵗˡᵉˢˢ❞ After experiencing the most exhausting concert of the century y...
171K 15K 49
යක්ෂයෙක්ට ආදරය උතුරන්න දෙන්න පුළුවන් වූ මනුස්ස පරාණයකගේත්.. ආදරණීය පිරිමි පරාණයකගෙ පපුවට තුරුළු වී ආදරය සෙව් යක්ෂ පරාණයකගේත්.. කතාව.. නීලමේඝ..
261K 16.5K 51
කුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤