my tiny boyfriend|ongoing

By yazu_yazu

6K 1.2K 1.8K

ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More

introduction
🌸01🌸
🌸02🌸
🌸03🌸
🌸04🌸
🌸05🌸
🌸06🌸
🌸07🌸
🌸09🌸
🌸10🌸
🌸11🌸
🌸12🌸
🌸13🌸
🌸14🌸
🌸15🌸
🌸16🌸

🌸08🌸

366 82 183
By yazu_yazu

"ආයු මෙහෙන් එන්න"

මන් ආයුව එක්කන් කාමරේට ආවා...ඒකා බය වෙලා වගෙ මා දිහා බලන් ඉන්නවා...මන් ඒකාව එක්ක ආවා...මිකූ ඇද අස්සෙ ගුලි වෙලා බෙඩ්ශීට් එකට යටවෙලා....ඒකා පව් ලාවට කෙඳිරිත් ගානවා

"මන් දන්නෑ ඔයා මේක කොහොම විශ්වාස කරයිද කියන්න ඒත්..මට උදව් ඕනෙ..."

මන් එයාට චූට් ඇද උඩ උන්නු මිකූව පෙන්නුවා අල ගෙඩිය වගෙ ගුලි වෙලා නිදි ඉන්න මිකූව දැක්ක ආයුගෙ ඇස් ලොකු උනා සාදාරනයි...කව්ද පුදුම නොවෙන්නෙ...ඒත් ඒකා ඊගාවට අහපු දේ එක්කලා මන් තවත් පුදුම උනා


"එයත් පූ වගේ....ඔයාට මෙයාව කොයින්ද"

"අහ්..."

"පූ එලියට එන්න..."

එයා එහම කිව්වම ආයුගෙ හූඩි එක අස්සෙන් එලියට ඔලුව දෑවෙ මිකූ වගේම තවත් චූටි අග්ගලයක්...ඒත්...ඒත් ඒ අග්ගලේට කන් දෙකක් තිබ්බා...මන් කියන්නෙ මිකූටත් තියේ...ඒත් ඒත් එහෙම කන් දෙකක් නෙවේ ...මී පැටියෙක්ගෙ වගෙ චූටි කන්දෙකක්...එයත් මිකූගෙ සයිස් වගේමයි ආයු එයාව අත් දෙකට අරන් උස්ස ගත්තා


"මේ ඉන්නෙ පූ...මගෙ Boyfriend "

ඒ ඉන්නෙ ආයුගෙ බෝයිෆ්‍රෙන්ඩ් ලු...එයාගෙ නම පූ කියලා කිව්වා...එයත් මිකූ වගේමයි...චූටියි මූන ටිකක් වෙනස් උනාට අග්ගල ගෙඩියක්ම තමා...ආයු පූව අරගෙන මිකූ ලගින් තිව්වා...පූ ඇස් දෙක ලොකු කරන් ආයු දිහා බැලුවා

යොහ්හ් මිකූගෙ කෝලම් ටිකමයි මෙයාටත් තියෙන්නෙ....පූ මිකූගෙ මූනට ඇගිල්ලෙන් ඇන්නා....මිකූ කෙදිරි ගාලා අනිත් පැත්ත හැරුනා...මගෙ පැටියට අමාරු ඇති

"ආයු...මිකූට උන..."

"ආ...ඒකද මට කතා කරේ..."

"ඔව්...මම බෙහෙත් ගෙනාවා ඒත් ..ඒත් මට ඒවා දෙන්න තේරෙන්නෑ...මන් කියන්නෙ මිකූ ගොඩක් චූටි නිසා ඩොස් එක වෙනස් වෙනවා නේද..."

"එයාට වයස කියද..."

"25යි..."

"කෝ අපි බලමු..."

ආයු ගිහින් නින්දෙ උන්න මිකූව උස්සලා එයාගෙ අත උඩට ගත්තා...ගැස්සිලා ඇහැරුන මිකූ ඇස් දෙකත් බෝල කරන් ආයු දිහා බලලා තොලත් බෙරි කරන් ඉකි ගගහා අඩන්න ගත්තා...මන් හනික ගිහින් මිකූව මගෙ අත උඩට ගත්තා...

"ශ් ශ්..අඩන්නෙපා...ශ්...අඩන්නෙපා මන් ඉන්නවනෙ...යාශි ඉන්නවා අඩන්නෙපා "

මිකූ මගෙ දිහා බලලා අල ගෙඩිය වගේ ඇස් දෙක බෝල කරා.....එහෙම කරලා මගෙ අත උඩ ගුලි ගැහුනා....ඒකා ආයෙ නිදියන්න ලෑස්තිය...කෝලම් ගෙඩිය...පව් අමාරු ඇති ඇඟට

මගෙ අතෙ ඉද්දිම ආයු මිකූව බැලුවා...නලලට ඇගීල්ලක් තියල උන බැලුවා.....එයා වැටුනා කියලා මන් කිව්ව නිසාම ඇගෙ තැලුම් තියේද බැලුවා...ඒකාගෙ අත චුට්ටක් තැලිල...තැලෙන්නැතෑ වැටුන වැටිල්ලෙ හැටියට...අල ගෙඩිය පොලොවෙ ගැහුව වගේනෙ වැටුනෙ...පුන්චි අග්ගලේ....පව් ඒකා

ආයු ඒකාව බලද්දි ලාවට ඇස් ඇරලා බලපු මිකූ කෙදිරි ගාලා මගෙ අත උඩ අනිත් පැත්තට ගුලි උනා....පව් ඒකා

"එයාගෙ ඇග ගොඩක් රස්නෙයි යාශි.....කෝ මට දෙන්නකො බෙහෙත් ටික"

"මෙන්න ආ"

මන් ගෙනා බෙහෙත් ටික මන් අරගෙන ආයුට දුන්න වගේම ඒකා එ ටික අරන් බැලුවා...

"මෙ අනිත් ටිකනම් ඕනෙ නෑ..පැනඩොල් සිරප් එක දෙමු....මෙයා චූටි නිසා බෙහෙත් දෙන්න බැ....බර කිලොවක්වත් නෑනෙ යාශි..."

"හරි එහෙනම් කොච්චර දෙනවද..."

"පොඩි ඩ්‍රොප්ස් දෙකක් වගෙ දෙමු....ඊට වඩා දෙන්න බැනේ මෙයා චූටි වැඩීනෙ..."

"හුම්...මන් දෙන්නම්...පැය ගානක් තියෙද දෙන්න...පැය කීයෙන් කීයට වගේද දෙන්න ඕනෙ..."

"පැය අටෙන් අටට වගෙ දෙන්නකො ඒ ඇති...උන බැස්සොත් දෙන්න එපා..."

"හරි..."

ආයු එහෙම කීයද්දි නයිට් ස්ටැන්ඩ් එක උඩ වාඩිවෙලා කකුල් දේකත් වන වනා උන්නු චූටි පූ ඇස් දෙකත් බෝල කරන් මගෙ දිහා බැලුවා...ඒ බලලා ආඅයෙ ආයු දිහා බැලුවා...මග්‍ර් අතේ උන්නු මිකූ දිහත් බැලුව ඒකා ආයුට කතා කරා...ඒකාටත් තියෙන්නෙ මිකූගෙ වගේම චූටි වොයිස් එකක්...මිනි සවුන්ඩ් එකක්.....

"මොකද පූ..."

"ගන්නකො...අනෙ අයියේහ්..ම්හුක් උස්සල ගන්නකො පූව....පූට බලන්නෝනෙනෙ....ඔන්න මන් හපනවා හර්ද...පූට බලන්නෝනෙනෙ මිකූව....මිකූ පූගෙ යාලුවනෙ...පූ වගේමනෙ දැන් මිකුත් යොහ්හ්හ්හ්...අනෙ මිකූ ඒඒ දවස්වලා ලුකුයිනෙ අනේ.දැන්නන් පූටත් මිකූව හපන්න ඈකිනෙ...හව් ගාලා...උස්සලා ගන්නකො"

ඒකාත් කියවනවා මිකූ වාගෙම...කෝලම් මලු දෙකක්...අනෙහ්හ්...ආයු පූව උස්සලා අල්ල උඩින් තියාගත්තහම මගෙ අල්ල උඩ ගුලි ගැහිලා උන්න මිකූගෙ දිහා බලපු ඒකා ඇස් දෙක බෝල කර...බලාන් ඉද්දි ඒකා රතු වෙලා ගියා....හුරතලේට එහෙම බලන් ඉදල මගෙ දීහා බැලුවා

"ආයු පූගෙ බූයිප්‍රෙන්ඩ්නෙ...එතෝට මිකූගෙ බූයිප්‍රෙන්ඩ් උයාතහ්හ්...යුහ්හ්හ්හ් මිකූටථ් බූයිප්‍රෙන්ඩෙක් ඉන්නවත..යොහ් යොහ් යොහ් අනේ අයියෙහ්හ්හ් මන් මෙයාව හපම්නත කියන්නකො...මෙයාව හපන්නම්ත ආයු...ඈ ඈ ඈ පූ මෙයාව හපන්නම්ද කියන්නකො....සුදු අයියෙ ඕහ්හ්හ් පූට කියන්නකො...පූ හපන්නම්ද..."

"ම්න්..මන් මිකූගෙ boyfriend... "

එහෙම කිව්ව මම මිකූව එයාගෙ චූටි ඇදෙන් තියලා බ්ලැන්කට් එකෙන් වැහුවම ඒකා පෙල්ලිලා එතනින් නයිට් ස්ටැන්ඩ් එකට වැටුනා...බිම වාඩි වෙලා මගෙ දීහා බලපු ඒකා ඉකි ගගහ අඩන්න ගද්දි මන් ඒකාව අරගෙන මගෙ ඇද උඩින් තියලා බ්ලැන්කට් එකෙන් වැහුවා...ඒ වහලා ටිසු එකක් අරන් චුට්ටක් කඩලා අරන් ඕඩිකොලොන් චුට්ටක් එක්ක ඒකාගේ නලල උඩින් තිව්වා..... අග්ගලෙ එතුවා වගෙ ගුලි ගැහිලා ඉන්න මිකු දිහා බලපු මන් ඒකාගෙ ඔලුව අත ගෑවා.

"ආයු....ආයු අයියෙහ්හ්....පූට දුකයිනෙ...ඕහ් පූට දුකායිනෙ....මිකූට සනීප වෙන්නෑද අයියෙහ්හ් ..මිකූට සනීප උනාම අප්ට ආයෙ මෙහෙ එන්න බෑද අයියෙහ්හ් ...අනෙ කියන්නකො ..කියන්නකො ආයූහ්හ්හ්හ්....පූට කියන්නකො...මන් ඔයාව හපන්නද කියන්නකො...මට මිකූවත් හව් ගාල හපාන්න ඕනෙනෙ...යව් යව් යව් ගලා..අනෙ අයුහ්හ්හ්...."

පූ කියවනවා...අට දිගෙ බඩගලා ආය්යුහෙ උරහිස උඩට ගියපු පූ කියවනවා....ඒකාට දාන්ගලෙ...මිකූ පව්...එයා හොදින් ඉදියනම් පූ එක්කල සෙල්ලම් කරාවි .කච කච ගැවිල්ලෙ කියවාවි...පුන්චි හුරතලෙ මගෙ

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"මන් දැන් යන්නෝනෙ යාශි....පූව නිදි කරන වෙලාවත් පහු වෙලා...එයාට කන්න දෙන්නත් ඕනෙ..."

"මන් උයලා තියෙන්නෙ...මෙහෙන් කාලා යන්න...."

"කමක් නැද්ද එහෙම"

"මිකූටත් කන්න දෙන්න ඕනෙ ....මෙහෙන් කමු...."

"යුහ්හ්හ්හ්හ් පූට මිකූව බලන්න පුලුවන්ද.....මිකූව දැන් නැගිට්ටනවද...අනෙ මිකූව දැන් නැගිට්ටනවද කියන්නකො...මිකූව දැන් නැගිට්ටනවද කියන්නකො අනේ...ම්හුක්...නැගිට්ටනවද කියන්නකො....යොහ්හ්හ්හ්හ්හ් පූට දැන් මිකූ එක්ක කතා කරබ්න ඈකිද කියන්නකො ..යොහ් යොහ් යොහ් යොහ්හ්....නැගිට්ටන්නකො...යුහ්හ්හ්හ්....මිකූව නැගිට්ටන්න කියන්නකො යාසිට..ආයුහ්හ් අයියෙහ්හ් යාසිට මිකූව නැගිට්ටන්න කියන්නකො...."

"ම්න්..."

ආයුත් මන් වගේම ඔක්කොම අහලා ම්න් ගෑවා....එහෙම කියලා පූවත් උස්සන් සාලෙ දිහාට ගියා....මායි මිකුයි කාමරෙ තනි උනා ...මගෙ චූටි අග්ගලේ...මගෙ පුන්චි අග්ගල ගෙඩිය...මන් එයාට බෙහෙත් දීලත් දැන් පැය දෙකකට කිට්ටු....මන් එයාගෙ චූටි කම්මුලකට ඇගිල්ලක් තියලා බැලුවා....පුන්චි අග්ගලේගෙ ඇගෙ රස්නෙ ටිකක් අඩුයි...

අනෙ ඉක්මනට සනීප වෙනවනම් මගෙ චූටි ස්පන්චියට...පුන්චි අග්ගලෙ..මන් එයාගෙ කොන්ඩෙ චුට්ටක් ඇගිල්ලකින් ඇවිස්සුවා...චූටි මැනික..ඔයා ඔහොම ඉන්නවා බලන්න බෑනෙ මට...දුක හිතෙනවා මිකූ...ඔයා වැටුන වෙලෙත් මට බය හිතුනා...පුන්චි ස්පන්චිය වගෙ ඉන්න ඔයා අග්ගලෙ පොලොවෙ ගැහුවා වගේ බිම වැටෙද්දි මට බය හිතුනා...

ඔයාට කරදරයක් උනාද තුවාල උනාද...අනෙ මට බය හිතුනනෙ මිකූ...මට කා ගැනවත් එහෙම බය හිතිලා නෑනෙ...එක්කො අර යන්තමට දැනෙන විශේශ හැගීම හන්දාද ඒ....මගෙ කියලා දැනෙන ඒ අහම්බ හැගීම නිසාද මට එහම බය හිතුනෙ...මිකූ එක්කො මමත් ඔයාට ආදරෙයිද...

"ම්හ්හ්....ම්හ්හ්.."

"චූටි අග්ගලේ මගෙ නැගිට්ටද..."

"ම්හ්හ්"

ආයෙමත් අනිත් පැත්ත හැරිලා ගුලි ගැහුනා...අනෙ එයා පව්...එයාට රිදෙනවා ඇති...නින්දෙන් කෙදිරි ගානවා මගෙ වස්තුව...පුන්චි අග්ගලේ....මන් එයාගෙ මූන ගාවට පාත් උනා....මගෙ ස්පන්චිය...එයාගෙ කම්මුල් රතු වෙලා....ඇග රස්නෙ නිසා වෙන්න ඇති  ..මූනම රත ගහලා ...මට එක ක්ශනිකෙන් හිතුන දේකට මන් එයාගෙ කොන්ඩෙත් එක්ක ඉස්මුදුනට චූටි හාදුවජ් තිව්වා...

"මගෙ වස්තුව..."

"ම්හ්හ්හ්....යාසීහ්හ්.....ම්හ්හ්..."

එයා නින්දෙම්ම අත් දෙක දික් කරලා මගෙ මූන බදාගත්ත...මන් එයාගෙ චූටි අත් දෙක අහකට කරලා මන් එයාව උස්සලා මගෙ අල්ල උඩට ගත්තා....මගෙ චූටි අග්ගලේ   මන් එයාව අල්ල උඩින් ඉන්දවද්දි එයා නැගිට්‍ටුනා...

"යාසි....ම්හ්හ්...ම්හ්හ්...රිදෙනවනෙ...යාසි....ඇග රිදෙනවනෙ මිකූගෙ...මේහ්...අනෙ මල්ලි අයියට රිදෙනවනෙ  . ඉහි ඉහි ඉහි...අයියට රිදෙනවනෙ..."

අයියට රිදෙනවා කිව්ව ඒකා ආයෙම  මගෙ අත උඩ දිගා උනා...පුන්චි හුරතලෙ

"ආයෙ නිදියන්න එපා මිකූ...බත් කන්න ඕනෙ ඔයා..."

"ම්හ්හ්...බෑ...බෑ බෑ....ම්හ්හ්...ඇග රිදෙනවා යාසි...බත් කන්න බෑනෙ අයියට...ඕ..බක්කන්න බෑ අයියට...ඇග රිදෙනවනෙ යාසි...අනේ....කන්න බෑනෙ අයියට .."

"මන් කවන්නම්..."

"කවනවද කියන්නකො....යාසි අයියට කවනවද...යාසි මිකූට කවනවානම් මිකූ කන්නම්....මිකූට ගුඩක් කන්න බෑ හාද ..චුච්චක්...චූචි චුච්චමක් කන්නම්...ගුඩක් බෑ හාද ..ගුඩක් කන්න බෑනෙ යාසි..."

"හා චුට්ටක් කමු...ඔයාට යාලුවෙක් ඉන්නවා..."

"යාලුවෙක්....යාලුවෙක් කොයි අනේ....කොයි කොයි කොයි...මිකූට යාලුවො නෑනෙ මල්ලි...මිකූට කොයින්ද යාලුවෙක්...මිකූට යාලුවෙක් කොයි...කෝ මල්ලි...යාසි කෝ"

"ඉන්නවා...යමුකො පෙන්නන්න..."

මන් මිකූවත් එක්කන් පහලට ගියා මන් යද්දි ආයු පුටූවෙ වාඩි වෙලා බෙල්ලා පිටිපස්සට නවන් ඉන්නවා....ආයුගෙ මූන උඩ ඇස් දෙක වැහෙන්න මාස්ක් එක දෑවා වාගෙ  පූ නිදි...නිදි කියන්නෙ නිදි නෙවේ ඒකා නිදි වගෙ  ඉන්නවා.....

"අරහ්හ්...අනෙහ් යාසිහ්හ්හ්...එයා මිකු වගෙහ්හ්...යාසිහ්හ්හ්හ් කොඑන්ද..කොඑන්ද එයා යාසි....උයාට  කොයින්ද එයාව....අර ලුකු ඒක්කෙනා කාත....එයා මිකූව කන එකක් නැ නේදහ්හ්....ම්හ්හ්හ්...අමාරුයිනෙහ්හ්....අනෙහ් යාසි ඇස් දෙකත් දනවනෙ "

පූ මිකූ වගේමයි කිව එකා එය ආවෙ කොඑන්ද ඇහුව...පොඩි කෝලම මගෙ...මන් ගිහින් ආයුව නැගිට්ටෙව්වා...ආයුට නින්ද ගිහින් ....පව්  ඒකාටත් මහන්සි ඇති...මන් උරහිසට අත තියලා කතා කරාම ගැස්සිලා ආයු නැගිට්ට නිසා මූන උඩ  උන්න පූ පෙල්ලගෙනා උකුල උඩට වැටුනා...යොහ්හ්...මිකූ වගේම නේන්නම්....

"අන්නහ්හ්...මිකූ නැගිටලානෙ..ආයි අයි....අන්නහ්හ්හ්...මිකු නැගිටලාහ්හ්....මිකූහ්හ්හ්හ්...මන් ඔයාගෙ පූ ඔව්නෙ මන් ඔයාගෙ පූ..."




























මතු සම්බන්දයි

කොටයි තමා වදෙ ඇයියනෙ

ම්හුක්

ආතරෙයි

You'll Also Like

923 62 14
වර්තමානයෙන් අතීතයට ගිය ඔහු සිතන්න නැතුව ඇති ඔහුගේ මුලු ජීවිතයම වෙනස් වේවි කියා...
30.2K 1.9K 14
මම හරිම අහම්බෙන් ඔයාව දැක්කේ. ඔයාව වට කරන් හිටපු ඩොක්ටර්ස්ලා ප්ලේයර්ස්ලා ඔෆීශියල්ස්ලා අස්සෙන් මම ගොඩම ගොඩාක් අහම්බෙන් ඔය වේදනාවෙන් පිරුණු ඇස් දෙක දැක...
495K 23.1K 43
in which, Victoria turns Adeline Luna into a vampire in hopes to use her. But the newborn runs away, not wanting to be a weapon, right into the Quile...
44.9K 3.5K 49
අරලිය පාට තැවරුණු, ගිවිසගත් වස්සාන හාදුව..!