my tiny boyfriend|ongoing

By yazu_yazu

6.3K 1.3K 1.9K

ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More

introduction
🌸01🌸
🌸02🌸
🌸03🌸
🌸04🌸
🌸05🌸
🌸07🌸
🌸08🌸
🌸09🌸
🌸10🌸
🌸11🌸
🌸12🌸
🌸13🌸
🌸14🌸
🌸15🌸
🌸16🌸
🌸17🌸

🌸06🌸

337 74 83
By yazu_yazu

Miku's pov

ම්හුක්...යාසි හදා දීපු sandwich එක කකා උන්න මිකූව යාසි උස්සලා සාක්කුවෙ දාගත්තනෙ අනේ...මල්ලි මාව එක්කන් ආවනෙ අනෙ.....ම්හුක්...යාසි මිකූව බෝනික්කෙක් වගෙ උස්සනවනෙ අනෙ...

"හෙලො යාශි"

"හෙලො ආලියා...මොකද මෙහෙ "

උහ්හ්..කාත අනේ එහ්හ්හ්....මිකූට ඇහුනෙ ගෑනු බබෙක්ගෙ කටහඩක්නෙ අනේ...ඒ කාත අප්පා...ආලියාලු...ඒ ආලියලු අනේ..කාත ආලියා...යාසිගෙ ගෑනු බබාවත්ද...අනෙ ඒ යාසිග්‍ර් ගෑනු ලමයද දන්නෑ අප්පා....ම්හ්හුක් එතෝට මිකූට මුකතහ්හ් වෙන්නෙහ්...ම්හු ම්හු ම්හු...

"නෝට්ස් ටික ඉල්ල ගත්ත පොත දෙන්න ආවෙ...යාශි මට ඇතුලටවත් එන්න කියන්නෑද..."

මිකූට යන්නෝනෙහ්හ්...මිකූට එලියට යන්නෝනෙ..මිකූට දුකයිනෙ.....යාසි මිකූගෙනෙ..යාසි මිකූගේනෙ අනෙ...යාසිට ගෑනු ලමයෙක් ඉන්නවනම් මිකූවා විහික්කරයිනෙ අනෙ...මිකූට බෑනෙ..මිකූට යන්න බෑනෙ...යාසි එක්ක ඉන්න ඕනෙ මිකූට...මිකූ දගලලා දගලලා එලියට පයින්ඩ බැලුවා....ම්හු බෑනෙහ්හ්....යාසි ත දෑවා සාක්කුවට අදනම් යාසි මල්ලි උයාට සමාවක් දෙන්නෙ නෑමයිහ්හ්...ඔවුහ්හ්

...නරකයි මල්ල ඔයානම්...මිකූවා දාලා ගෑනු බබෙක් එක්ක යාන්න හදනව මන් යාසිගෙ ඇගිල්ලක් හැපුවනෙ ඔව්නෙ මිකූ යාසිගෙ ඇගීල්ලාක් හැපුවනෙ..හව්ව් ගාලා හැපුවනෙ...හපලා මිකූ සාක්කුවෙන් එලියට බැස්සනෙ...උහ්හ්හ්...අනේහ්හ් රිදුනහ්හ්හ්හ්...වැටුනනෙ ..මිකූ වැටුනනෙ...තොක් ගාලා බිමටම වැටුනනෙ මිකූව ...අනෙහ්හ්හ්හ්...ඉහී ඉහි ඉහි....රිදුනහ්හ්හ්....

මිකූ දිව්වා..මිකූ සාලෙ දිගෙ දුවන් ගිහින් පූගෙ චූචි කාමරේට රින්ගුවනෙ අනේ..මිකූට එතන ඉන්න ඈකිනෙ..යාසිට එන්නත් බෑනෙ එතෙන්ට...ඒත් අනෙ මිකූට දුකයිනෙ...යාසිගෙ ගැනු ලමයා ඇයිල්ලා...අනෙ යාසි මිකූට යන්නයි කියාවිහ්...

මිකූට ඇඩෙනවනෙ....ඔව්නෙ මිකූට ඇඩේනවනෙ අනේ...ම්හුක් මිකුට ඇඩෙනවහ්හ්හ්....මිකූගෙ දනිස් දෙක අස්ස්‍ර් ඔලුව ගහන් මිකූ අඩන්න ගත්තනෙ...මිකූට ඇඩෙනවනේ අනේ...ඇයි මිකූට ඇඩෙන්නෙ...මිකූ යාසිට ආදරෙයිනෙ...ඔව්නෙ මිකූ යාසිට ආදටෙ හන්දනෙ මිකුට ඇඩෙන්න්නෙ

"මිකූ..."

ඒ යාසිනෙ...යාසි මිකූට කතා කරනවනෙ...ම්හුක්...වැටුන එක මිකූට රිදෙනවනෙ...ම්හුක් ම්හුක් මිකූ බලන්නෑමයිහ්....මිකූ යාසි එක්ක තරහෛනෙ...මිකූට යාසි යන්න කියාවිනෙ...ඔව්නෙ මිකූට යාසි යන්ඩ කියයි...එතෝට මිකූට මුකත වෙන්නෙහ්...හරි නරකයිනෙ...යාසි මිකූට යන්න කියාවිනෙ...මිකූව එතෝටෙ යාසිට එපා වේවිනේ

"මිකූ...පැටියෝ...කෝ එලියට එන්නකො..."

යාසි මිකූට කතා කරනවනෙ...ඒත් දැන් යාසි මිකූගෙන් ඇයි අඩන්නෙ ඇහුවම මිකූ මුනාත කියන්නෙ...අනෙහ්හ් මිකූ යාසිට ආතරෙ හන්දා ඇඩුවා කියන්නද...යාසිගෙ ගෑනු ලමයා නිසා ඇඩුවා කියන්නද..එහෙමත් නැත්තම් මිකූට ඉරිසියා හන්දා මිකූ අඩනවා කියන්නද...මුකක්ත මිකූ කරන්නෙහ්...ම්හු ම්හු ම්හු...මිකූ මුකත කියන්නෙහ්

"මිකූ...ඒ මගෙ යුනි එකේ එක්කෙනෙක්...මිකුත් ඉද්දිමනෙ එයා මගෙන් නෝට් ඉල්ලගත්තෙ..."

ඒ යාසිගෙ යුනි එකේ යාලුවෙක්ලු...ඇහ්හ්හ්හ්හ්...ම්හුක් එතෝට ඒ යාසිගෙ ගෑනු ලමයා නෙවේතහ්හ්....යුහ්හ්හ්හ්හ්හ් මිකූ ඉද්දිමලුනෙ යාසිගෙන් ඒයා නෝට් ඉල්ලගත්තෙ.. යොහ්හ් ඔව්මයිනෙ අනේ ඔව්මයිනේ..ඇයියනෙ මිකූට අමතකෞනේ...ඒ උනාට යාසිට ගෑනුලමයෙක් ඇතිනෙ...ඒකනෙ ඒකනෙ යාසිට ගෑනු ලමයෙක් ඇතිහ්හ්

"ඒ යාසිගෙ ගෑනු ලමයා නෙවේද යාසි...ඉහික්..ඒ යාසිගෙ ගෑනු ලමයා නෙවේදහ්හ්...අනෙ කියන්නකො යාසි...ඒ යාසිගෙ ගෑනු ලමයා නෙවේ නේද...යාසිට ගෑනු ලමයෙක් ඉන්නවද යාසි...අනේ මල්ලි කියන්නකො...යාසිට ගෑනු ලමයෙක් ඉන්නවා නේද...ඒ නිසානෙ මිකූ කිස් එකක් දෙන්න ඇහුවටවත් දෙන්න දෙන්නැත්තෙ...ඒක තමා...යාසිට ගෑනු ලමයෙක් ඉදලනෙ...ඉහික්"

ඔව් යාසි කියන්නෙ බොරුහ්හ්...යාසිට ගෑනු ලමයෙක් ඇතිහ්හ්හ්...ඒකනෙ මිකූට කිස් දෙන්න දෙන්නැත්තෙහ්ජ්...හරි නරකයිහ්හ්ජ්ජ්...බොරුත් කියනවහ්හ්හ්...යාසිට ගෑනු ලමයෙක් ඉන්නවනෙ....ම්හුක් ම්හුක් අනෙ මිකූට යන්න කියාවිද....එතෝට මිකූ යාසිට ආදරෙ කියලා කියන්නෙ කෝමතහ්හ්...ම්හු...මිකූ යාසිට ආදරෙ කියලා යාසි දන්නෑතහ්හ්

"නෑ මට ගෑනු ලමයෙක් නෑ....කෝ එන්න දැන්..."

මිකූට එන්නලු...යාසි කියනවා මිකූට එන්නලුහ්හ්හ්.....ඒත් අනේ යාසිට ගෑනු ලමයෙක් නැල්ලුහ්හ්....එතෝට එතෝට යාසිත් මිකූට ආදරෙ කරාවිදහ්හ්හ්...මිකූට යාසිත් ආදරේ වේවිදහ්හ්....

"ඇයි මිකූට දුක හිතුනෙ..."

"ම්හු...මල්ලි මිකූට දුක හිතුනනෙ...ඔව්නෙ මිකූට දුක හිතුනා...."

"ඉතින් ඇයි.."

යාසි අහනවා ඇයි මිකූට දුක කියලාහ්...මිකූ යාසිට ආදරෙ නිසා මිකූට දුකයිනෙ...යාසිට ගෑනු ලමයෙක් ඉද්දි මිකූට දුක ඒකනෙ...

"දන්නෑනෙ...මිකූ දන්නෑනේ...මිකූ යාසිට ආදරෙයිනෙ යාසිහ්..යාසිව දැක්ක දා ඉදලා මිකූට යාසි ගාව ආදරෙ ගුඩාආආඅක්ක් දැනෙනවනෙ...ලුකු මිනිස්සුන්ගෙන් මිකූ බය නැත්තෙත් යාසිට විතරයිනෙ ...යාසි මිකූව බලාගනිවි කියලා හිතෙනවනෙ යාසි ...මිකූට යාසි ගාව safe feeling එකක් දැනෙනවනෙ යාසි...ඔව්නෙ..මිකූට ආදරෙ දැනෙනවනෙ යාසිගෙන්...මිකූ හිතන්නෙ මිකූ යාසිට ආතරේ කරනවනෙ...ඔව්නෙ..මිකූ යාසිට ආදරෙයි නේද...ඒක ආදටේ නේද යාසි..."

"උයා ගාවම ඉන්න හිතෙන එක...යාසිව දැක්කම පාලනෙ කරගන්න බැරි ලැජ්ජාවක් එක්කලා හිනායන එක....යාසි ගාවදි රතු වෙන එක...බන්ඩිය ඇතුලෙන් කිචියක් දැනෙන එක...ඒක ආදරේ නේද යාසි....යාසිට මිකූ ආතරෙයි කියලා නේද යාසි ඒකේ තේරුම....යාසි මට කියන්නකො...මිකූට කියන්නකො ඒකේ තේරුම ආදරේ නේද..."

"ඇහ්...."

Yashi's pov

.ඒකා කියවනවා...මා ගාවම ඉන්න හිතෙන එක මාව දැක්කම ලැජ්ජ හිතිලා හිනා යන එක...මගෙ ගාවදි රතු වෙන එක..බන්ඩිය ඇතුලෙ කිචි දැනෙන එක ආදරෙ නේද අහනවා...මගෙ ගාවදි ඒකාට සේෆ් ෆීලින්ග්ස් එනවලු..එහෙම වෙන්නෙ ආදරේ නිසා නේද අහනවා..මන් මේවාට මොනවා කියන්නද...පුන්චි දරුවෙක් වගෙ ලග දැවටි දැවටි උන්නත් මේ ඉන්නෙ වයස විසි පහක් වෙච්කි තරුන කොල්ලෙක් වෙච්චි feelings එන එක normal...ඒත් මෙච්චර ඉක්මනට..ඒකත් මටම...මන් මොනවා කරන්නද...

මට උනත් ඒකාව ටිකක් විශේශේට දැනෙනවා ..ඒකා නැතිඋනොත් පාලු හිතෙයි කියලා හිතෙන තරමට .....ඒකා ලග නැතුව ඉන්න බෑ කියලා හිතෙන තරමට.....ඒකාගෙ ගාව ලැජ්ජ වෙන තරමට... මට උනත් ඒකාව දැනෙනවා...ඒත් ඒක ආදරේමද...මට ඒ ගැන හරි වැටහුමක් නැතුව මන් කොහොමද ඒකාට ආදරෙයි කියන්නෙ

ඒකාගෙ කෝලම් වැඩ හුරතල් කතා නැතුව ඉන්න බැරි ගානට මන් ඒකාට මේ සතියෙ හුරුවෙලා...ඒත්...ඒත් relationship එකකට යන්ඩ තරම් අපි තව කල් වැඩියි වගෙ දැනෙනවා...ඒත්මන් දැන් ඒක මිකූට කිව්වොත් මේ අග්ගලේ මේවා තේරුම් ගනීවිද...පොඩි අලයක් වගෙ ඉන්නෙ

පණ ආව බෝනික්කෙක් වගෙ ඉන්න මේකාට ඕනෙ එකෙක් attract වෙනවා..මට බය මගෙ හිතෙත් මිකූ ගැන තියෙන්නෙ attraction එකක් විතරක් උනොත්...relationship එකකට ගිහිල්ල මට එයාව මගදි දාලා යන්න හිතුනොත්...ඒක මන් මිකූට කරන අසාදාරනයක්..ඒත් මේ පොඩි එකාට මන් කියන දේ තේරේවිද...

"යාසි කැමති නෑද යාසි...මිකූගෙ boyfriend වෙන්න යාසි ආස නෑද යාසි...මිකූ කරදර කරන්නෑනේ...ඔව්මයි මිකූ කරතර කරන්නෑමයිනෙ...දැන් යාසි මිකූට යන්න කියනවද යාසි...ඇයි යාසි...ඇයි යාසි මිකූට ආදරෙ නැත්තෙ...යාසි...යාසිට මිකූව දැනෙන්නෑද මල්ලි....ඒකද කිස් එකක් දෙන්නවත් දුන්නැත්තෙ මිකූට...ඒකයිද මිකූ කිස් එකක් දෙන්න ඇහුවම මග ඇරියෙ...මිකූ කැතයිද යාසි...මිකූ නරකයිද යාසි"

එකා අඩනවා...ටික්බෝලෙ වගේ බිමින් වාඩි උන ඒකා අඩනවා....ඒකාගෙ ඇස් දෙකෙන් කදුලු බෝල බෝල වැටෙනවා...අනේ මට පව් කියලා හිතුනා ..අනුකම්පාවක් නෙවේ...ඒත් අනෙ මන්දා...නොතේරෙන හැගීමක් හිතම වහගත්තා...

තේරෙන්නෑ ඒත් මන් ඒකාව උස්සලා ගත්තා...අල ගෙඩිය වගෙ ඒකාව උස්සලා ගත්ත මම ඒකාගෙ මූන මගෙ ඇස් මට්ටමට ගෙනල්ලා ඒකාගෙ දිහා බැලුවා...තේරුමක් නෑ.. වෙන දෙයක් වෙච්චාවයි මේ චූටි ඇස් අඩවන්න මට බෑ....

එක්කො මන් වැරදිවෙයි...අමාරුවෙන් හරි මන් මේකා එක්කම ඉන්නවා..දැනෙන හැගීම් කාලෙත් එක්ක වෙනස් වෙයි...ඒත් මේ චූටි අලගෙඩියව රිද්දන්න...ඒක මට හිතන්නවත් බැරි වෙයි...මේ චූටි අල ගෙඩිය ජෑම් බෝතලේක දාලා පරිස්සන් කරන්න හිතෙන තරමට මට එයාව දැනෙනවා

මගෙ හැගීම් attraction එකක් විතරක්ම උනත්...ටිකෙන් ටික්ස් හරි ආදරයක් ගොඩගන්න මට බැරි වෙන එකක් නෑ...පන ආපු බෝනික්කෙක්ට ආදරෙ කරන්න කාටද බැරි

"මගෙ චූටි මිකූ...අග්ගල ගෙඩිය..."

ඒකා මගෙ දිහා බලාන ඉන්නවා..දොඩම් ගෙඩියක් තරම් ඒකා බෝල ඇස් වලින් මගෙ දිහාම බලාන ඉන්නවා...අල ගෙඩියක් වගේ...ඒ ඇස්වල පිරුනු කදුලු කම්මුල් දිගෙ බේරීගෙන යනවා

"කඳුලු පිහගන්නකො ඉස්සෙල්ලා "

මන් එහෙම කිව්බම මගෙ අල්ල උඩින් වාඩි වෙච්චි ඒකා ඒකාගෙ බෝල අත් වලින් කදුලු පිහුවා...මගෙ දිහාවට බෝල ගෙඩි ඇස් වලින් බලාන උන්නු ඒකා ඇස් දෙක තවත් බෝල කරගත්තා


"මගෙ චූටි අග්ගලා ගෙඩිය...මේ අහන්න...මගෙ මිකූ ගැන යාශිගෙ හිතෙත් විශේශ තැනක් තියෙනවා...ඒක...ඒක ආදරයක්මද කියන්න මන් හරියටම දන්නෙ නෑ මිකූ...attraction එකක් වෙන්නත් පුලුවන් ආදරයක් වෙන්නත් පුලුවන්...ඒත් මිකූ දන්නවද මන් දන්නෙ මෙච්චරයි...මගෙ ජීවිතේට මිකූ වැදගත්.. නැති උනොත් දරාගන්න බෑ කියලා හිතෙන තරමට මිකූ මට වැදගත්..ඉතින් මේ step එක ගන්න අපි ඉක්මන් වැඩි ඇති..ඒත්...මගෙ මිකූව මට වටිනවා....ඒ හුරතලෙ මගෙන් වහන් කරන්න එපා..."

"මේ මිකූට...ආදරේද හරියට නොදන්නව උනත්...මන් මිකූ ලඟ ඉන්නම්...මිකූට ඕනෙ විදියට boyfriend වෙන්නම්...ඒත් අපි මේ step එක ගන්න ටිකක් ඉවසමු....මේ පියවරට අපි ඉක්මන් වැඩියි මිකූ..."

මන් මට කියන්න පුලුව්ස්න් උපරිම සොෆ්ට් ටෝන් එකෙන් එයාට ඒක කිව්වා...මන් ඇත්තටම දන්නෑ මන් මිකූට ආදරෙයිද කියන එක...ඉතින් මන් මගෙ true feelings මිකූට කිව්වා එයා අවුරුදු විසිපහක කෙනෙක්...එයාට ඒක ටිකක් දුරට හරි තේරෙවි...චූටිම කාලෙ tiny වෙලා හිර උනත් පොඩිම තේරුම් ගැනීමක් හරි එයාට ඇති...ඒ නිසා එයාට තේරේවි...

"ම්හුක්...යාසි කියන්නෙ ටික කාලයක් ගමු කියලද යාසි...එතකොට ටික කාලෙකින් යාසි මිකූගෙ පිරිමි ලමයා වෙනවද යාසි...ඒක එහෙමද යාසි එහෙම තමා නේද යාසි...එහෙනම් මිකූට යාසිට කිස් එකක් දෙන්න දෙන්නකො යාසිහ්හ්..යුහ්හ්හ් ඔයගෙ කම්මුලකට කිස්සෙකක් දෙන්නම්නෙ අයියා ...අනෙ හා නේද යාසි...හා කියන්නකො යාසි අනෙහ්හ් .."

"ම්න්.."

මන් ම්න් කිව්වම ඒකාගෙඇස් ජිල් බෝල වගෙ ලොකු වුනා...තරු කැට වගෙම දිලිසුනා...මන් ඒකාගෙ ලගට මූන පාත් කරාම බෝල වෙච්ච ඇස් දෙකෙන් මගෙ දිහා බලාන ඉදලා මගෙ කම්මුලකට අර චුට්ටන් තොලෙන් උම්මියක් තිව්වා . චූටි අලගෙඩිය ස්ට්‍රෝබෙරියක් වගෙ රතු උනා..අනේ කෝලම මන් දැක්කා ඒකා මූනත් හන්ගගන්නවා...

"මිකූ..."

"ඔවුහ්හ්හ්හ්හ් යාසිහ්හ් කියන්නහ්හ්.."

" මිකූ අර වෙලේ වැටුන...ඒක රිදෙනවාද මිකූ"

"ඉහි ඉහි ඉහි...ඔව්නෙහ්හ්...මිකූ වැටුනනෙහ්හ්...මිකූට රිදුනනෙ යාසිහ්හ්..මේ බලන්නකො..මෙහ් මෙහ් මෙහ්..හැමතැනම රිදෙනවනෙ යාසිහ්හ්...අනෙ යාසි බලන්නකො මිකූගෙ ඇගම රිදෙනවනෙ යාසි ..."

"චුටි අග්ගලේ. ඇගත් රස්නෙයිද මන්දා මිකූ..එන්න් දැන් ටිකක් නිදාගමු හාද ..."

නිදියගමු කියලා මන් මිකූවත් එක්කන් කාමරේට ආවා...මගෙ දිහාම බලන් ඉන්න ඒකා කොට්ටෙ උඩින් වාඩි උනා...කෝලම අල ගෙඩියක් වගෙ මගෙ දිහා බලන් ඉන්නවා....ආස හිතෙනව

"මිකූ"

"ඔහ්හ්හ්හ්"

"මිකූට කවද්ද ආදරයක් ආවෙ..."






































මතු සම්බන්දයි හාද...

ඔන්න මිකූ ලව්ලු

..මන්නම් දන්නෑ ඕන්

ම්හ්ක්

ආතරෙයිනෙ

You'll Also Like

171K 15K 49
යක්ෂයෙක්ට ආදරය උතුරන්න දෙන්න පුළුවන් වූ මනුස්ස පරාණයකගේත්.. ආදරණීය පිරිමි පරාණයකගෙ පපුවට තුරුළු වී ආදරය සෙව් යක්ෂ පරාණයකගේත්.. කතාව.. නීලමේඝ..
30.2K 1.9K 14
මම හරිම අහම්බෙන් ඔයාව දැක්කේ. ඔයාව වට කරන් හිටපු ඩොක්ටර්ස්ලා ප්ලේයර්ස්ලා ඔෆීශියල්ස්ලා අස්සෙන් මම ගොඩම ගොඩාක් අහම්බෙන් ඔය වේදනාවෙන් පිරුණු ඇස් දෙක දැක...
187K 12.4K 41
𝑲𝒊𝒂𝒓𝒂, 𝒕𝒉𝒆 𝒏𝒆𝒈𝒍𝒆𝒄𝒕𝒆𝒅 𝒅𝒂𝒖𝒈𝒉𝒕𝒆𝒓 𝒐𝒇 𝒕𝒉𝒆 𝑹𝒂𝒕𝒉𝒐𝒓𝒆𝒔. She was the quiet shadow in a home full of voices. The forgotten...
6.5K 612 8
ෆීනික්ස් සලකුණක් ඇති ගින්නෙන් උපන් ඔහුගෙ කතාව..