my tiny boyfriend|ongoing

By yazu_yazu

6.2K 1.2K 1.9K

ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More

introduction
🌸01🌸
🌸02🌸
🌸03🌸
🌸04🌸
🌸06🌸
🌸07🌸
🌸08🌸
🌸09🌸
🌸10🌸
🌸11🌸
🌸12🌸
🌸13🌸
🌸14🌸
🌸15🌸
🌸16🌸
🌸17🌸

🌸05🌸

337 78 77
By yazu_yazu

මන් ඉදියෙ bathroom එකේ...මන් විතරක් නෙවේ මිකුත් ඉදියා...අදට මන් මෙහෙට ඈවිත් හරියටම සතියක්...ඒ කියන්නෙ මගේ එදිනෙදා ජීවිතේට අර පුන්චි අග්ගලෙ ඇවිල්ල අදට හරියටම සතියක්....

Bathroom sink එකේ මිකූ ඉදියෙ..මන් එයාව නාවනවා...එයාට තනියෙන් wash දාන්න දුන්නැ මන්...වතුර එකේ ගිලුනොත්...එක්කො අර සින්ක් එකේ වතුර යන්නා තීයෙන එකේ අත පය ඔබාගත්තොත් කියල මට බය හිතුන....

මේ කෝලම් මල්ල වතුරෙ ඉදන් නටනවා...අල ගෙඩිය වගෙ එහාට මෙහාට පෙරලි පෙරලි ඉන්නවා....එක වෙලාවාකට සබන්න් බෝලා පුම්බනවා...තව වෙලාවකට අර වතුරෙ අත් ගගහා වථුර උඩ දානව....තවත් වෙලාවකට රෝස තොල් උල් කර කරා කියවනවා...හුරතලෙ මගෙ...

"යොහ්හ්හ්හ්හ්හ් මල්ලි...යාසීහ්හ්හ්හ්...මිකූට සිතලයිනෙ...ඔව්නෙ දැන් සීතලයිනෙ ......ඇතිනෙ...සෙල්ලම් කරා..ගන්නකො..අයියව ගන්නකො උඩට.....යොහ්හ්හ්හ් කුටු කුටු ගාලා වෙව්ලනවනෙ අයියව...කෝ ගන්නකො ඉතින්...මිකූව ගන්නකො මල්ලි...අනෙහ්හ්හ් කොඑද ඔය යන්නෙ...අයියව ගන්නකො අනේ...අනෙ යාසිහ්හ්හ්හ්හ්හ්..."

ඒකා දගලනවා එලියට ගන්න කිය කියා දගලනවා...මට එකාගෙ ටවල් එක අමතක වෙලා ඒක ගේන්න එලියට එද්දි කොහෙද යන්නෙ අහ අහ කෑ ගහනව හුරතලෙ මගෙ...මන් ඒකාගෙ ටවල් එක අරන් ආවා...ටවල් එකක් කිව්වට ඒක ෆේස් ටවල් එකක්....ඊට වඩා ලොකු එකක් මේකාට දෙන්නත් බෑනෙ අග්ගලෙ වගෙ ඉන්නෙ...මගෙ හුරතලෙ

(මීට වඩා මිකූ චූටියි හරිද )

මන් ඒකා ඉදිය තැනට යද්දි වතුර එකේ දිගාවෙලා පාවි පාවි ඉන්නවා...මේකා මෙහෙම ඉදිය පලවෙනි දවසෙනම් මන් බය උනා...මේකා බර නැති හන්දා මේකා වතුරෙ පාවෙනවා ....හුලන් පෙත්තක් වගෙ...පලවෙනි දවසෙ ඒක දැක්කම මන් හිතුවෙ මේකා ෆේන්ට්වත් උනා කියලා...ඒත් නෑ ඒකා ආතල් එකට පාවෙනවා...අදත් ඔය ඉන්නෙ එහෙම තමා

මන් ගිහින් ඒකාව උස්සලා ගත්තා...අල බෝලෙ වගෙ ....ඇදුම් ඔක්කොම තෙමිලා...මන් එදා ගම්මිරිස් ඇට දෙක වගෙ හොල්ල හොල්ල ඉන්නවයි කිව්වට පස්සෙම මේකා වොශ් දාද්දි ඇදුම් ගලවන්නෑ....මල කෝලම්...බෝල ගෙඩියට ලැජ්ජයිලුනෙ....අග්ගලයක් වගෙ මේකා...මන් ඒකාව උස්සලා ගත්තහම ඒකා ටිකක් ගැස්සිලා ගියා

"යුහ්හ්හ්හ්හ් මල්ලිහ්හ්හ්හ්....උයා ආවත අනෙහ්...ම්හුක්....මිකූ හිතුවෙ මිකූව දාලා ගියා කියලනෙ අනේ...මිකූට කම්මැලිනෙ අනේ...ඔව්නෙ මිකූට කම්මැලියිනෙ යාසිහ්...අන්නහ්හ්හ්හ්හ්....සෝස පාට ටවල් එක මිකුගෙහ්හ්හ්...ඒක මිකූගෙ නේත යාසිහ්හ්හ්...ඇයි උයා ඒක ගෙනාවෙහ්හ්...මිකූව එලියට ගන්නද හදන්නෙ....මිකූ නාලා ඉවරද මල්ලි...යුහ්හ්හ්හ්.."

"ඔව් මිකූ නාලා ඉවරයි..."

මන් එහෙම කියලා ඒකාව සින්ක් එකේ ගැට්ටෙන් තිව්වා....ඒකා එතන වාඩි වෙලා බලන් ඉන්දැද්දි මන් ඒකාගෙ ශර්ට් එක ගලවද්දි එකා අත් දෙක ඉස්සුවා....ඒකාගෙ ශෝර්ට් එකත් ගලවලා දාලා මන් ඒකාව ටවල් එකෙන් එතුවම ටවල් එක අස්සෙ අග්ගලේ වගෙ ගුලි වෙලා බලන් ඉදියා...මන් සින්ක් එකේ වතුර ටික යවලා දාලා මිකූටත් එහෙම ඉන්න දීලා මාත් වොශ් එකක් දාගත්තා...මන් එද්දි සින්ක් එකේ ටැප් එකත් බදාන මිකූට නින්ද ගිහිල්ලා...අලයෙක් වගෙ ඒකාගෙ බෝල කකුල් දෙක සින්ක් එකේ ගැට්ටෙන් පහලට වැටිලා...බෝල ගෙඩියක් වගේ

මන් ඒකාගෙ ගාවට පාත් වෙලා බලන් ඉදියා...ඒකා ලස්සනයි....ඒ කම්මුල් රෝසම රෝස පාටයි...ඒකාගෙ ඇස් ජිල් බෝල වගෙ....ලස්සනයි කියනවට වඩා ඒකා හරි හුරතල්...එයා හැම්ස්ටර් කෙනෙක් වගෙ...එයාට චූටි හා දත් දෙකකුත් තියේ....අග්ගලාව වගෙ..

මන් ඒකාගෙ කම්මුල හෙමිට මගෙ ඇගිල්ලෙන් පිරිමැද්දා....රෝස පාටයි...ඒකා රෝස පාටයි...ඒකාගෙ ඇග හරි සිනිදුයි...තක්කාලියක් වගෙ සිනිදුයි ...ඇල්ලුවිත් රිදෙයි කියලා හිතෙන තරමට ඒකා සිනිදුයි...මන් ඒකාගෙ කම්මුල ලාවට පිරිමදිද්දි ඒකා නින්දෙම්ම ඒකාගෙ කම්මුල මගෙ ඇගිල්ලෙ ගෑව්වා...හුරතල් ස්පන්චිය මගෙ

මන් ඒකාව හෙමීට උස්සගත්තා...ඒකාගෙ නින්ද කොයි තරම්ද කියනවනම් මන් උස්සලා ගත්තටවත් ඒකාට නැගිට්ටුන්නෑ...අල ගෙඩියක්ම තමා...මගෙ පිස්සු කෝලම...අනෙ අනෙ ඉතින්...මේකාගෙ තව හුර්තල් වැඩක් තියෙ..බත් කන්න ගත්තම ඒකෙන් චුට්ටක් පිගාන අයිනෙන් අයින් කරනවා....ඇයි කියලා ඇහුවම මේකා කියාපි...

"මල්ලිහ්...අයියා හබුන් කද්දි එහෙම ටිකක් අයින් කරන්නෙ ඇයි දන්නවද...අයියට එතෝට කෑම කාලා ඊර උනාට පස්සෙ ආයෙම කන්න ටිකක් ඉතුරු වෙනවනෙ මල්ලි.."

මේකා හෙන පන්ඩිතයි...අල ගෝනිය වගෙ උන්නට මේකා හෙනම පන්ඩිතයි ..මන් මොනව හරි කරනවනම් කම්මැලියි කියාගෙන එක්කො මගෙ අත උඩින් එක්කො මන් කර කර ඉන්න වැඩෙ අස්සෙ ඇවිල්ලා උඩුබැලි අතට දිගෑරෙනවා...බිම්මලක් වගෙ....

"වුහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...හචුස්....ම්හුක්....මල්ලිහ්හ්හ්හ්හ්....මල්ලිහ් උයා කොඑත අනෙ අයියව එක්ක යන්නෙ....යුහ්හ්..අන්නහ්හ්හ්හ්හ්...අයියට ඇදුමක්...සෝයි සූට්ටෙකක් අරගෙන අයියට අදින්න....යවුහ්හ්හ්....ලස්සන අනේ ඒකේ......අනෙව්ව්ව්...ම්හුක්......අයියටද කියන්නකො...අයියට නේද කියන්නකො...අයි අයි...කහ පාට...වොහ්හ්හ් අනෙහ්හ්...අයියා ඒකට ආසයිනෙ යාසිහ්හ්...කෝ එන්නකො අයියා මල්ලිට උම්මියක් දෙන්නහ්...කූ මූන පාත් කරන්නකුහ් උම්මියක් දෙන්න .."

ඒකා කියවනවා...ඒකා නැගිටලා....අල්ල උඩ උන්න ඒකා ඈනුමකුත් යවාන නැගිට්ටා අග්ගල ගෙඩියක් වගෙයි...පිස්සු කෝලම...මන් ඒකාව අරගෙන ඇද උඩින් තියලා ඒකාව පිහිද්දා...හචින් එකකුත් ගියා අග්ගලේට....කෝලමට හෙම්බිරිස්සාවවත් හැදේද මන්දා...

"යුහ්හ් හචුස්...අයියට හචුස් යනවනෙ මල්ලි...හච්චුස්...ඇයියනෙ හචුස් යනවනෙ...අයියට හීතලයිනෙ මල්ලි ඇදුම අන්දන්නකො....ම්හුක් ..අයියට බඩගින්නකුත් හැදීගෙන එනවනෙ මල්ලි...අයියට මොනා හරි කන්න හදා දෙන්න බෑද කියන්නකො...මල්ලි දැන් මොකද කරන්නෙ කියන්නකො...මල්ලි දැන් මොනාද කරන්නෙහ්...ඈ ඈ ඈ...කම්මැලිහ්හ්හ්හ්..."

අන්දවපු ටවල් එකත් උස්සන් ඇද උඩ එහාටයි මෙහාටයි ඇවිද ඇවිද උන්න හිච්චන් අග්ගලේ ඒකාට හීතලයි කිව්වා වගේම ඒකාට බඩගිනිලු...හචින් යනවලු..මඩු කෝටියයි...ඒකාගෙ වැඩේ නඩු කියන එක...මන් ඒකාව පිහදාලා ඒකාට සුදු කොට කලිසමයි කහ පාට ටීශර්ට් එකයි ඇන්දුවා...දැන්නම් අග්ගලයක් වගේමයි

ඒ කරලා මන් ඒකාව උස්සන් කුස්සියට ආවා...හොර අග්ගලේව උස්සලා පැන්ට්‍රි කබඩ් එක උඩින් තිව්ව....ඒකා ඉන්නවා...මන් බටර් එකක් අරන් ඒක කපන්න ගත්තෙ සැන්විච් එකක් හදාගන්න...ඒකා අර බටර් කැල්ලක් අත් දෙකෙන් අල්ලන් එහාට මෙහාට වෙනවා...අග්ගලෙ වගේ හිනා වෙනවා

"මල්ලිහ්...යුහ් අනේ මේක සෝක්නෙ...මේ බටර් එක සෝක්නෙ මල්ලි...මේ කෑල්ල මිකූට හාද..මේ කෑල්ල විතරක් මිකූට දෙනවා නේද...මිකූට ඒකෙන් සෙල්ලම් කරන්න ඈකිනෙ...යුහ්හ්හ්හ්හ් ඒක සෝක්නෙ මිකූ ආසයිනෙ...ම්හුක් මල්ලි යාසිහ්හ්...මේක මිකූට හාද...හා නේද ඈ "

"හ්ම්"

අර බටර් කෑල්ල ලග දනගහගෙන ඒකට අත් දෙකෙන් තට්ටු කර කර ඒ බටර් කෑල්ල ඒකාට දෙනවද ඇහුවා...අග්ගල ගෙඩිය වගේ හුරතලේට ඒකා එහෙම අහද්දි මන් කොහොම බෑ කියන්නද...අනේ මන්දා මේකා හෙන හුරතල් ..අල්ලලා චප්ප කරලා දාන්න හිතෙනවා...

Butter ටිකක් අරන් ඒක පාන් පෙත්තක ගාලා ඒකට උඩින් සීනි චුට්ටක් දාලා කුකී කටර් එකකින් ලස්සනට කපලා මිකූට තිව්වා...මිකූ ආසයි එහෙම....මගෙ හුරතලයා ..මිකූ අග්ගල බෝලෙ වගෙ වාඩි වෙලා ඒක අත් දෙකෙන් අල්ලන් කන්න ගත්තා..චූටි අල ගෙඩියක් වගේ..

කම්මුල් දෙකේ පුරවන් ඒකා කන්නෙ ආස හිතෙනවා ඒකා කන විදියට...කම්මුල් බෝල වගෙ පුම්බන් ඒකා කනකොට අර බෝලෙ වගෙ කම්මුලට ඇගිල්ලෙන් අනින්න හිතෙනවා...හරි හුරතල්..

"මල්ලිටත් ඕනෙද කියන්නකො...යව්ව්ව්...ඒක රසයිනෙ මල්ලි...ඔව්නෙ ඒක රසයිනෙ...හරි රහයිනෙ මල්ලි...ම්හු ම්හු ම්හු...මල්ලිට් උම්මියක් දෙන්නද කියන්නකො...මිකූ යාසිට උම්මියක් දෙන්නම්ද..හාද කියන්නකො අනේ...කෝහ්හ්...එන්නකොහ් මූන පාත් කරන්නකො අනෙ උම්මියක් දෙන්න...යව්ව්ව්ව්...ම්හුක් රහයිනෙ"

ටොක් ටොක් ටොක්

මිකූ කියවනවා...ඒ අස්සෙ කවුරුහරි දොරට තට්ටු කරා...කව්ද..මේ වෙලාවෙ කව්ද දොරට තට්ටු කරේ...මන් මිකූව අරගෙන සාක්කුවට දාගෙන ඒකා එක්කලා ගියා කව්ද බලන්න..මොකද මිකූව මෙතන තියලා ගියොත් මේකෙන් බහින්න ගිහින් කොහෙ හරි තුවාල කරගනීවි...මන් ගිහින් බැලුවා..දොර ගාව හිටගෙන ඉදියෙ යුනි එකේ නෝට්ස් වගයක් ඉල්ල ගත්ත ගෑනු ලමයෙක්...

"හෙලො යාශි"

"හෙලො ආලියා...මොකද මෙහෙ "

(ආලියා ෆැන්හා)

"නෝට්ස් ටික ඉල්ල ගත්ත පොත දෙන්න ආවෙ...යාශි මට ඇතුලටවත් එන්න කියන්නෑද..."

මට දැනුනා සාක්කුවෙ ඉදිය මිකූ දගලනවා...මන් සාක්කුවට අත දෑවම මගෙ අතත් හැපුව මිකූ සාක්කුවෙන් එලියට පැන්නා..බිමත් වැටුන මිකූ වේගෙන් දුවගෙන ගිහින් සාලේ තිබ්බ චූටි කාමරේට රින්ගුවා...මොකක්ද ඒ උනෙ ...වැටුනා එයා රිදෙන්න ඇති අග්ගලේට...

"ඒ...ඒ ඒ..මොකෙක්ද යාශි "

"ඒ...ඒ මගෙ hamster...miss ආලියා ඔයාට දැන් යන්න පුලුවන්..."

මගෙ නෝටිස් තිබ්බ පොතත් ඉල්ලන් එයාට යන්න පුලුවන් කිව්ව මම ඒ කෙල්ලගෙ මූබටන දොර වහලා දාලා සාලෙන් ගිහින් බිම තිබ්බ චූටි කාමරේ ගාවට ගියා...ඒ කාමරේ දොරට ඇහැ තියලා මන් බැලුවා...මිකූ ඉන්නවාඅ..බිම වාඩි වෙලා...ඒකාගෙ අග්ගලෙ වගෙ මූන දනිස් දෙක අස්සෙ හන්ගගෙන....උරහිස් ගැස්සෙනවා...මේකා අඩනවද...

"මිකූ..."

මන් හඩ බාල කරලා එයාට කතා කරා...ඒත් නෑ එයා බැලුවෙවත් නෑ...තරහ වෙලාවත්ද....මට මේක ඇතුලට යන්නත් බැ...අතවත් දාන්න බෑ...මන් දැන් මොකද කරන්නෙ..කොහොමද මිකූව මේකෙන් එලියට ගන්නෙ...එක පාර කේන්ති යන්න මොකද උනෙ...බැරි වෙලාවත්....බැරි වෙලාවත් මිකූට jealous හිතුනවත්ද...ඒත් මොකටද

"මිකූ...පැටියෝ...කෝ එලියට එන්නකො..."

මන් කියන දෙයක් ඒකා ගනන් ගන්නෑ...මන් දැන් කොහොමද මේ අග්ගලෙ එලියට ගන්නෙ...ඒකා අඩනවා මට ඒකනම් දැන් හොදටම sure ඒකා අඩනවා....ඒත් මොකටද..හොදට ඉදියනෙ...එක්කො ඇත්තටම මිකූට jealous හිතුනද...මිකූට jealous හිතෙන්න තරම්....මිකූට දුක හිතෙන්න තරම් මොනවද උනෙ

"මිකූ...ඒ මගෙ යුනි එකේ එක්කෙනෙක්...මිකුත් ඉද්දිමනෙ එයා මගෙන් නෝට් ඉල්ලගත්තෙ..."

"ඒ යාසිගෙ ගෑනු ලමයා නෙවේද යාසි...ඉහික්..ඒ යාසිගෙ ගෑනු ලමයා නෙවේදහ්හ්...අනෙ කියන්නකො යාසි...ඒ යාසිගෙ ගෑනු ලමයා නෙවේ නේද...යාසිට ගෑනු ලමයෙක් ඉන්නවද යාසි...අනේ මල්ලි කියන්නකො...යාසිට ගෑනු ලමයෙක් ඉන්නවා නේද...ඒ නිසානෙ මිකූ කිස් එකක් දෙන්න ඇහුවටවත් දෙන්න දෙන්නැත්තෙ...ඒක තමා...යාසිට ගෑනු ලමයෙක් ඉදලනෙ...ඉහික්"

දෙයියනෙ මේ මොනාද මේ කියවන්නෙ...ඒ ඉන්නෙ මගෙ ගෑනු ලමයා නෙවේද අහනවා ..මට ගෑනු ලමයෙක් ඉන්න නිසාලු එයාට කිස් එකක් දෙන්න දෙන්නැත්තෙ...එක පාර දුක හිතුනෙ මේකටද...ඒත්...ඒත් මට ගෑනු ලමයෙක් ඉදියා කියලා මිකූ ඇයි දුක් වෙන්නෙ..ඉකි ගගහ අඩන්න තරම් ඇයි මට ගෑනු ලමයෙක් ඉදියා කියලා මිකූ දුක් වෙන්නෙ

"නෑ මට ගෑනු ලමයෙක් නෑ....කෝ එන්න දැන්..."

මන් දොර ගාවින් අත තියලා ඒකාට කතා කරා...අග්ගලේ වගෙ හෙමීට හෙමීට ඇවිත් මගෙ අල්ල උඩ ගුලි උනා ඒකා..මහපොට ඇගිල්ල උඩින් ඔලුව තියන් ඇස් දෙක බෝල කරන් මගෙ දිහා බැලුවා...හුරතල්

"ඇයි මිකූට දුක හිතුනෙ..."

"ම්හු...මල්ලි මිකූට දුක හිතුනනෙ...ඔව්නෙ මිකූට දුක හිතුනා...."

"ඉතින් ඇයි..."

👉👈

















මතු සම්බන්දයි

මොකො කියන්නෙ ඊගාව එපිය මිකූගෙ pov එකෙන් ඕනෙද...

අදට මෙච්චරක් ඇති ඕන්

ආලියා බාල්දියක් නෙවේ හාද...බය වෙන්නෙපා මේකෙ බාල්දි නෑ

ම්හු

ආදරෙයි

You'll Also Like

17.4K 1.4K 15
👑️ ඔක්කොමත් හලී අප්පා මේ මෝඩ බාප්පිගේ පිත්තු වැඩ නිසා තා පොඩ්ඩෙන් චූටී ටීචත් තරා වෙනෝ මන් එක්ක.. හූ.ම්ම්... 😏😏 💚 ෆූ... මගේ චූටී ටීචර්ගේ සැර.. කොච...
45K 3.5K 49
අරලිය පාට තැවරුණු, ගිවිසගත් වස්සාන හාදුව..!
181K 6.9K 28
╰┈➤The Guardians are the protector, defender, and the keeper of the souls that rests within the people. Ancient and powerful, armed with celestial po...
215K 8.2K 30
You were born in shadow, the daughter of Gwi-Ma-the most feared demon in existence. But you turned your back on the darkness long ago, severing the b...