මන් ලගට ගිහින් අත දික් කරල මිකූව ඉල්ලුවා....මගෙ දිහත් බලල මගෙ අත දිහත් බැලුව මිකූගෙ තාත්ති ආයෙම බැහැ කියලා ඔලුව වනද්දි මන් මිකූව එක්ක ගිහින් ලොකු කරලා ගෙනත් දෙන්නම් කිව්වා...ආයෙම මගෙ දිහා බලලා මිකූ දිහත් බලලා තාත්ති දිහාත් බැලුව ඒකා මගෙ අත උඩින් මීකුව තිව්ව...
"තාත්ති...තාත්ති...ම්හුක්...මිකූ ආයෙම එද්දි තාත්ති කුන්ඩේයි රැවුලයි කපලා..කලින් වගේ ඉන්නවද කියන්නකො....යාසි තාත්තිට කියන්න්කො...තාත්තිට කියන්නකො යාසී...ම්හුක්...තාත්තිට කියන්නාකො...කලින් ඉදියා වගෙ හුද වෙන්න කියලා .මිකූ ආයේ එද්දි...ඒ දවස්වල ඉදිය වගෙ...කුන්ඩෙ සැවුල කපලා ලස්සනට ඉන්න කියන්නකො...අනෙ හාද කියන්නකො තාත්ති ඈ...හා නේද...මිකූ උම්මියක් දෙනවනෙ එම උන්නොත්"
මිකූ කියෙව්වා මගෙ අතෙ ඉදන් ඒ අතෙ ඇගිල්ලක් බදාගත්ත මිකූ කියෙව්වා...මිකූ ආයෙ එද්දි ලස්සනට කොන්ඩෙ රැවුල කපලා ඉන්නලු ...එතකොට ලස්සනයිලු....එයා උම්ම්මියක් දෙන්නම්ලු එහෙම ඉදියොත්...ඒහෙම කිව්ව මිකූ මගෙ අතින් පැනලා තාත්තිගෙ ඇග දිගෙ ගිහින් ඒ බෝල අත් වලින් තාත්තිගෙ මූන අල්ලන් කම්මුලට කිස් එකක් දීලා ආයෙම මගෙ අතට ආවා....
මන් මිකූව එක්ක ආවා....හොස්පිටල් කාමරේ මිකුගේ තාත්තියි අපෙ තාත්තියි තනි කරපු මම මිකූව එක්කන් කාර් එකට ආවා...
"අපි යනවද යාසි...අපි ආයෙ යනවද....මිකූව ලොකු කරගන්න යාසි මිකුව එක්කාන් ආයෙ එහෙ යනවද යාසී...මිකූට ලොකු වෙන්න පුලුවන්ද යාසි...ආනෙ ඔව්ද කියන්නකො....යාසි....මිකූ ලුකු උනාම යාසි මිකූව බදිනවත යාසි...ඈ යාසි....යාසි මිකූව බදිනාවද කියන්නකො...සුතු පාටින් ඇදුමක් මිකූට අන්දවලා යාසි කලු පාටින් ඇදලා මිකූව ලස්සනට සරසපු හෝල් එකක යාසි මිකූව කිස් කරලා බදිනවද කියන්නකො...අනෙ ඔව් නේද...අයී අයිහ්හ්...යාසි මිකූව බදිනවලු.."
"කෝලම් මල්ල මගෙ...අම්මිලහට ගිහින් රෙදි බෑග් එක අරන් අපි ආයෙ යමූ හරිද...ඔය ලොකු උනාම ආයෙ අපි මෙහෙ ඒමු"
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
my tiny boyfriend|ongoing
Fanfiction??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??