මන් තාත්ති දිහා බැලුවම එයා මගෙ දිහා බලන් ඉදියා...ඒක ප්රශ්නයක් නෙවේ වගෙ බැල්මකින් එයා මගෙ දිහා බැලුවා...මන් ආයෙම මිකූගෙ තාත්ති දිහා බලද්දි එයා මගෙ දිහයි මිකූ දිහයි බල බල හිනා වෙනවා.....මිකූගෙ හිනාව වගේමයි එයාගෙ හිනාවත්
"තාත්ති...තාත්ති...ඒ මිකූගෙ බෝපෙන්නෙ...ඔව්නෙ මිකූට දැන් බෝපෙන් කෙනෙක් ඉන්නවනෙ යාසි මිකූගෙ බෝපෙන්නෙ ඔව්නෙ අනේ ඔව්නෙ...යාසි මිකූගෙ බෝපෙන්නෙ....අයි අයිහ් බෝපෙන්නෙ...ම්හුක් ම්හුක් ම්හුක්......තාත්ති එයා මට සෝයි සූට් ගුඩක් අරන් දුන්නනෙ...ම්හුක් මිකූ අසනීප උනාම බෙයිත් දුන්නනෙ....මිකූට උම්මිත් දෙනවනෙ...යාසි මිකූට ගුඩක් ආතරෙයිනෙ අනේ...ඔව්නෙ අනෙ ඔව්නෙ...යාසි මිකූට ගුඩාරියක් ආතරෙයිනෙ ම්හුක් ම්හුක් ම්හුක්...."
එකා කියවනවා...මන් ඒකාගෙ බෝපෙන්ලු...ඒකට මන් උම්මිත් දෙනවලු සූට් අරන් දුන්නලු බේතුත් දුන්නලු...එකේක ඒවා කෝටියයි....කියව කියව උන්න ඒකා මගෙ දීහා බලලා හින උනා
"මගෙ.පුත...මගෙ පුතා....අනෙ...මගෙ පුතා...බෙහෙත් බෙහෙත්...ගෙදර.....ලැබ් එකේ..."
එයාගේ තාත්ති මගෙ දිහා බලන් කියවන්න ගත්තා බෙහේත් ගෙදර ලැබ් එකේලු මන් එයා ලගට ගියා....
"ලැබ් එකේ කොහෙද...."
"කුස්සිය...කුස්සියෙ...බිත්තියෙ..කුස්සිය...ලලග...ලැබ් එකේ...බිත්තියෙ...අර.. පින්තූරෙ......යට...පින්තූරෙ යට...බෙහෙට්...පුතාට...පුතට බෙහේත් ..පින්තූරෙ යට"
කුස්සිය පැත්තෙ බිතතියෙ පින්තූරෙ යටලු....ඒ මුලු කාමරේටම තිබ්බෙ එකම එක පින්තූරයයි....ඒ පින්තූරෙ යට වෙන්න ඕනෙ....මන් අදම යන්න ඕනෙ ඒක හොයන්....මගෙ මිකූ ඉක්මනට ලොකු කරගන්න ඕනෙ...
"මට....මිකූව දෙනවද..."
"මිකු.....මිකූව දෙන්න...බැ...පුතාව....පුතා...මගෙ පුතා .."
මිකූව දෙන්න්න බෑ කිව්වා ඒකා මිකූව පපුවටා තුරුල් කරගත්තා...මිකූ තාත්තිගෙ ශර්ට් එකේ අර බෝල අත් වලින් එල්ලිලා බලන් ඉන්නවා....අග්ගල බෝලයක් වගෙ....
"මිකූව එක්ක යන්න දෙන්න....මන්...මිකූව ලොකු කරලා ගෙනත් දෙන්නම්...හරිද...තාත්තිට මන් එහෙම මිකූව ගෙනත් දෙන්නම්...මට එයාව දෙන්නකො.."

YOU ARE READING
my tiny boyfriend|ongoing
Fanfiction??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??