එකා හරි හුරතලේට හිනා වෙනවා...හුරතලේට හිනා වෙවී ඒකා මගෙ දිහා බෝල ඇස් වලින් බලනවා...හරි කියුට් එතකොට...අල්ලලා චප්ප කරලා දාන්න හිතෙනවා....මන් ඒකාගෙ ඇගට ඇබිත්තන් ඕඩිකොලෝන් චුට්ට්ව්කුත් ගෑවා...සුවද ගහනවා දැන් මලක් වගේම මේකා....පුන්චි කෝලම
පව්ඩර් ටිකක් අරන් මූනෙ අත් දෙකේ එහෙම ගාපු මම එකගෙ මූනට තව උම්මියක් දුන්නා...ඒකාගෙ ඔලුවට ඒකාගෙ බන්ඩියට..උම්මි ගොඩක් දීපු මම ඒකාගෙ කොන්ඩෙ ගානට හැදුවා...ආයෙම ටිකක් වැවිලා ..දැන් කනෙන් පහලට වැවිලා කෝලමගෙ කොන්ඩෙ....
දැන්නම් බෝනික්කෙක් වගෙ...මන් ඒකාව ඉබලා බැලුවා...මලක් වගේ සුවදයි...රෝස මලක් වගෙ පුතෙ ඔයා..මාත් ඒකාව එහෙම්ම තියලා ගිහින් රතු පාට හූඩියකට කලිසමක් දාගත්තා
"අයි අයිහ්හ්...යාසිත් මිකූ වගෙ...අයි අයිහ්හ්...එක වගෙ ඇදලා අයි අයිහ්...යාසි මිකූ වගෙ මිකූ යාසි වගෙ...චූචි මිකූ එක්ක යාසි පුටො එකක් ගහමුකොහ්හ්...අනෙ මිකූ එක්ක පුටො එකක් ගන්නකොහ්හ්...මිකූ යාසිගෙ උරහිස උඩ ඉදන් යාසිට කිස් එකක් දෙන්නම්හ්...මිකූ කිස්සෙකක් දෙද්දි යාසි පුටො එක ගහන්න හාදහ්හ්..කෝ පුටො එකක් ගහනවද කියන්නකො...අග්ගලේගෙ පුටො යාසි ගාව නෑනේ"
ඒකා කියනවා ෆොටො එකක් ගහමුලු...ඒකා මගෙ උරහිස උඩ නැගන් කිස් එකක් දෙන්නම්ලු ඒකා කිස් එක දෙද්දි මට ෆොටො එක ගහන්නලු....කෝලමක් මහ..මන් ඒකාව මගෙ උරහිස උඩින් තියාගෙන සෙල්ෆි කැම් එක ඔන් කරා..ඒකා ඒක දිහා බලලා මගෙ කම්මුලක් අත් දෙකෙම්ම අල්ලගෙන චූටි කිස්සෙකක් දුන්නා....මන් එවලෙම ෆොටො එක capture කරා...අපි දෙන්නගෙ පලවෙනි පින්තූරෙ
ඒකා කෝලමක් මන් ඒකාට පීච් ගෙඩියක් දීලා පාඩම් කරන්න ගත්තා...ටිකකින් මන් කතා කරාම ඒකා අර පීච් ගෙඩ්ඩ දාලා ඇවිත් මගෙ අත උඩින් ඔලුවෙ තිව්වා...කියුට් හෝන්තුව මගෙ...මන් ඒකාව වීඩියෝ කරා....අල ගෙඩියක් වගෙ දුවන් ඇවිත් මගෙ අත උඩින් මූන තියලා ඇස් දෙක බෝල කරන් බලන් ඉදියා කෝලම මගෙ
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
my tiny boyfriend|ongoing
Fanfiction??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??