![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. චූටි බට්ටො වගෙ බෝල ඇගිලි වලට ඒ මුද්ද ලස්සනයි....මගෙ වස්තුවනෙ මේ....මිකූ අග්ගලේ වගෙ මගෙ අත උඩ ඉදන් අත කරකව කරකව මුද්දෙ හැඩ බලනවා....ඒකා කෝලමක්...කෝලමක් කියන්නෙ තනි කෝලමක්....
"කොල්ල අන්තිමෙ දැන් තනිකඩ කමෙන් මිදුනා එහෙනම්..."
මගෙ පිටිපස්සෙන් රූෆ් ටොප් එකට ආව ආයු මගෙන් එහෙම ඇහුවා..මන් හිනාවෙලා මිකූගෙ මූනට හාදුවක් තිබ්බ....එයාට ලිප් කිස් දෙන්න බෑ...එයාව ඉක්මනට ලොකු කරගන්න ඕනෙ...එතකොට මට එයාව බදින්න පුලුවන්...නැත්තම් එයා වයසට යාවි....මගෙ චූටි මිකූ...ලොකු මිකූවෙක් උනාම මට වඩා ලොකු වෙයිද දන්නෑ....මේකා මෙහෙම චූටි උනාට ලොකු උනාම මටත් වඩා ලොකු වෙයිද දන්නෑ...අග්ගලෙ මගෙ
මේකා බෝලයක් වගෙ ඉදියට ලොකු උනාම බෝලයක් වගෙ වෙන එකක් නෑද දන්නෑ...මගෙ මිකුවා...මට දැන් මේ කෝලම ලොකු කරගන්නකන් ඉවසීමක් නෑ...පිස්සු හෝන්තුව....මගෙ කෝලම් පප්පා...මන් ඒකවත් අරන් මගෙ ශර්ට් සාක්කුවට ඔබා ගත්තා..
"චූටි මිකූටත් දැන් බෝයිප්‍රෙන් කෙනෙක් ඉන්නවා අයි අයි...පූට ආයු වගෙ මිකූට දැන් යාසි ඉන්නවා...අයි අයි...පූඌඌ...මේ බලන්නකෝඕහ්හ්හ් මිකූට මුද්දක් මේහ්හ්...මිකූට රතු ගලක් අල්ලපු චූටි මුද්ද හම්බුනානෙ මේහ්හ්...සෝක් නේද අනේ....චූටි මුද්දක්නෙ...චූටිම චූටි මුද්දක් හම්බුනානෙ....අයි අයි ඒකෙ ලස්සන...මන් ඔයාට උම්මියක් දෙන්නද කියන්නකො මල්ලි...මන් ඔයාට උම්මියක් දෙන්නම්ද...චුක් ගාලා උම්මියක් දුන්නොත් යාසි තරා වෙනවද අනෙ...චුක් ගාලා උම්මියක් දෙන්මම්ද කියන්නකො....ම්හුක්...කෝ මූන පාත් කරන්නකො මල්ලි අයියට උම්මියක් දෙන්න...අයියා උම්මියක් දෙන්නම් නේද මල්ලි..."

YOU ARE READING
my tiny boyfriend|ongoing
Fanfiction??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??