"මිකූ..."
ඒ යාසිනෙ...යාසි මිකූට කතා කරනවනෙ...ම්හුක්...වැටුන එක මිකූට රිදෙනවනෙ...ම්හුක් ම්හුක් මිකූ බලන්නෑමයිහ්....මිකූ යාසි එක්ක තරහෛනෙ...මිකූට යාසි යන්න කියාවිනෙ...ඔව්නෙ මිකූට යාසි යන්ඩ කියයි...එතෝට මිකූට මුකත වෙන්නෙහ්...හරි නරකයිනෙ...යාසි මිකූට යන්න කියාවිනෙ...මිකූව එතෝටෙ යාසිට එපා වේවිනේ
"මිකූ...පැටියෝ...කෝ එලියට එන්නකො..."
යාසි මිකූට කතා කරනවනෙ...ඒත් දැන් යාසි මිකූගෙන් ඇයි අඩන්නෙ ඇහුවම මිකූ මුනාත කියන්නෙ...අනෙහ්හ් මිකූ යාසිට ආතරෙ හන්දා ඇඩුවා කියන්නද...යාසිගෙ ගෑනු ලමයා නිසා ඇඩුවා කියන්නද..එහෙමත් නැත්තම් මිකූට ඉරිසියා හන්දා මිකූ අඩනවා කියන්නද...මුකක්ත මිකූ කරන්නෙහ්...ම්හු ම්හු ම්හු...මිකූ මුකත කියන්නෙහ්
"මිකූ...ඒ මගෙ යුනි එකේ එක්කෙනෙක්...මිකුත් ඉද්දිමනෙ එයා මගෙන් නෝට් ඉල්ලගත්තෙ..."
ඒ යාසිගෙ යුනි එකේ යාලුවෙක්ලු...ඇහ්හ්හ්හ්හ්...ම්හුක් එතෝට ඒ යාසිගෙ ගෑනු ලමයා නෙවේතහ්හ්....යුහ්හ්හ්හ්හ්හ් මිකූ ඉද්දිමලුනෙ යාසිගෙන් ඒයා නෝට් ඉල්ලගත්තෙ.. යොහ්හ් ඔව්මයිනෙ අනේ ඔව්මයිනේ..ඇයියනෙ මිකූට අමතකෞනේ...ඒ උනාට යාසිට ගෑනුලමයෙක් ඇතිනෙ...ඒකනෙ ඒකනෙ යාසිට ගෑනු ලමයෙක් ඇතිහ්හ්
"ඒ යාසිගෙ ගෑනු ලමයා නෙවේද යාසි...ඉහික්..ඒ යාසිගෙ ගෑනු ලමයා නෙවේදහ්හ්...අනෙ කියන්නකො යාසි...ඒ යාසිගෙ ගෑනු ලමයා නෙවේ නේද...යාසිට ගෑනු ලමයෙක් ඉන්නවද යාසි...අනේ මල්ලි කියන්නකො...යාසිට ගෑනු ලමයෙක් ඉන්නවා නේද...ඒ නිසානෙ මිකූ කිස් එකක් දෙන්න ඇහුවටවත් දෙන්න දෙන්නැත්තෙ...ඒක තමා...යාසිට ගෑනු ලමයෙක් ඉදලනෙ...ඉහික්"
ඔව් යාසි කියන්නෙ බොරුහ්හ්...යාසිට ගෑනු ලමයෙක් ඇතිහ්හ්හ්...ඒකනෙ මිකූට කිස් දෙන්න දෙන්නැත්තෙහ්ජ්...හරි නරකයිහ්හ්ජ්ජ්...බොරුත් කියනවහ්හ්හ්...යාසිට ගෑනු ලමයෙක් ඉන්නවනෙ....ම්හුක් ම්හුක් අනෙ මිකූට යන්න කියාවිද....එතෝට මිකූ යාසිට ආදරෙ කියලා කියන්නෙ කෝමතහ්හ්...ම්හු...මිකූ යාසිට ආදරෙ කියලා යාසි දන්නෑතහ්හ්
"නෑ මට ගෑනු ලමයෙක් නෑ....කෝ එන්න දැන්..."
මිකූට එන්නලු...යාසි කියනවා මිකූට එන්නලුහ්හ්හ්.....ඒත් අනේ යාසිට ගෑනු ලමයෙක් නැල්ලුහ්හ්....එතෝට එතෝට යාසිත් මිකූට ආදරෙ කරාවිදහ්හ්හ්...මිකූට යාසිත් ආදරේ වේවිදහ්හ්....

YOU ARE READING
my tiny boyfriend|ongoing
Fanfiction??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??