මන් ගිහින් ඒකාව උස්සලා ගත්තා...අල බෝලෙ වගෙ ....ඇදුම් ඔක්කොම තෙමිලා...මන් එදා ගම්මිරිස් ඇට දෙක වගෙ හොල්ල හොල්ල ඉන්නවයි කිව්වට පස්සෙම මේකා වොශ් දාද්දි ඇදුම් ගලවන්නෑ....මල කෝලම්...බෝල ගෙඩියට ලැජ්ජයිලුනෙ....අග්ගලයක් වගෙ මේකා...මන් ඒකාව උස්සලා ගත්තහම ඒකා ටිකක් ගැස්සිලා ගියා
"යුහ්හ්හ්හ්හ් මල්ලිහ්හ්හ්හ්....උයා ආවත අනෙහ්...ම්හුක්....මිකූ හිතුවෙ මිකූව දාලා ගියා කියලනෙ අනේ...මිකූට කම්මැලිනෙ අනේ...ඔව්නෙ මිකූට කම්මැලියිනෙ යාසිහ්...අන්නහ්හ්හ්හ්හ්....සෝස පාට ටවල් එක මිකුගෙහ්හ්හ්...ඒක මිකූගෙ නේත යාසිහ්හ්හ්...ඇයි උයා ඒක ගෙනාවෙහ්හ්...මිකූව එලියට ගන්නද හදන්නෙ....මිකූ නාලා ඉවරද මල්ලි...යුහ්හ්හ්හ්.."
"ඔව් මිකූ නාලා ඉවරයි..."
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. මන් එහෙම කියලා ඒකාව සින්ක් එකේ ගැට්ටෙන් තිව්වා....ඒකා එතන වාඩි වෙලා බලන් ඉන්දැද්දි මන් ඒකාගෙ ශර්ට් එක ගලවද්දි එකා අත් දෙක ඉස්සුවා....ඒකාගෙ ශෝර්ට් එකත් ගලවලා දාලා මන් ඒකාව ටවල් එකෙන් එතුවම ටවල් එක අස්සෙ අග්ගලේ වගෙ ගුලි වෙලා බලන් ඉදියා...මන් සින්ක් එකේ වතුර ටික යවලා දාලා මිකූටත් එහෙම ඉන්න දීලා මාත් වොශ් එකක් දාගත්තා...මන් එද්දි සින්ක් එකේ ටැප් එකත් බදාන මිකූට නින්ද ගිහිල්ලා...අලයෙක් වගෙ ඒකාගෙ බෝල කකුල් දෙක සින්ක් එකේ ගැට්ටෙන් පහලට වැටිලා...බෝල ගෙඩියක් වගේ
මන් ඒකාගෙ ගාවට පාත් වෙලා බලන් ඉදියා...ඒකා ලස්සනයි....ඒ කම්මුල් රෝසම රෝස පාටයි...ඒකාගෙ ඇස් ජිල් බෝල වගෙ....ලස්සනයි කියනවට වඩා ඒකා හරි හුරතල්...එයා හැම්ස්ටර් කෙනෙක් වගෙ...එයාට චූටි හා දත් දෙකකුත් තියේ....අග්ගලාව වගෙ..
මන් ඒකාගෙ කම්මුල හෙමිට මගෙ ඇගිල්ලෙන් පිරිමැද්දා....රෝස පාටයි...ඒකා රෝස පාටයි...ඒකාගෙ ඇග හරි සිනිදුයි...තක්කාලියක් වගෙ සිනිදුයි ...ඇල්ලුවිත් රිදෙයි කියලා හිතෙන තරමට ඒකා සිනිදුයි...මන් ඒකාගෙ කම්මුල ලාවට පිරිමදිද්දි ඒකා නින්දෙම්ම ඒකාගෙ කම්මුල මගෙ ඇගිල්ලෙ ගෑව්වා...හුරතල් ස්පන්චිය මගෙ

YOU ARE READING
my tiny boyfriend|ongoing
Fanfiction??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??