"ම්න්"
"දැන් ගත්තෙ රෝස පාට එකක්නෙ...මිකූට දුබුරු පාට එකක් ඕනෙ හරිද...හා නේද මල්ලි...යාසි මල්ලි අරන් දෙනවා නේද.....ඔව් අනෙ යාසි අරන් දෙනවනෙ අයියට කියන්නකො අරන් දෙනවා නේදහ්"
" ඔව් ඔව් දෙන්නම්....දැන් යමුහ් "
මන් එහෙම කිව්වම මිකු මගෙ කකුල උඩට ඇවිල්ලා සාක්කුවට පැන්නා.....ඒකාට එහෙම ඉන්න දීල මන් counter එක ලගට ගිහින් තව කේක් පොප් එකක් ගත්තා..රෙස්කටනම් නෙවේ...මිකූ බබාට...හුරතලේ ඔය රෙස්කට ගෙනියනවද අහන්නෙ ඒකාට තව එකක් ඕනෙ හන්දා
"යුහ්හ්හ්හ්....යාසිහ්හ්හ්හ්හ්....ඔයා රෙස්කාට විතරෛනෙ අනේ ගත්තෙ කුහ්හ්හ් මිකූට නැහ්හ්....මිකූටත් ගන්නකො මල්ලි....අයියා පව්නෙ....ඔව්ව්ව්ව්...ඔන්න අයියා බලන් ඉදලා රෙස්කට බන්ඩි අමාරු හැදේවි හරිද..."
"රෙස්කට නෙවේ...ඔයාට ඒක..රෙස්කාට පැනිරස හොද නෑනෙ ලෝම යනව "
"යුහ්හ්හ්හ්හ්හ්හ්හ් අනේ...ඒක මිකූටද...මේ මිකූටද ඈ....චූටි අයියටද කියන්නකො ඒක ගත්තේ...යොහ්හ් මල්ලි ඔයා හරි හොදයිනෙ....මිකූ ආයෙම ලොකු බබෙක් උනොත් මිකූ මල්ලිට මෙව්ව අරන් දෙන්නම් හරිද...මල්ලිහ්...අහන්නකො...මේකේ...මේ university එකේ ඔයා මොනවද කියන්නකො ඉගෙන ගන්නෙ....මිකූනම් චූචි කාලෙ චිත්ර තමා ආසාවෙන් ඉගෙන ගත්තෙ අනෙව්...යාසි මොනාද ඉගෙන ගන්නෙ "
"ම්ම්ම්..මන් ඉගෙන ගන්නෙද....මන් ඉගෙන ගන්නෙ හොරු අල්ලන හැටි....රහස් හොයන හැටි"
" ඇහ්හ්හ්හ්....ඔයා පොලිසියෙද අනේ..යාසි මල්ලි හොරාපොලිස් කරනවද අනේ...කියන්නකො....අනේ කියන්නකො අයියට...ඕ ඕ කියන්නකො අයියට...යුහ්හ්හ් මල්ලි ඔයා පොලිස්දහ්හ්හ්හ්"
ඒකා කටර් එක වගෙ කියවනවා...හිස්තැනක් නොතියම කියවගෙන කියවගෙන යනවා....ගිය ආත්මෙ rapper කෙනෙක්ද මන්දා...කීවෙනිදෝ පාරට මට ආයෙත් හිතුනෙ එක අතකට මේකා mini version උනෙ වෙලාවට....නැත්තම් මගෙ කන ලෙෆ්ට්....පුදුම කටක් තියෙන්නෙ...බෝල අග්ගලාව....මන් ඒවා හිත හිත යද්දි මිකූ ඉදිය සාක්කුවෙම තිබුනු මගෙ phone එක vibrate උනා වගේම මිකූ ගැස්සිලා ගියා....
නිදි කිර කිරා උන්න ඒකා ගැස්සිලා ඇහැරිලා ඇස් දෙකේ කදුලු බෝලා පුරවන් බලාන ඉදියා මන් හෙමීට සාක්කුවට අත දාල කොල්ලගෙ ඔලුව චුට්ටක් අත ගාලා ෆෝන් එක ගත්තා....තාත්ති....ලේසියෙන් කෝල් ගන්නැති තාත්ති

YOU ARE READING
my tiny boyfriend|ongoing
Fanfiction??? ???? Peter pan ??? ???? ????????? ??? ????????????? ??????? ?? ??? ??????????? ???? Yizhan ff Happy ending Start:2025.05.09 End:??