හන්ස යාත්‍රා (Tk Non Fic)

By WangYisha

1.4K 152 63

සමහර ඇස් ස්පර්ශයට වඩා දැනුනා! Cover credits goes to - @Hazy_lzel More

_හංස යාත්‍රා_
01~💗
03~💗
04~💗
05~💗

02~💗

183 23 8
By WangYisha

"අඩෝ ශෙනිරුවා.. ඔහොම හිටපන්"

ඊයේ රෑ මහන්සියට නිදා ගත්තද මොකද උදේම මට ඇහැරුනා. කොච්චර මහන්සියක් දැනුනත් මට හැමදාම උදෙට ඇහැරෙනවා..

එකක් මට නින්ද යන්නෑ.. මගේ අම්මා මාව දාලා ගිය දවසේ ඉදන් මට හරියට නින්ද යන්නෑ. අනික ඇහැරෙන්නත් නින්ද යන්නෑ. ඊයේ වගේ ශොට් එකක් දැම්මොත් ඇරෙන්න නිදා ගන්න බෑ මට..

හිතේ සැනසීමක් කොයිද.. ඒත් මගේ අම්මගේ එකම හීනේ මම ඉගෙන ගන්නවා දකින එක..එක නිසා මන් හැමදාම වගේ ස්කූල් එකට යනවා. ඒක නිදහස් ගෙදර ඉන්නවට වඩා.

කල්පනා කර කර ආපු මගේ කල්පනාව බිදුනේ ශෙමියගේ කටහඩට... නැවතුන මම එහෙමම හැරිලා බැලුවා පොර එනවා නෙවේ..

අදත් පරක්කු වෙලාද කොහෙද.. මන් ගෙදර ඉන්නවට වඩා ස්කූල් එන්න එක හේතුවක් මේ, මාව තේරුම් ගත්ත එකෙක් මේ.. ශෙමිරු විවේන් ගමගේ.. මගේ බොක්ක.. මගේ හැමදේටම මට ඉන්න එකෙක්..

"ආව්හ්!! මොන හුත්-"

"කොහෙද පගෝ මේ පයින් ගමන්.. කෝ උබේ උඩැක්කිය"

නෙදකින් හැලයා.. ලගට ආපු ගමන් මෙකා කෙලලා ඇරියා පිට හරහා මගේ..ආව්හ් රිදෙනවා යකෝ.. ගහන්නත් බෑ මුට එහෙන් ස්කෝලේ ගේට් එක ලග අපි ඉන්නේ...

අනික පිනා හැමදාම උදේට ගේට් එක ලග තපස් රකිනවා.. මුට ගැහුවොත් ඩබලටම සති දෙකක් ගෙදර ඉන්න පුලුවන්.. මොකටද ඉතින් විනය විනය නෑ කියලා.

අනේ මුගේ අම්මගේ විනේ..ඇයි යකෝ අපිට විතරයි විනේ.. පුෂ්පෙට ගිය රටනේ මෙක.. අරකට ගහන්න බැරි නිසාම ඌවත් දාලා මන් ගේට් එකෙන් ඇතුළට ආවා.. ලාවට දැක්කා ශෙමියත් පස්සෙන් එනවා. තෝ වරෙකෝ හිච්චී සිපයියා පන්තියට..

අපිට කෙලවරටම යන්න ඔන්නෑ. ස්කෝලෙ මුලින්ම ඉන්නේ අපි.. ඒ කියන්නේ මේන් ගේට් එකේ ඉදන් වම් පැත්තට තියෙන තට්ටු තුනේ බිල්ඩින් එක තමා 13 art , commerse සෙට් එක ඉන්නේ.. 

හරියටම කිව්වොත් මිඩීයා සර් යට, සර්ට උඩ අපේ පිනා, පිනාට උඩින් අපි...ආයේ වට රවුමක් ගහන්න ඕන්නෑ. පඩිපෙල නැගලා පන්තියට ආපු මම මගෙ පොට් එකට ගිහින් වාඩි උනා.. මහන්සි!!

හැබැයි හිතට ටිකක් හරි නිදහස්... මන් කිව්වනේ මට නිදහසේ ඉන්න පුලුවන් කියලා මෙහෙට ආවම.. දැක්කනේ පිට පැන්න  හැටි... ගෙදර කියන අපායෙන් මිදෙන මේ පැය ගානට මම පට්ට ලෝභයි මචන්...

උබලට එක තෙරෙනවද දන්නෑ මොකද මට වගේ හැම එකාටම ප්‍රශ්න නෑ නැත්තේ නෑ ඒත් මන් විදිනවා වගේ බලු දුකක් උබලා විදිනවා කියලා හිතන්න බෑ.. වාඩි උනු මම එහෙමම ඩෙස් එකට ඔළුව තියාගත්තා. ඊයේ බිව්වෙත් ටිකක් උනත් මට අමාරුයි..

"අඩේ මචන්.. උබ හොදින්ද"

ඔළුව තියා ගත්තත් මට වැඩි වෙලා ඉන්න බැරි උනා. මගේ පස්සෙන්ම ආපු ශෙමියා පන්තියට ඇවිත් තිබුනා.. ඌ මන් ලගට ඇවිත් මගේ ඔලුව අතගාන ගමන් මන් ලගින්ම වාඩි වුනා.

මචන් ජිවිතේ කියන මේ යාත්‍රාවේදි අපිට යාළුවෙක් ඔනේ.. සමහරවිට විට හිතෙයි යාළුවෝ නැති තරමට හොදයි කියලා. ඒත් මචන් මන් කියන්නේ ජිවිතේට යාලුවෙක් ඉන්නම ඕනා. ඒකත් නයි නෙවේ..

තමන්ව තෙරුන් ගන්න පුලුවන් හැම දේකටම ලගින් ඉන්න එකෙක්.. කොටින්ම යාළුවෙක් නොවෙන සහෝදරයෙක්.. මටත් ඉන්නවා එහෙම උන් සෙට් එකක්.. ඒකෙන් එකෙක් තමයි ශෙමියා.. මාව තෙරුම් ගන්න හොදට පුලුවන්..

" ශේප් බන්"

ඩෙස් එකේ ඔළුව තියාගෙනම උට උත්තර දුන්න මම ඇස් දෙක පියා ගත්තා.. මන් දන්නවා මට දැන් කන පුරෝලා අහගන්න පුලුවන්..

ඒත් මට හැම එකම උබලට කියන එකත් මොකක්ද වගේ බන්.. මගේ මගුලුත් උබලට ඔන්නෑ. හැබැයි මන් බලාපොරොත්තු උනා වගේ ප්‍රතිචාරයක් නෙවේ මෑන්ගෙන් ලැබුනේ...

ඇස් දෙක පියාගෙන ශෙමියාගේ නිශ්ශාබ්දතාවෙට හේතු හිත හිත හිටපු මගේ පිට අද දවසේ දෙවෙනි පාරටත් රත් වෙලා ගියා. මුගෙ අම්මට ආව්හ්.. කිරි අම්මේ.. නෙදකින් කැස්වටුවා තොගෙ ගුණ වැයුවේ..

"මොකද හුනෝ ගහන්නේ.. දෙන්නේ පොඩි පගයට.. අනික ශේප්? අනේ මේ තෝ මට කියලා හු*ගන්නෙපා .. මොකද උනේ උබට. උබේ ගෙදර මගුලුත් අපි දන්නවා ශෙනියා... උබ ගැනත් දන්නවා"

ඩෙස් එකෙන් ඔළුව උස්සපු මන් අරුගේ ඔළුවට දිලා ඇරිලා ඇයි යකෝ..

" මචන් මට හැම එකම උබලට හැම එකම කියන්න බෑ.. බෑ නෙවේ මන් ආස නෑ.මගේ ප්‍රශ්නත් උබලට පටවන් ආස නෑ බන්.. මන් මේ පැය ගානේ විතරයි නිදහසේ ඉන්න. මෙතනින් එලියට ගියා කියන්නේ මන් යන්නේ අපායකට."

ශමියට ගැහුව පාරට උ ඔළුව අත ගාන ගමන් කෑ ගැහුවා. ඇත්ත.. මන් දන්නවා උන් මන් ගැන දන්නවා කියලා.. ආආඅ ශික්.. අනේ මගේ ඔළුව රිදෙනවා අම්මේ.. මන් මුන්ටත් වදයක්..

ඒත් මන් දන්නවා මු දැන් මගෙන් දැනගෙන මිසක් නවතින්නෙ නෑ කියන්න .. ඒක නිසාමයි මන් කිව්වෙ මගේ හැම ප්‍රශ්නයක්ම උබලට පටවන්න බෑ කියලා..

මන් ඒක කියනකොට උගේ මූණ අමුතු උනා. අනීවාර්‍යෙන්ම මට ගහන්න බැරි නිසා ඇත්තේ මු දැන්.. ඌ ආස නෑ උගේ යාලුවෝ මූඩ් ගහනවට.

ටික වෙලාවක් මගේ දිහාව බලන් හිටිය ශෙමිරු නැගිට්ටා. නැගිටලා මගේ ඉස්සරහා පුටුව හරවලා එකේ ඉදගෙන හොද හුස්මක් ගත්තා. එකත් ඇස් දෙක පියාගෙන..

" හරි හරි එක වැඩක් නෑ.. මන් හවසට එන්නම් උබලගේ ගෙදර.. ඒක නෙවේ කෝ උබගේ උඩැක්කිය.. වෙනදට උබ කර තියාගෙන නේද එන්නේ."

ඇස් දෙක ඇරපු ඌ ඊලට පාර හිනා වෙලා කියනවා ඒක වැඩක් නෑ කියලා අපේ ගෙදර එන්නම් කියලා. ම්ම් ඒ කියන්නේ අද රෑට ඇහැරන් ඉන්න වෙයි...

ශෙමියා අද එනවා කියන්නේ තාත්තාගෙන් වෙනදට වඩා හැසිරීමක් බලා ගන්න පුලුවන්...  කොහොමත් ඔවා මට හුරුයි.. මොකද අම්මා ඉන්නකනුත් එයා කරේ අපිව පාගපු එක..

ගෙදරට කට්ටියක් ආවොත් ඒ හැමෝම ඉස්සරහ මගේ අම්මට බනිනවා.. අරක කරේ නෑ මෙක කරේ නෑ කියලා.. මටත් එහෙමය්.. මන් ඉන්නෑ ඒත් අනේ මගේ රත්තරන් අම්මාට මොනා හිතෙන්න ඇද්ද ඒ වෙලාවල් වල.

ලැජ්ජාව අනේ එයාට ලැජ්ජා හිතෙන්න ඇති.. තාත්තේ උබ කරලා තියෙන්නේ එසේ මෙසේ පව් ගොඩක් නෙවේ... ආයෙමත් කල්පනාවක උන්න මාව ගැස්සිලා ගියා..

වෙන මොකටවත් නෙවේ ශෙමිරු අතට තට්ටු කරපු නිසා.. හ්ම්ම්ම්.. දැන් ඉදන් ගෙදර යනකන් මගේ සුපුරුදු මූඩ් එකට චේන්ච් වෙන්න ඔනේ..

එතකොටවත් මට උබ ගැන මතක් වෙන්නෙ නැති වෙයි තාත්තේ.. ශෙමිරු කිව්ව එ- හෝව් පොඩ්ඩක් .. මගේ බල්ලටවුකන්න පගයා මගේ කෙල්ලට උඩැක්කිය කියලා නේද කිව්වේ..

"උබ මොකාටද පගෝ උඩැක්කිය කිව්වේ"

"අම්මෝ අම්මෝ පොඩි බොසා නැගිටලා. ඇයි හු*තෝ ගහන්නේ..උබ කොහෙත අතුරුදහන් උනේ"

ශෙමියා මගේ මැන්ඩිට උඩැක්කිය කිව්ව එක මීටර් උනු ගමන් අරුගේ පිටට අත දිගැරලා දුන්නා මන්. ඇයි යකෝ මගේ මු හැමදාම උඩැක්කිය ගාගත්ත ගමන්මයි බේම්සිකයා.

" මැ න් ඩි...මොකක්ද මැන්ඩි හරියට කියපන් උරුලෑවා"

"දෙන්නේ බොට දැනගනින්...මැන්ජී මැන්ජී ගාන්නේ... මේ බන් ඒක නෙවෙ අර උබේ එකලහේ භාගේ කෑල්ල බලන්න යමුතේ"

"ඇයි උබට උක් කන්නද"

මැන්ඩිගේ නම කියන්න අරුට කියල දුන්නා මන් ඇයි ඉතින් මුට සිංහල බෑනේ.. ඒ ඉද්දී මු මගේ එකලහේ කෑල්ල ගැනත් අහනවා.

මොකක්ද උගේ නම ආඅ ම්ම්ම්ම් ආශ් මතක නෑ.කමක් නෑ ඔකුන්ගේ නම් ඔනෙත් නැ. වටේ යන ගොන් හැත්ත.. අරු යන් කිව්ව එකට උගෙන් උක් කන්නද අහපුවම ඌ මට මැද ඇගිල්ල පෙන්නලා මටත් ගස්සලා ඉස්සරහා බලාගත්තා..පුහ් ටහි*කෙන්න ඒ ගැස්සිල්ල.

"අඩෝහ් ඒක..ආයේ ගස්සපන් ශෙමියා"
 
ආයෙත් ගස්සන් කියලා උට කියනකොට මු මට රවලා ඉස්සරහා බලා ගත්තා.. හැබැයි ඒ සැනින් ආයේ හැරුනා..ම්ම්ම් කෝප්පයක් වගේ..

මාත් ඉතිම් හොදට පුටුවේ ඉද ගත්තා කෝප්පේ හොදන්න. දැන් උබලා හිතන්නෙපා ගෑනු වගේ කෝප්ප හෝදනවා කියලා එහෙම නෑ හරිද.. අපේ ශෙමියා කොප්පයක් කියනව නම් ආයේ එක ගැන ටිකක් හිතන්න ඔනේ කාරණාවක්..

"උබ දන්නවද  වැඩක්"

අනේ ඉතින් මුගේ කට.. අනේ පකෝ මන් දන්නව නම් මෙහෙම කට ඇරන් බලන්න ඉන්නේ නෑනේ.

මුඩුමූසලයා..

අනේ මටත් හම්බුනානේ මෙහෙම උන්.. ඌ දිහාව රවාගෙන බැලුවට පස්සේ නම් දත් ටික විරිත්තලා හිනා වුනා..කබල්ලෑවා.

"හරි හරි ඉතිම්.. මේ අහපන්කෝ"

"කියපන්"

"හැබැයි ඔන්න නටන්න බෑ.. හරිද මේ අහපන්කෝ"

"කියහන් බන් ඉතින්."

"හැබැයි මන් මේක උබට කිව්වම උබට පනු ගාය හැදෙයිද දන්නෑ. මේ අහප්-"

"තෝ මට කියලා හු*ගන්නැතුව කියන පකක් කියපන්"

මූ මහ කැරි ආතල් ගන්නේ. අහපන්කෝ ගාගා.. එක්කෝ කියන්න ඔනේ කියන මගුලක්..

"හරි හරී යකෝ ඉතින්.. මේ මේ අහප්-..හරි හු*තෝ.. අපේ පන්තියට අලුතින් එකෙක් එනවලු.."

නෙදකින් පරෙයියා.. ඇපේ පැන්චියට ඇලුජ් එජෙජ් එජවලු.. අම්මගේ රෙද්ද.. ඕක කියන්න තමා මු මෙච්චර තැටමුවෙ..

ඉතින් යකෝ ඌ එන්නේ පන්තියටනේ. මගේ ඇගේ ලගින්ඩ ඇයි.. මගුලක් ඇයි ඌ ආවා කියලා මන් නටන්නේ.. අනේ මට මෝ* අමාරුවනේ..

"තො නම් මහ කැ*යෙක් ශෙමියා.."

"හරි හරි යමන්.... ඩියුපි පගෝ තෝ පිනාගේ ගෝලයෙක් නේත.."

"ඇයි ත්-"

ශෙමියට කියන්න ගිය එක මට කියාගන්න බැරි උනේ අපේ පන්තියේ දොරෙන් ඇතුලට ආපු කටහඩ නිසා.. අපි දෙන්නම එකපාර දොර දිහාවට හැරුනා.

අම්මටසිරි මූ මොකද මෙහේ....

අනික මු මොකද ශෙමියට කතා කරනේ.. යකෝ මාත් මෙතනනේ.. මට කතා කරන්න තිබුනනේ. නැ මන් කියන්නේ ඉතිම්ම්..  ආආආආ මූ මොකද මෙහේ එකපාරටම

"විවේන්"

______________________
____________

👉👈

You'll Also Like

105K 11.1K 63
එකම වගේ ගල්ටික් personality දෙකක් තියෙන නරුමූස් කොල්ලො දෙන්නෙක් ... වචනෙකින්වත් තව කෙනෙක් ඉස්සරහා සෙකන්ඩ් වෙන්න කැමති නැති විදියේ චරිත දෙකක් ...දෙන්න...
2.4M 163K 74
හරිම සාමාන්‍ය කතාවක්..
56.8K 593 18
Update တစ်ပတ်တစ်ပိုင်းပါ ‼️၁၈ နှစ်အောက်ကလေးငယ်များ ဖတ်ရှုရန် မသင့်ပါ
53.6K 840 21
"Warrning: "Adult Story 「18+」 မဟာတည်စေ+တေးသွားရတု "Uke ဒွိလိင်။