YOU ARE READING

???? ??????? (Tk Non Fic)

Non-Fiction

???? ??? ???????? ??? ??????! Cover credits goes to - @Hazy_lzel

#bl #boyxboyromance #bb #nonfiction #playboy #sad #school #sinhala #sl #srilanka #topkook

05~?

131 17 7
                                        

පල්ලිය ලග හිටපු මම දැන් ඉන්නේ ආඩම්බරකාරයා පස්සෙන් යන ගමන්.ඇත්තටම ඒ ඇස්.. ඒ ඇස් දැක්කම හැමදේම අමතක වෙනවා..

අනේ මන්දා ඒත් ඒක නම් පිස්සුවක්. මන් හිතන්නේ මෑන් යන්නේ මැත්ස් එකට. ආහ් අයියව බලන්- යකෝ එක ගෙදර ඉන්න එකාව අනික එකට බස් එකේ ආව එකාගේ ආයේ මොනා බලන්නද!?

පුංචි ආඩම්බරකාරයා පස්සෙන් එයාට නොදැනෙන්න ආව මන් මෑන් මැත්ස් එකේ ඇතුලට යනකල් හිටියා වෙරළු ගහට මුවා වෙලා...

අපේ විද්‍යා ගණිත මොළ ගෙඩි ටික ඉන්නේ ස්කෝලේ ටිකක් උඩහට වෙන්න පලවෙනි ග්‍රව්න්ඩ් එක ලග.

ආශ්...තාම නෑනේ. ටික වෙලාවක් වෙරළු ගහ ලගට වෙලා පන්තිළු එනකම් හිටියත් තාමත් ආවේ නෑ.. මෙච්චර වෙලා මේ යකා මොනාද කරන්නේ ඕක අස්සේ..

අයියා තමයි ඒත් මෙච්චර වෙලා මොනාද උගේ බලන්න තියෙන්නේ.. ශික්.. ඇතුලට ගිහින් බලන්නත් හිතෙනවා.

ඒත් දැන් මන් ඕක අස්සට ගියොත් අර අලි ඔළුකාරයෝ ටිකගේ රැස් බලන්න වෙනවා..

ආස නෑ මන්.. නැත්නම් යකෝ මේ මන් මේ ශෙනිරු මෙහෙම ගස් අස්සේ බඩගායිද?! ඇයි මට කහනවනේ කොහෙ හරි ... ප-

"ශෙනිරු"

"අහ්"

වෙරළු ගහට සයිඩ් ජැක් එකක් ගහන් පුංචි ආඩම්බරකාරයා එනකම් බලන් හිටපු මාව ගැස්සිලා ගියා.. එක පාරම මගේ උරහිසට අත තියලා කවුද කතා කරපු නිසා..

කවුද බලන්න හැරුන මගේ ඇස් නළලට ගියේ එතන හිටපු කෙනාව  දැකලා.. මූ මොකද එළියේ කරන්නේ?

"තිසෙන්‍ය?!"

"ඔයා මොකද මෙතන කරන්නේ ශෙනිරු?"

"ආහ්.. උබේ මල්ලී පස්සෙන් ආ-නැහ් නැහ් ම්-"

"පස්සෙන්? මල්ලිගේ? මගේ?"

"ආහ් නැහ් බන් මේ නැ මේ මන් මේ නිකන් නෙවේ නෑ බන් ම් ආආආ මොන හු&තක්කද ආආඅශ්!!!!

ඔව් උබේ මල්ලී පස්සේන් ආවෙ.. වෙන මොකටවත් නෙවේ ඌ තාම මෙහෙට අලුත් නිසා"

"ඔහ් ඕකේ මචන්.. කාම් ඩවුන්.. මන් උබෙන් හේතු ඇහුවේ නැනේ"

ආශ් මේ පගයට ගහන්න තියෙනව නම් මට දැන්.. මොන හුයන්නක්ද යකෝ.. කතා කරේ මොකාද බලන්න හැරිලා බලපු මාව ශොක් උනේ එතන හිටපු තිසෙන්‍ය දැකලා..

You've reached the end of published parts.

? Last updated: Nov 17, 2024 ?

Add this 온라인카지노게임 to your Library to get notified about new parts!

???? ??????? (Tk Non Fic)Where stories live. Discover now