පෙම්බැන්ඳයි..!

By Emma_lulu

88 24 101

ඔයත් හරියට සුදු නෙළුමක් වගේ තමයි..🤍 More

01!
02!

00!

31 10 12
By Emma_lulu



" උබ ඒකිත් එක්ක පෑහෙන්න එහෙම යනවා නෙවෙයි.. "



" වෙස් මූණ දාගෙන සොකරි නැටුවට මොකද.. මට පෙනුනෙම ඒ ඇඳුමට වැහිලා ඉන්න කඩවසම් තරුණයා විතරයි.. "



" මින් මනතට උබ නැටුම් කෙරුවාව කරලා තිබ්බොත් මේ අප්පච්චි කව්ද කියලා බලාගන්න පුලුවන්.. "




" බෙර හඬක් නැතුවම බෙර පදවලට තාල තියන ඒ ආඩම්බරකාරි.. "





" අප්පච්චි... එහෙම කරන්නෙපා අප්පච්චි.. මං අප්පච්චි කියන ඕන දෙයක් කරන්නම්! "



~



~



~





short 온라인카지노게임 එකක්..

bl නම් නෙවෙයි..
මං දන්නව එහෙම කිව්ව ගමන් රීඩස්ලා අඩු වෙයි..

කොහොමහරි..
කියවන අයට ආදරෙයි සුදු නෙළුමක් තරම්🤍










_Emma_






You'll Also Like

7.6K 1.5K 13
වෘකයෝ කියන්නේ මිනිස්සුන්ට එපා කරපු සත්තු ජාතියක්.. ඒත් එයාලා ගැන දන්න එයාලා එක්ක ජීවත් වුණ ඕන කෙනෙක්ට ඒක නිකං බොරු මිත්‍යාවක් විතරයි. Werewolf girl...
2.7K 178 7
" බැලූ කලට දුටු රූපේ මගේ හිත යන්නෑ වෙන අත සබේටමයි හිත " ~ රුවේල් කේල්‍ව්‍ය~
601K 15.2K 38
𝘙𝘢𝘯𝘥𝘰𝘮 𝘙𝘦𝘢𝘭𝘪𝘵𝘪𝘦𝘴 Book 3 Unforgivable Series #2 Where should your husband be when you're having a difficult, risky pregnancy? Right by...
1.9K 271 20
"උදේ දවල් රැයක් නැතුව මම මේ අහස එක්ක කොච්චර නම් වචන මුමුණන්න ඇති ද?" "අහසට ආදරේ කරන පිරිමි ළමයෙක් වෙනුවෙන් අහසට පණ දුන්න අහස්ගේ කතාව_♡"