카지노후기 - by thashi123 ?mode=1&language=1&lim=&search=&utm_source=rss 카지노후기 - Discover a World of Unlimited Stories 카지노후기 - by thashi123 https://static.acceL-r.com/be/image/logo.gif?v=1754082172 ?mode=1&language=1&lim=&search=&utm_source=rss How to spot a copycat /1538681272-how-to-spot-a-copycat-%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B6%E0%B7%80%E0%B6%A7?utm_source=rssthashi123 / 4 pages
කාර්‍යබහුල බව සැබෑව...නමුත් හැකි නම් මදක් නැවතිලා කියවලා යන්නකාර්‍යබහුල බව සැබෑව...නමුත් හැකි නම් මදක් නැවතිලා කියවලා යන්න

Start Reading
How to spot a copycat

තුහින || Thuhina ( nonfic )/1362300613-%E0%B6%AD%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%B1-thuhina-nonfic-%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F-%E0%B6%AF%E0%B7%93%E0%B6%B8?utm_source=rssthashi123 / 1,180 pages
මා මත් උනි....ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්‍රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක්...මා මත් උනි....ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්‍රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රාගීක සිප ගැනීමක හැඟීම දැනෙන්න දෙන්න...ඔව් ඒක පිස්සුවක්...කවදාවත් නොදැකපූ කෙනෙකුට පිස්සුවෙන් වගේ ආදරේ කරන එකත් එක්තරා පිස්සුවක්...දුවන්නේ මිරිඟුවක් පස්සේ බව දන්නා නමුත් කෝපි පාට කඩදාහිය උඩ ලියැවුන ඒ සුවඳ ගහන බෝල අකුරු වලට මං හරි ආදරේයි රාවණ..... - මීට උබේ මන්දෝදරී

Start Reading
තුහින || Thuhina ( nonfic )

Call me by your name 🦋 ( Completed ✅)/1267328003-call-me-by-your-name-%F0%9F%A6%8B-completed-%E2%9C%85-prologue?utm_source=rssthashi123 / 825 pages
පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත්...පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීමත් සමඟ ගොඩාක් කඩවසම් මෙන්ම කාගෙත් සිත් දිනා ගත්ත ශක්ති සම්පන්න පිරිමියෙක් උනා... නමුත් ජන්කුක් නම් ටේහියුන්ග්ගේ චරිතේට හාත්පසින්ම වෙනස් චරිතයකි... ඉඟ සුග පද්දමින් උදේට කලෙත් උකුලේ තියන් ගමේ අනිත් ගැහැනුන් සමඟ දිය ගේන්න යන ජන්කුක්ව ඒ ගමේ පිරිමින්ට හොඳින් මතකය....පුංචි කාලේ ඉදලාම ගැහැනූ අයින්ට පමණක් වට වී හුරතලේට හැදුන ජන්කුක් කුඩා කල සිටම හුරු උනේ වී වගාවට යනවා වෙනුවට තේ දලු නෙලන්න යන්නයි... ඔවුන් ආදරේන් බැදුනා...අහ්ම් ~ සමහරවිට ඒ ජන්කුක්ම විතරක් වෙන්න ඇති ~

Start Reading
Call me by your name 🦋 ( Completed ✅)

Love or hate 🥀 (Completed ✅) /1253472468-love-or-hate-%F0%9F%A5%80-completed-%E2%9C%85-%C9%AA%C9%B4%E1%B4%9B%CA%80%E1%B4%8F%E1%B4%85%E1%B4%9C%E1%B4%84%E1%B4%9B%C9%AA%E1%B4%8F%C9%B4-%F0%9F%A5%80?utm_source=rssthashi123 / 762 pages
𝐀𝐧𝐝 𝐬𝐮𝐝𝐝𝐞𝐧𝐥𝐲 , 𝐰𝐞 𝐰𝐞𝐫𝐞 𝐬𝐭𝐫𝐚𝐧𝐠𝐞𝐫𝐬 𝐚𝐠𝐚𝐢𝐧..🥀 Taekook switch ⬆️⬇️ Yoonmin switch ⬆️⬇️ Smut warning 🚫𝐀𝐧𝐝 𝐬𝐮𝐝𝐝𝐞𝐧𝐥𝐲 , 𝐰𝐞 𝐰𝐞𝐫𝐞 𝐬𝐭𝐫𝐚𝐧𝐠𝐞𝐫𝐬 𝐚𝐠𝐚𝐢𝐧..🥀 Taekook switch ⬆️⬇️ Yoonmin switch ⬆️⬇️ Smut warning 🚫

Start Reading
Love or hate 🥀 (Completed ✅)

Bratty kid (Completed ✅)/1171885416-bratty-kid-completed-%E2%9C%85-note-%F0%9F%93%8C%EF%B8%8F?utm_source=rssthashi123 / 1,208 pages
🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත කතාව.....😜 Top tae...⬆️ Bottom kook...⬇️ Age gap...🚫 Funny nd fluffy...🍡 DO...🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත කතාව.....😜 Top tae...⬆️ Bottom kook...⬇️ Age gap...🚫 Funny nd fluffy...🍡 DON'T COPY MY WORK ⛔

Start Reading
Bratty kid (Completed ✅)

Wife ? No no husband (Completed ✅)/1147172239-wife-no-no-husband-completed-%E2%9C%85-e-mail-%F0%9F%92%BB-1?utm_source=rssthashi123 / 545 pages
අපිට ජිවිතේ වැරදිම් වෙන්න පුලුවන්... එත් ටේට උනා වගේ වැරදිමක්...? ටේට ජන්කුකීව හම්බෙන්නේ එයාගේ යටතේ තියෙන company එකට එන secretary විදිහට .... ටික කාලේකින් ඒ දෙන්නා ආදරේ කරලාමයි විවාහත් වෙන්නේ.... එත් එයාලාගේ පලමුවෙනි රාත්‍රීයේ ජන්ග්කුකී උන ...අපිට ජිවිතේ වැරදිම් වෙන්න පුලුවන්... එත් ටේට උනා වගේ වැරදිමක්...? ටේට ජන්කුකීව හම්බෙන්නේ එයාගේ යටතේ තියෙන company එකට එන secretary විදිහට .... ටික කාලේකින් ඒ දෙන්නා ආදරේ කරලාමයි විවාහත් වෙන්නේ.... එත් එයාලාගේ පලමුවෙනි රාත්‍රීයේ ජන්ග්කුකී උන කෙල්ල එකපාර ජන්කුක් කියන නමින් කොල්ලෙක් උනොත් ටේට මොකක් වෙයි ද?.... ටේ කියන්නේ කොරියාව තුල යම්තාක් දුරට ප්‍රසිද්ධ තරුණ CEO කෙනෙක්...හැම පත්තරේක වගේම tv channel වලත් ටේව හඳුන්වන්නෙ කඩවසම් තරුණ CEO කියලා... හැබැයි ටේ කියන්නේ straight කොල්ලෙක්... අහම්බෙන් පත්තරේන් ටේගේ පින්තූරයක් දකින එයා අවුරුදු තුනක් එක දිගට ටේට ආදරේ කරන්නේ ටේව ඇත්තට එක පාරක්වත් නොදැක.... එත් ප්‍රශ්නේ තියෙන්නෙත් ටේ කියන්නේ straight කෙනෙක් උන එක.... ඔව් එයා ඒකට ලේසිම මාර්ගේ හොයා ගත්තා.... තරුණ ,අහිංසක , රූමත් යුවතියක් විදිහට ටේගේ ඉස්සරහට යන්න එයා තීරණේ කරා.... ⬆️ Toptae ⬇️Bottomkook

Start Reading
Wife ? No no husband (Completed ✅)

His endless love 🥀 (𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆) ( Completed ✅)/1140146391-his-endless-love-%F0%9F%A5%80-%F0%9D%96%98%F0%9D%96%8E%F0%9D%96%93%F0%9D%96%8D%F0%9D%96%86%F0%9D%96%91%F0%9D%96%86-completed-%E2%9C%85-%F0%9D%95%A1%F0%9D%95%A3%F0%9D%95%A0%F0%9D%95%9D%F0%9D%95%A0%F0%9D%95%98%F0%9D%95%A6%F0%9D%95%96?utm_source=rssthashi123 / 175 pages
1950 දකුනු කොරියාවත් උතුරු කොරියාවත් අතර තිබෙන සීතල යුද්දයක් අතරතුර ගලාගෙන යන නිලධාරියෙක් සහ සෙබලෙකුගේ එක් ආදර කතාවක්..... උතුරු කොරියා හමුදාවේ සිටින සීතල හදවතකට හිමිකම් කියූ එක් තරුණ නිලධාරියෙක් අලුතින් ඔවුන්ගේ කඳවුරට පැමිණෙන සමාන්‍ය සෙබලෙක්ට...1950 දකුනු කොරියාවත් උතුරු කොරියාවත් අතර තිබෙන සීතල යුද්දයක් අතරතුර ගලාගෙන යන නිලධාරියෙක් සහ සෙබලෙකුගේ එක් ආදර කතාවක්..... උතුරු කොරියා හමුදාවේ සිටින සීතල හදවතකට හිමිකම් කියූ එක් තරුණ නිලධාරියෙක් අලුතින් ඔවුන්ගේ කඳවුරට පැමිණෙන සමාන්‍ය සෙබලෙක්ට ආදරේ කරන්න ගත්තෝත් ඒක විශ්වාස කරන්න පුලුවන් වෙයි ද?..... එත් ඒ එන සමාන්‍ය සෙබලා ඇත්තටම උතුරු කොරියාවේ ඉන්න සමාන්‍ය සෙබලෙක්ම ද? " මට කියන්න...නිකන් හරි මං දකුණු කොරියාවේ හමුදා නිලධාරියෙක් උනොත් ඔයා මට මොකද කරන්නේ ටේ " - jeon jungkook " මගේ නිතීයට අනුව නම් මට ඔයාව මරන්න වෙනවා...එත් මගේ ආදරේට අනුව නම් ඒ තුවක්කුවෙන්ම මාත් වෙඩි තියන් මැරෙනවා" - kim taehyung 𝐓𝐨𝐩 - 𝐭𝐚𝐞 ⬆️ 𝐛𝐨𝐭𝐭𝐨𝐦 - 𝐤𝐨𝐨𝐤 ⬇️ Happy ending....🥀

Start Reading
His endless love 🥀 (𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆) ( Completed ✅)

Stranger next door ( Completed ✅)/1146472088-stranger-next-door-completed-%E2%9C%85-%C9%AA%C9%B4%E1%B4%9B%CA%80%E1%B4%8F?utm_source=rssthashi123 / 252 pages
" ටේ...ටේටේ හියුන්ග් ඇ...ඇයි අපිට ආදරේ ක..කරන්න බැරි.." -𝙟𝙚𝙤𝙣 𝙟𝙪𝙣𝙜𝙠𝙤𝙤𝙠- "එක, ඔයා පොඩි ලමෙක්..එතකොට දෙක මට ආයේ ආදරේ කරන්න ඔනී නැහැ...මං ආදරේට වෛර කරනවා" ..." ටේ...ටේටේ හියුන්ග් ඇ...ඇයි අපිට ආදරේ ක..කරන්න බැරි.." -𝙟𝙚𝙤𝙣 𝙟𝙪𝙣𝙜𝙠𝙤𝙤𝙠- "එක, ඔයා පොඩි ලමෙක්..එතකොට දෙක මට ආයේ ආදරේ කරන්න ඔනී නැහැ...මං ආදරේට වෛර කරනවා" --𝙠𝙞𝙢 𝙩𝙖𝙚𝙝𝙮𝙪𝙣𝙜- ________________________________________________ " කුකී මේ හියුන්ග්ට සමාවෙන්න....මං ඔයාට ආදරෙයි කුකී..." --𝙠𝙞𝙢 𝙩𝙖𝙚𝙝𝙮𝙪𝙣𝙜- " මං ඔයාට ආදරේ කරා...එත් දැන්?... " 𝙟𝙚𝙤𝙣 𝙟𝙪𝙣𝙜𝙠𝙤𝙤𝙠- • 𝚃𝚊𝚎 ⬆️ • 𝙺𝚘𝚘𝚔⬇️ • 𝙰𝚐𝚎 𝚐𝚊𝚙🚫

Start Reading
Stranger next door ( Completed ✅)

Psycho bunny ( Completed ✅)/1135396477-psycho-bunny-completed-%E2%9C%85-intro?utm_source=rssthashi123 / 247 pages
🥀තමන්ගේ එකම ආදරේ අමතක උන තරුණයෙක්.. 🥀තමන්ගේ නැති උන එකම ආදරේ සොයන පිස්සු හැදුන තරුණයෙක්.... 🥀තම මිතුරා වෙනුවෙන් හැමදේම අත අරින තරුණයෙක්... ⭐ තමන්ගේ අමතක උන ආදරේ ඒ තරුණයාට යලි මතක් වෙයි ද? ⭐ සමාජෙන් පිස්සු කියලා හංවඩු ගැසු ඒ තරුණයාට ඇත...🥀තමන්ගේ එකම ආදරේ අමතක උන තරුණයෙක්.. 🥀තමන්ගේ නැති උන එකම ආදරේ සොයන පිස්සු හැදුන තරුණයෙක්.... 🥀තම මිතුරා වෙනුවෙන් හැමදේම අත අරින තරුණයෙක්... ⭐ තමන්ගේ අමතක උන ආදරේ ඒ තරුණයාට යලි මතක් වෙයි ද? ⭐ සමාජෙන් පිස්සු කියලා හංවඩු ගැසු ඒ තරුණයාට ඇත්තටම පිස්සු ද? ⭐ තම මිතුරා වෙනුවෙන් ඒ තරුණයාට හැමදේම අත අරින්න සිද්ද උනේ මොකටද? තේහ්‍යුන්ග් , තරුණ කාගෙත් සිත් ඇදගන්නා සුලු පෙනුමක් හිමි කඩවසම් තරුණයෙක්.....මානසික රෝහලක අවුරුද්දක පමණ සිට වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කල තේහ්‍යුන්ග්ට දවසක් ඔහුගේ භාරයට හම්බෙන්නෙ තවත් තරුණ රෝගීයෙක්.... ⬆️topkook ⬇️bottomtae

Start Reading
Psycho bunny ( Completed ✅)

Ghost boyfriend (Completed ✅....)/1131272412-ghost-boyfriend-completed-%E2%9C%85-part-1?utm_source=rssthashi123 / 173 pages
තම පියාගෙ කීම අසා ජීවත් වී සිටි බංගලාව අත හැර වෙනත් බංගලාවකට යන තරුණයෙක් කීයකට වත් සිතන්නෙ නැතුව ඇති ඒම බංගලාවෙ වහලා තිබ්බ කාමරයක් විවෘත කිරීමෙන් එයාට සිද්ද වෙන්න යන දේ..... taekook switch ⬆️⬇️ Smut warning 🔞තම පියාගෙ කීම අසා ජීවත් වී සිටි බංගලාව අත හැර වෙනත් බංගලාවකට යන තරුණයෙක් කීයකට වත් සිතන්නෙ නැතුව ඇති ඒම බංගලාවෙ වහලා තිබ්බ කාමරයක් විවෘත කිරීමෙන් එයාට සිද්ද වෙන්න යන දේ..... taekook switch ⬆️⬇️ Smut warning 🔞

Start Reading
Ghost boyfriend (Completed ✅....)