BL
99 stories
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ by Kim-Yuhaqwe
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Kim-Yuhaqwe
  • Reads 1,883,549
  • Votes 113,826
  • Parts 157
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්‍ය- ආදරය දේශපාලනය මිත්‍රත්වය සමාජය මේ සියලුම දෙයෙහි එකතුව පළිඟු හදවත නමින් ඔබ ඉදිරියට ගෙන ඒමට දෙන්න අවසර මට ❤️ #AKESHI (Kim-Yuhaqwe)
ආශු  by lyz_8105
ආශු
lyz_8105
  • Reads 121,070
  • Votes 14,248
  • Parts 22
ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශිර්වාදයක් විදිහට දකින හින්දා අශේල් එයාට ආශු කියල නම තිබ්බා.... ඉතිං අශේල් ගෙ ආශු.... එයාවත් තාම දන්නෙ නැතුව ඇති මෙහෙම ආදරේ කරන කෙනෙක් එයාට ඉන්නවා කියල.... ______________________________________ ආශු නිවේන් × අශේල් Start - 2023.11.24 End - 2023.11.27
ප්‍ාණ  by _U_N_I_
ප්‍ාණ
_U_N_I_
  • Reads 42,200
  • Votes 4,300
  • Parts 26
බිඳුණු බඩූ ලේසියෙන් ඉවත දැම්මත් බිඳුණු මිනිසෙක් ලේසියෙන් ඉවත දාන්න බැරි වෙද්දී බිඳිලා විසිරෙන්න ඔන්න මෙන්න ඉදපු හිතක් අලුතෙන්ම ප්‍ාණය ලබද්දී ඒ ලැබුණ ප්‍ාණයේ ණය ගෙවන්න සංසාරෙම මදි වෙද්දී ආත්මයෙන් ආත්මයේ පතා ආව හිතක් කොහොම නම් අතින් අතාරින්නද... අතින් ගිලිහුණ හිතක් ඒ තරම් ලේසියෙන් හිතින් ගිලිහෙන් නැති වෙද්දී හිතින් අල්ලාගත් අතක් සංසාරෙම පතාගෙන එද්දි අතින් ගිලිහුණත් කවදාම හරි ඒ හිත් ආයේ එකතු වෙනවාමයි..
දෑගිලි ✔( complete )✨ by Gojo_Nj9119
දෑගිලි ✔( complete )✨
Gojo_Nj9119
  • Reads 300,540
  • Votes 19,867
  • Parts 52
ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හමුවෙමු හැම ආත්මයේ...
ස්වේත හංස  by iamonyx_
ස්වේත හංස
iamonyx_
  • Reads 340,328
  • Votes 20,560
  • Parts 86
ආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා 🤍🦢
සිලිලාර | COMPLETE by loffee_ee
සිලිලාර | COMPLETE
loffee_ee
  • Reads 150,358
  • Votes 17,747
  • Parts 65
ගොඩමඩ සාරවත් අස්වැන්නක් වෙනුවෙන් දහවල් අව්සැර දරන් රෑ වුනාමත් තනිපංගලමට කවිවලට තාල අල්ලන ගොවිගමානයක උපදින පුරාවිද්යා හීන කුමාරයා නමින් සහසිත් දෙව්දාර බෝධිනායක. අන්තර්ජාලයක් එක්කලා සම්බන්ධ වෙන්න සිග්නල් කනු හොයාගන්නවත් නැති ගමක ඉදල එයාට පුලුවන් වෙයිද මුහුදෙන් එහා ඉදන් ආව අවුරුදු දෙක තුනක් වැඩිමහල් 'නයෙල් සයාන් ලැසෙන්ඩ' ව ශ්රී ලංකාවට හුරු කරන්න..?? ප්රශ්න ගොඩයි... ඒත් සයාන්ට තාම සංහල හුරු නෑ සහසිත්ට තාම ඉංග්රීසි හුරු නෑ .. කාගෙද වැරැද්ද ??, ජීවත් වෙන්න ඉංග්රීසි ඕනෙමද... ගම කියන තරම් ලස්සනද. තාක්ශනය කියන තරම් වාසිදායකද. ලංකාව කියන තරම් පිරිහිලාද... ඊට අමතරව, "අප්පච්චි මමත් පිරිමි ළමයෙක් හින්දා මට පිරිමි ළමයෙකක්ටම ආදරේ කරන්න බැරිද ?" . . . මතකද අපි ජීවත් වුන හැටි කොවිඩ් වසංගතය එන්න කලින් අවුරුදුවල..... start 2024.08.15🌿
ඇන්ඩ්⿒ොීඩා by CalypsoSkyler
ඇන්ඩ්⿒ොීඩා
CalypsoSkyler
  • Reads 30,118
  • Votes 2,988
  • Parts 23
"Kiss me under the light of a thousand stars" අභිනු මෙවීන්‍ය ආග්‍රව X අකේන් දෙව්නස් ධූමකර Start Date : 21/05/2024
මීන් | MEEN  by Pacific_Love
මීන් | MEEN
Pacific_Love
  • Reads 86,966
  • Votes 8,938
  • Parts 96
සාගරේ හඬ දිගේ... 2024/03/24
ආයිමත් දවසක (Complete ) by LasaluNethmin
ආයිමත් දවසක (Complete )
LasaluNethmin
  • Reads 93,150
  • Votes 11,855
  • Parts 47
මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම උදුරන්නද... 🌻🌻🌻🌻
වසීගරා ✅ by yuchi91
වසීගරා ✅
yuchi91
  • Reads 178,175
  • Votes 16,096
  • Parts 28
වෛරයත් ආදරයට හැරවූ ආකර්ශනය