Fv__💗
17 stories
සහලැල් by _dolie_
සහලැල්
_dolie_
  • Reads 9,375
  • Votes 935
  • Parts 5
නෙලාගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය.... -සහලැල් මේධාර- |පාරිශුද්ධ වූ හැඟීම් විශ්වයක ප්‍රේමණීය ලයාන්විතය|
යොවුන් ආදර වසන්තේ by _dolie_
යොවුන් ආදර වසන්තේ
_dolie_
  • Reads 176,102
  • Votes 18,230
  • Parts 38
"ඕයි ඕයි වහිනවා තෙමෙනවා නැගිටපල්ලා වෙන කොහෙට හරි ගිහින් ගහගමු... වරෙන් යකෝ යන්න මට තෙමෙන්න බෑ පීනසෙත් තියෙනවා..!! ඒර්ර්ර්ර්ර්ර්‍ අනේ රඛිතයා උඹවත් මුන්ට කියපන්කො මට පෙසරුත් නගිනවාහ්හ්!!" *** ~තාරුණ්‍යයේ ජවය හිස මත තබාගත් සෙල්ලක්කාර, විසේකාර,ආඩම්බර, අහංකාර යෞවනයන් සිව් දෙනෙක්.. මේ ඔවුන්ගේ කතාව~ ||යොවුන් ආදර වසන්තේ|| written by, _Dolie_
තහනම් මලක් || TK || NF ✔✔ by ___Sky-Heart___
තහනම් මලක් || TK || NF ✔✔
___Sky-Heart___
  • Reads 16,100
  • Votes 1,969
  • Parts 12
කඩදහියක ලා රෝස තවරන්න .. පෙනෙනවාද ප්‍රේමයේ වරණය ... ?? ඉතිම් මට කියන්න ආදරය මොන පාටද ... ?? Short Nonfiction Completed Happy ending Start : 28 / 09 / 2024 End : 28 / 09 / 2024
+10 more
දෙ ඇස් 💗 [ Monthly Update ] by januLoveTK
දෙ ඇස් 💗 [ Monthly Update ]
januLoveTK
  • Reads 82,820
  • Votes 8,148
  • Parts 34
නුඹේ ඇස් මා දැකලා... නුඹ ළගටම ආවේ 💫 Taekook Nonfiction (TopKook) Cover credit goes to: - Sunny_Jhs 2024.06.16
(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞  by Sunny_jhs
(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞
Sunny_jhs
  • Reads 171,638
  • Votes 15,706
  • Parts 16
අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short 온라인카지노게임
✓ අභිරන් 🌹 | Sinhala BL by januLoveTK
✓ අභිරන් 🌹 | Sinhala BL
januLoveTK
  • Reads 1,171,970
  • Votes 79,189
  • Parts 84
මට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න 💫 Taekook Nonfiction (TopTae) #3 bl #3 nonfiction #2 sinhala #1 sinhalabl #1 srilanka #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic #24 love #4 gay #3 reallife 2023.12.09 2024.06.08 Cover credit goes to :- Lochi_Jeon
~ සමුද්‍ර සිහිනය ~ by Lio_tiger007
~ සමුද්‍ර සිහිනය ~
Lio_tiger007
  • Reads 589,663
  • Votes 54,944
  • Parts 82
නොකියාම දුන්නු දරදඬු ආදරේ..........! ~ සමුද්‍ර සිහිනය ~ Cover by - Lchi_jk ❤️ •kookv• Nonfiction WRITTEN BY LIO AND TIGER
නිවාලන්න මා by Camellia1401
නිවාලන්න මා
Camellia1401
  • Reads 567,489
  • Votes 59,880
  • Parts 122
"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්‍ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්‍ර ආසයිනෙ" "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්‍රට දෙන්නෙ නස් නාරං" .......................................................... "සුදුබේබි ඇයි ගැටපිච්ච මල් වලට ඔච්චර ආසා?" "පරවුණත් ඒ මල් හරි සුවඳයි නේත්‍ර...ඒකමයි මම ඒ මල් වලට එච්චරටම කැමති"
තුහින || Thuhina ( nonfic ) by thashi123
තුහින || Thuhina ( nonfic )
thashi123
  • Reads 73,046
  • Votes 9,092
  • Parts 37
මා මත් උනි....ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්‍රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රාගීක සිප ගැනීමක හැඟීම දැනෙන්න දෙන්න...ඔව් ඒක පිස්සුවක්...කවදාවත් නොදැකපූ කෙනෙකුට පිස්සුවෙන් වගේ ආදරේ කරන එකත් එක්තරා පිස්සුවක්...දුවන්නේ මිරිඟුවක් පස්සේ බව දන්නා නමුත් කෝපි පාට කඩදාහිය උඩ ලියැවුන ඒ සුවඳ ගහන බෝල අකුරු වලට මං හරි ආදරේයි රාවණ..... - මීට උබේ මන්දෝදරී