Fav (BL)
55 stories
බෝසිළු|ʙ✿$Ïしu ᵇˡ ⁿᵒᵛᵉˡ *ੈ𑁍༘⋆|- COMPLETED -| by fragrant_freesia
බෝසිළු|ʙ✿$Ïしu ᵇˡ ⁿᵒᵛᵉˡ *ੈ𑁍༘⋆|- COMPLETED -|
fragrant_freesia
  • Reads 401,522
  • Votes 33,569
  • Parts 67
වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30 - 2025.06.17
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️ by whisperwisp001
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
whisperwisp001
  • Reads 281,493
  • Votes 30,480
  • Parts 61
Only a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡
කලු කුමාර ✔️ by whisperwisp001
කලු කුමාර ✔️
whisperwisp001
  • Reads 196,166
  • Votes 24,193
  • Parts 29
Only a fiction # On dark, creepy nights, when the moon hides behind the clouds and shadows stretch long, he prowls the night with silent grace. Driven by an ancient bond, he hunts not for prey, but for his lost lover, drawn by the scent of a love that defies the boundaries of the human and the demon...
කහ පාට පිටු by Moonhaters123
කහ පාට පිටු
Moonhaters123
  • Reads 178,288
  • Votes 13,708
  • Parts 131
ජීවිතේ කියන්නේ කතන්දර පොතක්.. ඉපදෙනකොට හිස් පිටු ගොඩක් අරන් මේ ලෝකෙට එන හැම මනුස්සයම ජීවත් වෙලා ඉන්න කාලේ ඇතුලත ඒ හිස් පිටු එකින් එක පුරවනවා. සමහර කතා හරි කෙටියි.. සමහර කතා ගොඩක් දිගයි.. සමහර කතා ශෝකාන්ත.. ඔය වගේ විවිධ වර්ගයේ කතා මිනිස්සු අතින් ලියවෙනවා. ඒ පොතේ සමහර පිටු රෝස පාට ඇති.. සමහර පිටු රතු පාට ඇති.. ඔය අතරේ කලු පාට පිටුවක් දෙකකුත් අනිවාරෙන්ම තියනවා. ඊට අමතරව කහ පාට පිටුත් ඇති.. අන්න ඒවා තමයි අලුත් පටන් ගැනීම්, බලාපොරොත්තු.. ඒ කහ පාට පිටු අතරේ තියෙන්නේ ජිවිතේ හැරවුම් ලක්ෂ. සමහර කහ පාට පිටුවකට පස්සේ කලු පාට පිටුවක් තියෙන්නත් පුලුවන්. ඒත් ඒ කහ පාට පිටු හරි විශේෂයි.. කවුරු හරි කෙනෙක් මියදුනාට පස්සේ, එයා ජිවත් වෙලා ඉන්න කාලේ පුරාවටම ලියපු ජීවිත කතන්දරේ මට කියවන්න දුන්නොත්, මං කියවන්නේ ඒ කහ පාට පිටු විතරයි..
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
BROKEN MIRRORS | COMPLETED
cHerRy_MinShi_
  • Reads 13,098,120
  • Votes 592,344
  • Parts 184
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
Frozen Blossom l BL (COMPLETED) by Bluebell_Z
Frozen Blossom l BL (COMPLETED)
Bluebell_Z
  • Reads 150,437
  • Votes 8,522
  • Parts 72
"වසන්තය සීතල වෙන්න පුලුවන්ද? ඒත් මට සීතලයි අයියෙ" - වගීෂ් කෞශල්‍ය #1 Srilanka #2 sinhala #11 gc #17 sinhalabl #19 schoollove #38 sl #41 bl #201 novel #268 school #555 gay #603 boyxboy Started - 2024/11/04 Ended - 2025/05/08
SEPALIKA | COMPLETED by cHerRy_MinShi_
SEPALIKA | COMPLETED
cHerRy_MinShi_
  • Reads 18,921,454
  • Votes 3,108
  • Parts 1
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා.. " සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු මලක සුවද කෙසේ හදුනාගනීවිද..?" -ස೪පාලකා- #1 in romance #1 in sl #1 in feelings #1 in LGBTQ #1 IN school #1 in angst #1 in gay #1 in loveatfirstsight #1 in boyslove #1 in sinhala #1 in sope #1 in boyxboy #1 in yoonseok #1 in bl No copying or translation is permitted!!! 2023-03-22 2023-08-20
CAFE 20 | COMPLETED by SD_Sith
CAFE 20 | COMPLETED
SD_Sith
  • Reads 1,957,485
  • Votes 136,617
  • Parts 73
Just friends... Right ? AYUSH ♡ ADHEER ( BL )
ඒක දිග කතාවක්  by Osi_Yr_
ඒක දිග කතාවක්
Osi_Yr_
  • Reads 288,217
  • Votes 28,736
  • Parts 87
පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්
*ස්පන්දන||[Completed Bl] by Zrash-KT1
*ස්පන්දන||[Completed Bl]
Zrash-KT1
  • Reads 11,504
  • Votes 1,508
  • Parts 14
"වියරු දේශපාලනය බිලිගත් සොදුරු ජීවිත" හුදෙක් මාගේ නාමය ප්‍රමෝට් කිරීම උදෙසා ලියන ලදී..... කැමති අයට bl , අකමැති අයට brotherhood ....ඔය දෙකටම ශේප්...ඒත් අකමැත්තෙන් කියවා ඕතර් සමග වාද කිරීමෙන් වලකින්න....🐵❓....... _Shane_