my tiny boyfriend|ongoing

By yazu_yazu

6K 1.2K 1.8K

ඔයා කව්ද Peter pan එකේ ඉන්න ටින්කබෙල් වගෙ සුරන්ගනාවෙක්ද නැත්තම් පන ආපු බෝනික්කෙක්ද මිකූ Yizhan ff Happy en... More

introduction
🌸01🌸
🌸02🌸
🌸03🌸
🌸04🌸
🌸05🌸
🌸06🌸
🌸07🌸
🌸08🌸
🌸10🌸
🌸11🌸
🌸12🌸
🌸13🌸
🌸14🌸
🌸15🌸
🌸16🌸

🌸09🌸

276 75 70
By yazu_yazu


"අන්නහ්හ්...මිකූ නැගිටලානෙ..ආයි අයි....අන්නහ්හ්හ්...මිකු නැගිටලාහ්හ්....මිකූහ්හ්හ්හ්...මන් ඔයාගෙ පූ ඔව්නෙ මන් ඔයාගෙ පූ..."

උකුල උඩට වැටුන පුන්චි ස්ට්‍රෝබෙරි ගෙඩිය ගැස්සිලා නැගිට්ටා..මිකූ නැගිටලනෙ කිව්ව ඒකා විකාරෙන් වගෙ උඩ පැන පැන මම ඔයාගෙ පූ කියාලා එතනින් පනීනහැදුවත් ඒකාගෙ හූඩීයෙ කෙලෝරෙන් ආයු අල්ලග්ගත්තා....එක තැන දුවනවා වගෙ දුවලා දුවලා හති වැටිලා ඒතනම වාඩි වෙලා පපුවට ආත් දෙකාත් බෑදන් ඒකා කුටු කුටු ගගා ආයුට බනීන්න තියාගත්තා

මගෙ අල්ල උඩ උන්නු මිකූ ශොක් වෙලා වගෙ මේක දීහා බලන් ඉදල ආයෙම මාගෙ දිහත් බැලුවා....එයාගෙ ඇස් වලට කාදුලු බෝල පිරිලා...අනේ ඇයි ඒ ...

"මල්ලි බලන්නකො...පූ ඈවිල්ලනෙ .......මගෙ පූ මාව හොයන් ඇවීල්ලනේ මල්ලි...අනෙ ....පූ...පූ ඔයාව මන් හෙව්වනෙ පූ....ඔය කොහෙද ඉදියෙ පූ...අනෙ ම්හුක්...පූහ්හ්...ඔයා කෝමද
මිකූ වගේම උනෙ කියන්නකො...මිකූ වගේමයිනෙ...අයිඅයි...පූට නැට්‍ටකුයි ලස්සන කන් දෙකකුයි තියෙ අයි අයි"

ඒකාගෙ උන කොහෙන් ගියාද නෑ...පිස්සු හැදුන චූටි අග්ගලයක් වගෙ මගෙ අත උඩ ඒකා දගලනවා....මන් ඒකව මගෙබත් දෙකට හා පැටියෙක් වගෙ අල්ලගත්තා...හුරතලෙ මගෙ...මන් ඒකාගෙ උන බැලුවා...චුට්ටක් අඩුයි...හුරතලෙ....මන් ඒකවත් උස්සලා පූගෙ ලගින්න් තිව්වා

ඒත් මිකූ ආයෙම මගෙ ඇගිල්ලෙ එල්ලුනා....ඒ මොකද

"ඇයි ම්ම්"

"බයයි...අනෙ මිකූට බයයි...අරහ්හ්හ්හ් අරයා ඔයා වගේම ලුකුයිනෙ යාසි...ඔව්නෙ මිකූට බයයිනෙ....එයා යව්ව්ව් ගාලා මිකූව කාවිනෙ අනේ ඔව්නෙ...මිකූට බයයිනෙ ....හපලාන් ගිල්ලොත් මිකූව අනෙහ්හ්හ්හ්හ්හ්හ්....මිකූව හපලා ගිල්ලොතින්....යාහ්හ්හ්හ්හ් මට බෑ බයයි...මිකූට බයයි....අනෙ යාසි"

"මෙහෙ එන්නකො....අග්ගලෙ...."

මන් ඒකව උස්සලා ගත්තා ආයු හිනාවෙවි මිකූ දිහා බලන් ඉදලා පූව උස්සලා ගත්තා...

"අහන්නකො...ඒ ඉන්නෙ අපෙ පූගෙ boyfriend නෙ...එයා ඔයාට කරදර කරන්නෙ නෑ හරිද...ඒ ඉන්නෙ මිකූගෙ යාසිගෙ යාලුවෙක්නෙ...හාද..."

"යාසිගෙ යාලුවෙක්දහ්හ්....පූගෙ බෝයිෆ්‍රෙන්ඩ් ද ..අනෙහ්හ්හ්හ්හ්හ්...එහෙනම් මිකූව එයා ගිලින්නෑ නේද.....යාසිගෙ යාලුවා මිකූව ගිලින්නෑ නේද යාසි...ම්හුක් ම්හුක් ම්හුක්......මිකූට බඩගිනියිනෙ...පූ ගාවින් තියන්නකො...පූ එක්ක කතා කරන්න ඕනෙනෙ...යාසි මිකූට තාම උනද යාසි ..මිකූගෙ ඇග රිදෙනවනෙ යාසි...අනෙ ඔව්නෙ ඇග රිදෙනවනෙ යාසි...මිකූට තවම උන තියේද මල්ලි"

"පූහ්හ්හ්හ්හ්...කැහ් කැහ්...අම්මොහ්හ්"

වතුර බිබී උන්න ආයු එහෙම්ම වතුර ටිකත් පූහ්හ් ගාලා දාලා කහින්න ගත්තා...ඒ මොකද යකො ඒ...

"අම්මොහ්හ්...මල්ලිලු....අඩො උබට වඩා වැඩිමල්ද යාශි"

අම්මට සිරි...මූ හිනා වෙලා තියෙන්නෙ ඒකටනෙ..මොකෙක්ද මන්දා...

"ඔව්නෙ...ඔව්නෙ අනෙ ඔව්නෙ..මිකූ අයියනෙ මල්ලි...ඔයාට වයස කීයද කියන්නකො මල්ලි...මිකූ වැඩිමල්නෙ..මිකූට දැන් විසිපහක්නෙ...ඔව්නෙ අනෙ ඔව්නෙ...යාසි කියන්නකො...මිකූට දැන් විසි පහක් නේද...කියන්නකො අනෙහ්හ්හ් ම්හුක්...අන්නහ්හ්හ්හ්හ් පූ එයාග සාක්කුවටත් බැස්සා...මිකූටත් එන්නෝනෙ....යාසිහ්හ්හ්හ්හ් මිකූවත් සාක්කුවට දාගන්නකො යාසි...අනෙහ්හ්හ්.........අනෙහ් අනෙහ් ආනෙහ්හ්හ් සාක්කුවට..කොහ්හ්හ් සාක්කුවට දාගන්න්නකොහ්හ්හ්...ම්හුක්"

ඒකාවත් සාක්කුවට දාගන්න කිව්ව ඒකා මගෙ අත හප හපා විකාරය කරන්න ගත්තා...මගෙ අතෙ මහපට ඇගිල්ල ලාවට හප හප ඒකාවත් සාක්කුවගා දාගාන්න කියනබා...හුරතල් අග්ගල ගෙඩිය මගෙ ....පූ මොනා හරී අයුට කිව්වා ...අයු හිනාවෙවී ඒක අහන් ඉදලා පූව එක්කන් මන් අර කලින් දවසක කිව්ව දොර ලගට ගියා ...මිකූගෙ චූටි කාමරේ එතන තිබ්බෙ

"යාසි...යාසි මිකූවත් එතනින් තියන්නකො...මිකූට පූ එක්කලා කතා කරම්න ඕනෙනෙ ඔව්නෙ...තියන්නකො...මිකූවත් එතනින් ...ඔව් එතනින් තියන්නකො...අනෙ යාසිහ්හ්හ්හ්හ් මිකූව එතනින් තියන්නකොහ්හ්....යොහ්හ්හ් අරහ්හ්හ් පූඋ....ඔහොම ඉන්නහ්හ් මිකූටත් එන්නෝනෙහ්හ්හ්...ඉන්නකොහ්හ්හ්හ්...මිකූ එනකන් ඉන්නකොහ්හ්"

පූ අර කාමරෙ ඇතුලට යන්න හදද්දි යන්න එපා ඉන්න ඒකාත් එනවා කිව්ව මිකූ පිස්සෙක් වගෙ මගෙ අතෙන් බහින්න හැදුවා..මේකා ආයෙම වැටෙනවා දැන්..පුදුම දාන්ගලයක් තියෙන්නෙ ජෝඩ්ඩටම...මන් මිකූව උස්සලා අරගෙන පූගෙ ගාවින් තිව්වා...අග්ගලා ගෙඩි දෙක

චූටි පූගෙ ගාවින් චූටි මිකූ ගිහිල්ලා කයියකට වැටුනා...ඒ දෙන්නා එහෙම්ම අර කාමරෙ ඇතුලට රින්ගගත්තා ..දැන් ඔය ඩබල එලියට ගන්නවා බොරු....මන් එහෙම්ම ආයු දිහා බැලුවා...මන් වගේම එයත් අර කාමරෙ දිහා බලන් ඉන්නවා

"එයා ඔයාට වඩා වැඩිමල්ද යාශි"

"ම්ම්...එයාට විසි පහක් දැන්..."

"අනෙ....මගෙ පූටනම් දහ අටයිතාම..."

"එයාව ඔයාට හම්බුනෙ මේ ලගදිද..."

"අනෙ නෑ...එයාව මට හම්බෙලා දැන් අවුරුදු නවයකට කිට්‍ටුයි..."

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.
(පූගෙයි ආයුගෙයි සිද්දිය මන් එයාලගෙ කතාවෙදි ගේන්නම්..)

මිකූ pov

.අයි අයි...පූහ්හ්....මිකූ පූ එක්කලා පූගෙ චූචි කාමරේට ආවනෙ...මෙහ්හ්හ්හ්...මේ කාමරෙ පූගෙනෙ අනෙ...මිකූ අවුරුතු ගානක් මේකෙ ඉදියට පූව හම්බුන්නෑනෙ අනේ....පූව මිකූ හෙව්වනෙ අනේ...

"පූඌඌ...ම්හුක්...මිකූ පූව හෙව්වනෙ....පූ කොඑත පූ ඉදියෙ...ම්හුක් ම්හුක් ම්හුක්...කොහ්හ්හ්හ්...මෙන්නහ්හ්හ්හ් පූ මන් වගේ වෙලා...ඔවුහ්හ්ජ් මිකූ වගෙ වෙලාහ්හ්...අයි අයිහ්හ්...පූ මිකූ වගෙ වෙලා...නැට්ටකුත් තියෙහ්හ් .අරහ්හ්හ්හ්....මිකූට නැට්ටක් නෑනෙ පූඋ....කොහ්හ්හ්...බලන්නහ්හ්...අයි අයිහ්හ්හ්...නැට්ටක්...ඒකෙ ලස්සනහ්හ්...අරහ්හ්...එහෙට මෙහෙට වැනෙනවහ්හ්...."

"ම්හුක් මිකුහ්හ්හ්හ්...පූත් මිකූව හෙව්වනෙ...ඒත් පූ එදා බයෞනානෙ ගොඩක්...ඔව්නෙ අනේ..පූ එදා බය උනා...ඒකනෙ...ඒකනෙ එදා පූ දිව්වෙ ....පූ හිතුන පැත්තෙ දිව්වනෙ ..දුවන් යද්දිනෙ පූට ආයුව හම්බුනෙ....අනෙහ්හ්හ්හ් අයියා හොදයිනෙහ්හ් ....ආයු අයියා පූව බබෙක් වගෙ බලාගත්තනෙ මිකූ...මිකූටත් යාසි මනුස්සයව හම්බුනෙ ඒ කාලෙද මිකූ..."

"නෑනෙහ්හ්...මිකූට යාසි හම්බෙලා තාම සතියයිනෙ...ඔව්නෙ අනෙ සතියයිනෙ...තාම චුච්චි කාලයයිනෙ..."

"අයි අයි...එයා මිකූගෙ බෝයිපෙන් කිව්වනෙ අනෙ...ම්හුක් මිකූටත් පූට වගෙ බෝයිපෙන් කෙනෙක් ඉන්නවනෙ දැන්...අයි අයි ...සෝක්නෙ අනෙ...මන් ඔයාව හපන්නද කියන්නකො...මිකූව හව් ගාලා හපන්නද කියන්නකො..."

"ම්හුක්.....යාසි කිව්වත අනෙ යාසි මගෙ බෝයිපෙන් කියලා...අයි අයි...යාසි මගෙ බොයිපෙන්ලුදහ්හ්....යොහ්හ්හ්හ් යාසි කිව්වනෙ දැන් බෑ කියලා ...යොහ්හ්හ් යාසි මිකූගෙ බෝයිපෙන් කියලම කිව්වද කියන්නකො..."

"ඔව්නෙ අනෙ ඔව්නෙ...මිකූගෙ බොයිපෙන් යාසි කියව්වනෙ...ම්හුක්.....මිකූහ්හ්හ්හ්....අපි දැන් මුකත අනෙ කරන්නෙ..."

"මේහ්හ්හ්...මට ආසයිනේ පූ ඒක්කලා මේක දිගේ ඇවිදින්න...අරහ්හ්හ්හ්...මන් තව හෑරුවනෙ පූ...පූ හාරලා තිබ්බ ටිකෙන් එහාටත් මිකූ හෑරුවනෙ..."

චූටි රෝස පාට බිත්ති වලින් එහාට අපි ඇවිදන් ගියා...මල් වැටුනු චූටි කොල අලවපු බිට්ති පහු වෙද්දි පූ හාරපු ගුල දිගෙ අපි ඇවිද්දා....හෙමීට හෙමීට පස් බිත්ති දිගෙ මායි පූයි ඇවීද්දා...මේකෙ කෙලවර පයිප්පයක් තියෙ...ඒ පයිප්පෙන් උඩට තියෙන්නෙ දිග ඉනිමගක්...ඒක නැගන් ගියාම යාසි දැන් ඉන්න මිකූගෙ කාමරේට යන්න ඈකි...

මිකූ චූච්චන් බබුච්චෙක් වෙද්දි මේකෙ ටිකක් හදලානෙ තිබ්බෙ....මිකූ චූටි බබෙක් උනාම මිකූ ටික ටික මේක හෑරුවනෙ.. කවදහරි පූ ආවොතින් පෙන්නන්නනෙ මිකූ මේවා හෑරුවෙ...ම්හුක් දැන් පූට මීකූ මේවා පෙන්නනවා...මිකු බබෙක් වෙද්දින් අර ඉනිමග දාලා තිබුනෙ....ඒ ඉනිමග ගාවටම අපි ඇවිත් තිබ්බා..මේ ටික කලුවර නිසා අර චූටි කලුවරට පත්ති වෙන බල්බ්බෙකකුත් මිකූගෙ අතෙ තිබ්බානෙ ඔව්නෙ ...දැන් කලුවර නෑනෙ.

දැන්න් අපි ඉන්නෙ අර ඉනිමග ලගනෙ..චුච්ච චුච්ච අපි ඉනීමග නගින්නෝනෙනේ...අනෙහ්හ්හ්හ්...පූ මගෙ දිහා බලන් ඉන්නවනෙ


"ම්හුක්...මිකූ මේක හැදුවෙ පූ ආවම පෙන්නන්නනෙ ඔව්නෙ...අනෙව්ව්ව්ව්...මේක ලස්සන කරන්න බැරී උනානෙ මිකූට අනෙහ්හ්හ්.....ම්හුක්...පූඋ ඒකට ආඅස නැද්ද පූ....මේ ඉනිමග දිගෙ නැග්ගම මිකූගෙ කාමරේටා යන්න ඈකිනෙ....පූ දැක්කනෙ ඒ කාමරෙ....මේකෙ කෙලවරේ චූචි කාමරයක් තියේනේ.. ඒකේ මිකූ චූචි ඇදකුත්... දාලනෙ තියෙන්නෙ එලියෙන් දොර අරින්න බෑනෙ......පූට සෝක් එකට ඉන්න ඈකි වෙන්නනෙ මිකූ ඒක හැදුවෙ."

"යොහ්හ්හ් මන් ඔයාව හපන්නද කියන්නකො මිකූ..කෝ මේක නගිමුකො...අනෙ පූට ඒක බලන්න....මේක නගිමුකො...නගින්නදෙන්නකො..අයි අයි...අපි ඉනිමග නගිනවා අපි ඉනිමග නගිනවා...අයි අයි අයි...කෝ මිකූ එන්නහ්හ්...ම්හුක් ම්හුක් ම්හුක්..මිකූ එන්නහ්හ්..."

පූත් මා එක්කලම ඉනි මග නගින්න ගත්තනෙ..මිකුයි පූයි ඉනිමග නගිනවනෙ...මිකූ පූ එක්කලා ඉනිමග නැගලා නැගලා නැගලා නැගලා උඩටා නැග්ගනෙ...මිකූ පූට අවුරුදු ගානකට කලියෙන් හදපු චූචි කාමරේනේ මේ...මිකූනෙ මේ කාමරෙ ඔක්කොම හැදුවෙ...අයි අයි සෝස පාටයි...මුලු චූචි කාමරේම සෝස පාටයි...මිකූ එතන ඉදිය නිසා ඒක ටිකක් අවුල් වෙලානෙ...

මන් පූව එක්කන් එහාට්ටමා ගියානෙ...ඒකට හදපු චූටී ලයිට්ටෙකත් මිකූ දෑවනෙ

Author pov

.චූටි රෝස පාට කාමරයක්...චූටි අග්ගල ගෙඩි දෙකක් ඒක මැදදේ හිටගෙන ඉදියා ...ලා රෝස පාට රෙදි දාපු චූටි ඇද උඩ ඒ දෙන්නා  වාඩි උනා...සුදු පාට හා පැටියෙක්ගෙ ඇදුමක් ඇදගත්ත චූටි රෝස පාට අග්ගලේකුයි ලා රෝස පාට ඇදුමක් ඇද ගාත්ත චූටි අග්ගලේකුයි...අග්ගල   බෝල දෙකයි...පුන්චි පැටව්වො දෙන්නා කුචු කුචු ගෑවිල්ලෙ කියවනවා..

"ම්හුක් මිකූට පාලු හිතුනනෙ...පූ නෑතුවා මිකූ පාලුවෙන්නෙ ඉදියෙ   ඔව්නෙ මිකූ පාලුවෙන්නෙ ඉදියෙ   අනෙහ්හ්හ්හ්හ්....පූ ආයෙ ගෙදර ගියාම ආයෙ මිකූට පාලු වෙයිනෙ...ඔව්නෙ අනෙ ඔව්නෙ....ම්හුක්...ම්හුක් අනෙ පූට යන්නම ඕනෙද කියන්න්නකො"

"ම්හුක්....පූට යන්න වෙනවනෙ...පූගෙ පව්ල දැන් ඉන්නෙ ඒහෙනෙ.....ආයු එක්කලානෙ පූගෙ පව්ල දැන් තියෙන්නෙ...මිකූව දාලා යන්න දුක උනත් මිකූව දාලා පූට යන්න වෙනවනෙ..."

එක පුන්චි අග්ගලයක් එහෙම කිව්වම අනිත් පුන්චි  අග්ගලෙනැස් දෙකේ කදුලු පුරවන් පූව බදාගත්තා....මිකූ අඩනවා.  ඉකි ගගහ අඩ අඩ පූව හග් කරපු මිකූ පූව බදාගෙනාම ඉදිද්දි හිනාවෙච්චි පූ මිකූගෙ ඔලුව අත ගෑවා


"අඩන්න එපානෙ...අපි දැන් යමු හාද...අර ගොල්ලො බය වෙලා ඇතිනෙ.....ම්හුක් යමු හාද....පුන්චි මිකූ මගෙ....අහින්සකයිනෙ මිකූ තාමත් ඉස්සර වගේම...චූටි අග්ගලයක්නෙ....ම්හුක්...පූ මිකුව  බලන්න එන්නම් හරිද...නිතර නිතරාම පූ මිකූව බළන්න එන්නම්කො..."

"ඉහික්...හා...මිකූව බලන්න පූ එන්නා ඕනෙ හාද....ඉහික්..පාලු හිතෙයිනෙ මිකූට ආයෙම .....ආදරෙයිනෙ මිකූ පූට  සහෝතරයෙක්ට වගෙ...මල්ලි බබෙක්ට වගෙ ආදරෙයිනෙ මිකූ පූට...ම්හුක් මිකූගෙ ඇග  රිදෙනවනෙ මල්ලි...අනෙ අපි පහලට්ට යමුකො....මිකූගෙ ඇග රිදෙනවා..."

මිකූගෙ ඇග රිදෙනවයි කිව්ව ඒකා පහලට යමුයි කියද්දි වහලා දාපු පුන්චි දොරක් ඇරපු මිකූ එතනින් පහලට තියෙන පයිප්පෙක හදාපු චූටි ස්ලයිඩ් එකක් පෙන්නුවා...මිකුයි පූයි දෙන්නම හිනාවෙවි ඒඑ ස්ලයිඩ් එකෙන් ලිස්සලා පහලට ආවා....ඒකෙ කෙලවර තියෙන්නෙ චූටි මෙට්ටයක් එක්කලා තියෙන කාමරයක් වෙද්දි ඒක උඩට වැටුන පුන්චි අග්ගල  ගෙඩි දෙක හිනා වෙවීම එතනින් එලියට යන්න ගියා

"ආ මෙන්න ඩබලම ඇවිල්ලා...."

"යොහ්හ්හ්හ් ආයුහ්හ්හ්හ්හ්....අයියෙහ්හ්හ්හ් අහන්නකො...අනෙ මිකූ...මිකූ මොකද උනේ මොකද උනෙ අනෙහ්හ්හ් මේ බලන්නකො මිකූ වැටුනා....."

පහලට ආව ජෝඩුව එලියට ආවා වෙද්දි පුන්චි මිකූ ආයු යාසි දෙන්නා දැක්ක තප්පරේම සිහිය නැතුව බිමට ඈදන්න් වැටෙද්දි පූ කෑ ගහන්න ගත්තා...මිකූ සිහිය නැතුව වැටිල ඉන්න දිහාව බලපු යාසි හනිකට මිකූව උස්සලා ගත්තා

.....


















මතු සම්බන්දයි

බාල්දි නෑ හරිද

ප්ලොට් එකට එන්ටර් වෙන ගමන් ඉන්නෙ

කතාවෙන් බාගයක්ම වගෙ ඉවර වෙලා තියෙන්නෙ

තව චුට්ටයි

අදහස් කියන් යන්න

ආදරෙයි

You'll Also Like

201K 10.3K 30
❝ 𝐬𝐨𝐝𝐚 𝐩𝐨𝐩 𝐩𝐥𝐞𝐚𝐬𝐞. ❞ ❝ 𝐬𝐢𝐫... 𝐭𝐡𝐢𝐬 𝐢𝐬 𝐚 𝐛𝐚𝐤𝐞𝐫𝐲. ❞ where a loyal huntrix fan gets bombarded by orders from a new boy band...
17.3K 1.4K 15
👑️ ඔක්කොමත් හලී අප්පා මේ මෝඩ බාප්පිගේ පිත්තු වැඩ නිසා තා පොඩ්ඩෙන් චූටී ටීචත් තරා වෙනෝ මන් එක්ක.. හූ.ම්ම්... 😏😏 💚 ෆූ... මගේ චූටී ටීචර්ගේ සැර.. කොච...
794K 54.9K 82
"𝐖𝐡𝐲 𝐝𝐨 𝐈 𝐟𝐞𝐞𝐥 𝐥𝐢𝐤𝐞 𝐭𝐡𝐢𝐬?" - 𝐊. 𝐁𝐚𝐤𝐮𝐠𝐨 𝐒𝐭𝐨𝐫𝐲 𝐈𝐧𝐟𝐨: This 온라인카지노게임 is Slowburn, follows a couple of months after the epi...
49.4K 5.3K 21
මනුස්සයෙකුට ජීවිතේ වඩාත්ම වැදගත් දෙ මොකක්ද ඇහුවොත්... එක්කෝ... ඒ ආදරේ වේවී.. එක්කෝ... ඒ සල්ලි වේවී... එක්කෝ... ඒ ලස්සන ජීවිතයක් වේවී... ම්.. ම්.. ම...